Elakiri Security Guide Part 2 ( HoneyPot ) Hack The Hacker

Ethical_World

Member
Mar 15, 2009
2,036
90
0
#! /bin/sh
හැලෝ යාලුවනේ .. මම මීට කලිනුත් Video එකක් කලා Elakiri Security Guide කියලා Desktop Phishing ගැන . ඒකට එච්චර ප්‍රතිචාර තිබුනේ නැතත් හිතුනා තව එකක් කරන්න. මේවගේ තමන්ව අන්තර්ජාලයේදි පරිස්සම් කරනගන්න හැටි තියන ආටීකල් කීපයක් කරන්න අදහසක් තියන්වා.

හරි මම අද කියන්න යන්නේ Honeypot ගැනයි. ඇත්තටම මොනාද මේ Honeypot කියන්නේ. මීපැනි තියන පොට් එකක්ද ? :lol: . ඇත්තට මම බොහෝම simple විදිහට කියන්නම්. honeypot වලට ලෝකේ ගොඩාක් explanations තියන්වා. ඔක්කොමෙන්ම කියන්නේ hackers ලා system එකක්ට attack කරනකොට hackersලව රවට්ටන්න නැත්නම් ඒගොල්ලෝ කරන දෙවල් බලන්න හදන උගුලක් වගේ එකක්

මට දවස් කීපයක් ඉදන් පොඩි ප්‍රශ්න කීපයක් තිබුන හින්දා මට ගෙදරම Honeypot එකක් හදා ගන්න උනා. ඉතින් ඒක සෙට් කරපු එකේ ඒක ගැන පොඩ්ඩක් කියන්නත් හිහුනා. මේක නිකන් Windows XP එකක් run වෙන Application ekak මම මගේ Rotor එකෙන් public IP එකට එන ඔකෝම request මම සෙට් කරපු XP ekata යන්න හැදුවා.

ඉතින් අපි බලමුකෝ මොකක්ද මේකෙන් කරන්නේ කියලා..

Testing පාරක් දාමු

Hacker View

හිතමුකෝ මම හැකර් කෙනෙක් කියලා. ඉතින් ඔන්න මට IP එකක් සෙට් උනා පොඩි ආතල් එකක් ගන්න. මම ඉතින් මුලින්ම කරන්න ඔනේ පොඩ්ඩක් Remote Box එක ගැන හොයලා බනඑකනේ .. ඔන්න ඉතින් මම හාහා පුරා කියලා simple nmap scan එකක් දානවා.

hackerv.png



මේකෙන් පෙන්නනේ ඇත්තමදේ නෙමේ. නිකන් Illusion එකක් වගේ බොරු ports වගයකුයි Applications වගයකුයි දානවා.

HoneyPot View

දැන් අපී බලමූ අපේ Honeypot එක මොනාදබලලා තියෙන්නේ කියලා

victim.png




මේක Detect කරලා තියන්වා ඔකෝම ස්කැන්ස් Hacker කරපු. මේවගේ Box එකට එන ඔකෝම Attacks මේකෙන් අල්ලන්වා :yes:



ඉතින් ඔන්න ඕක තමා Honeypot කියන්නේ .. මේක ඉතින් ලොකු උදව්වක් වෙන එකක් නෑ හැමෝටම. එත් මම හිතනවා. ලන්කාවේ ඉන්න අය අන්තර්ජාලය use කරන්වනම් මේවත් General Knowledge එකට දැනන් හිටියට නරක් නෑ කියලා. :cool:

Written by : Ethical World

‍රෙප් එකක් දුන්නයි කියලා පව් පිරෙන එකක් නෑ
:yes::yes::no::no:
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මොන කොටසද තේරෙන්නේ නැත්තේ බන් .. ඔක්කෝම තේරෙන්නෙ නැත්නම් කියපන් මම අයේ ලියන්නම්.
    scan කරපු එක වෙන්න ඕනෙ මම හිතන්නෙ..

    සාමාන්‍යයෙන් හැකර් කෙනෙක් මුලින්ම remote box එකේ security තත්වය ගැන පොඩ්ඩක් චෙක් කරල බලනව. මොන මොන පෝර්ට්ස් ද ඕපන් වෙලා තියෙන්නෙ බ්ලා බ්ලා.. රිංගල යන්න පුලුවන් තැන් චෙක් කරනව :D ඉස්සෙල්ලම ;) ඒකයි ඔය දාල තියෙන්නෙ.
    කරන හැම නාඩගමක්ම හොදට බලාගන්න පුලුවන් දෙයක් ඕක. හැබැයි සාමන්‍ය අයට වැඩිය මේකෙන් එච්චරම ප්‍රයෝජනයක් ගන්න අමාරුයි ;) :D