salli hoyanna kota hadana paypal acc 1a wenas da athakota?
ne ne lankawa damme neha..singapore kiyala dammee..ath verify kare nam ne..aka awulak we da?ලන්කව දැම්මම... අප්පේ සල්ලි අපිට ගන්න බැහැ මොකද ලන්කාව පේපැල් වලට ඇක්ටිව් නැහැ...

මන් ඒ ගැන සම්පුර්න විස්තර කියන්නම්.... සම්පත් බැන්ක් එකට ගිහින් ඒ ෆොර්ම් එක අරන් ඇවිත් ඒ ගැන හැම දෙයක්ම පැහැදිලිව කිලා දෙන්නම්.....

very important post
ebay eken buy karana hatith kiyala denakan balagena innawa