උඹටත් ඔය වගෙ සල්ලි, ෆැක්ටරි තියෙනව නං ඔය වගෙ කියයි.
තියෙන්නම ඕනේ නෑ නේ..
ඒ වගේ රගපාන්න පුලුවන් නේ.

ෆෙරාරි එකෙන් බහින්න ඕනේ නෑ... බි.එම්,ඩබ්ලිව් වාහනයකින් ඈවිත් බෑහෑලා.. ඒ වගේ කතා ටිකක් කිව්වොත් කෙල්ලගේ තාත්තා නිකන්ම රෑවටෙයි..

උඹටත් ඔය වගෙ සල්ලි, ෆැක්ටරි තියෙනව නං ඔය වගෙ කියයි.


පුදුම තාත්තා කෙනෙක් නේ..
අපිටත් මේ වගේ තාත්තලා ඉන්න දුවලා ලෑබෙන්නේ නෑ නේ..


ඉතිං BMW එකක් හරි තියෙන්න එපැයිතියෙන්නම ඕනේ නෑ නේ..
ඒ වගේ රගපාන්න පුලුවන් නේ.
ෆෙරාරි එකෙන් බහින්න ඕනේ නෑ... බි.එම්,ඩබ්ලිව් වාහනයකින් ඈවිත් බෑහෑලා.. ඒ වගේ කතා ටිකක් කිව්වොත් කෙල්ලගේ තාත්තා නිකන්ම රෑවටෙයි..![]()
පුදුම තාත්තා කෙනෙක් නේ..
අපිටත් මේ වගේ තාත්තලා ඉන්න දුවලා ලෑබෙන්නේ නෑ නේ..
ubatath ara wage wiyadam karanna puluwannam a wage thathala labey machan![]()


ඉතිං BMW එකක් හරි තියෙන්න එපැයි

