Unmarried pregnancy

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උඹටත් ඔය වගෙ සල්ලි, ෆැක්ටරි තියෙනව නං ඔය වගෙ කියයි.

    තියෙන්නම ඕනේ නෑ නේ..
    ඒ වගේ රගපාන්න පුලුවන් නේ. :D

    ෆෙරාරි එකෙන් බහින්න ඕනේ නෑ... බි.එම්,ඩබ්ලිව් වාහනයකින් ඈවිත් බෑහෑලා.. ඒ වගේ කතා ටිකක් කිව්වොත් කෙල්ලගේ තාත්තා නිකන්ම රෑවටෙයි..
    ;)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තියෙන්නම ඕනේ නෑ නේ..
    ඒ වගේ රගපාන්න පුලුවන් නේ. :D

    ෆෙරාරි එකෙන් බහින්න ඕනේ නෑ... බි.එම්,ඩබ්ලිව් වාහනයකින් ඈවිත් බෑහෑලා.. ඒ වගේ කතා ටිකක් කිව්වොත් කෙල්ලගේ තාත්තා නිකන්ම රෑවටෙයි..
    ;)
    ඉතිං BMW එකක් හරි තියෙන්න එපැයි
     

    9.57

    Well-known member
  • :lol:.............niyami...........
    :yes::yes:
    11.gif
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඉතිං BMW එකක් හරි තියෙන්න එපැයි

    තියෙන්නම ඕනේ නෑ නේ.
    පොඩි රගපෑමකට නේ...
    ඉතින් ඒ දවසට විතරක් යාලුවෙක් ගෙන් ඉල්ල ගන්න බෑරි වෙන එකක් නෑ..
    :D;)