මහින්දගේ අතේ තමයි ඒක තියෙන්නේ

ජෙනරාල් සරත් ෆොන්සේකාව හමුදාවෙ උන් සාමාන්‍ය සෙබලෙක් කරත් පෘශ්ටවාන්ශික ක්ශීරපායී මිනිස්සු ජෙනරාල් සරත් ෆොන්සේකා කියන එක නවත්තන්න උන්ට බෑ බන්
සරත් ෆොන්සේකා දැන් මිනිස්සුන්ගෙ ජෙනරාල් වෙලා ඉවරයි..
....
මිනිස්සුන්ට මතක තියෙන්නේ වීරයින්ව විතරයි බන්. ද්‍රෝහීන්ව මිනිස්සුන්ට සදහටම අමතක වෙලා යනවා. .....

දැන් ජෙනරාල්ව මේ වගේ බලුතත්වෙට දැම්ම රනිල් ලොක්කයි ජෙප්පෝ ටිකයි කෝ.....?

JVP ekatai UNP ekatai ahuwela mooda unee nethnam ada mee manussayaa rajek

Uba padam karan nadda bun???![]()
..heta logic banz.. umba dannawanee mama logical porak kiyalaa....

Simple plan ekak
එහෙම කලොත් නම් කෑත වෑඩක්..... මොනා උනත් යුද්දේ ඉවර කරන්න මුල් වෙලා වෑඩ කරපු කට්ටිය ගෙන් කෙනෙක් නේ..........

එහෙම කලොත් නම් කෑත වෑඩක්..... මොනා උනත් යුද්දේ ඉවර කරන්න මුල් වෙලා වෑඩ කරපු කට්ටිය ගෙන් කෙනෙක් නේ..........

JVP ekatai UNP ekatai ahuwela mooda unee nethnam ada mee manussayaa rajek
මේක මම කිව්වේ ජෙනරාල් නොමිනේශන් දෙන්නත් කලින්......![]()