***Miss Sri Lanka 2010 Final{Fallon Ransinghe Is The Miss Sri Lanka 2010}***

UNDERTAKERR

Member
Mar 11, 2010
1,342
67
0
මට ආරංචි හැටියට ඔය තරඟවල හෙනට කැපිල්ලලු මචං.සල්ලි තියනව නම් ඉස්සරහට යන එක සිම්පල්ලු.බොරුවට අරකට අඩුයි මේකට අඩුයි කිය කිය ලකුණු කපනවලු.කපල උන්ට ඕනෙ එකාව ඉස්සරහට ගන්නවලු.හැමතැනකම ඔහොම තමයි ඉතින් බලන් ගිහාම.බලපන්කෝ හැටි මේ ගොල්ලන්ගේ.ඉඩෝරෙට වතුර නැතුව කේඩෑරි වෙච්ච කෙසෙල් ගස් ටිකක් වගේ..නැත්තන් ඔයිට වඩා කොච්චර ලස්සන කෙල්ලෝ ඉන්නවද බන් අපේ රටේ:dull:..
 
  • Like
Reactions: Wolverine GTR

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83

    හිටියාට වැඩක් නැහැ බන් තරග වලට යන්නේ නැත්නම්
    තේරෙන්න තරග වලටම යන්න ඕනේ
     
    • Like
    Reactions: Wolverine GTR

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    Now that's a much better choice than the last year :yes::yes::yes:

    Yeah true ;)

    After lots of criticism these competitions gonna be much more people's friendly. Same time we need to see more girls from all over the country to be participate in it.
     
    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    මට ආරංචි හැටියට ඔය තරඟවල හෙනට කැපිල්ලලු මචං.සල්ලි තියනව නම් ඉස්සරහට යන එක සිම්පල්ලු.බොරුවට අරකට අඩුයි මේකට අඩුයි කිය කිය ලකුණු කපනවලු.කපල උන්ට ඕනෙ එකාව ඉස්සරහට ගන්නවලු.හැමතැනකම ඔහොම තමයි ඉතින් බලන් ගිහාම.බලපන්කෝ හැටි මේ ගොල්ලන්ගේ.ඉඩෝරෙට වතුර නැතුව කේඩෑරි වෙච්ච කෙසෙල් ගස් ටිකක් වගේ..නැත්තන් ඔයිට වඩා කොච්චර ලස්සන කෙල්ලෝ ඉන්නවද බන් අපේ රටේ:dull:..

    Apoo ow Oya kiyana kathawa 100% 500% atha Der Oya Grlta wada lasana Grlzla godak othna hitiya ath anthimata 1st une meya........ :(
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    11.gif
    11.gif
    11.gif
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    Hondha vadagath demapiyangen hadila ena lassana charm kelloOo mevage compitiionz valata enneh na ban ......Ovata enneh itin .....Neva mynd .......anithimata ovata yana hondha girlzlath Badu vena eka vitaraii lassana kellata thanakuth naaa itapasse thiyena nambuwvath iwaraiiii okkOoma vage munata anehh Oya harii Lassanaii kiyaii eth piti passata ????? heheheheehehehe ... lolzZz ... :lol::lol::lol::lol::lol: