Ow Bro....But Mama Hithapu kena 3rd ne...lassane kello dennak nee![]()
Ow Bro....But Mama Hithapu kena 3rd ne...lassane kello dennak nee![]()
..මට ආරංචි හැටියට ඔය තරඟවල හෙනට කැපිල්ලලු මචං.සල්ලි තියනව නම් ඉස්සරහට යන එක සිම්පල්ලු.බොරුවට අරකට අඩුයි මේකට අඩුයි කිය කිය ලකුණු කපනවලු.කපල උන්ට ඕනෙ එකාව ඉස්සරහට ගන්නවලු.හැමතැනකම ඔහොම තමයි ඉතින් බලන් ගිහාම.බලපන්කෝ හැටි මේ ගොල්ලන්ගේ.ඉඩෝරෙට වතුර නැතුව කේඩෑරි වෙච්ච කෙසෙල් ගස් ටිකක් වගේ..නැත්තන් ඔයිට වඩා කොච්චර ලස්සන කෙල්ලෝ ඉන්නවද බන් අපේ රටේ..
Now that's a much better choice than the last year![]()

මට ආරංචි හැටියට ඔය තරඟවල හෙනට කැපිල්ලලු මචං.සල්ලි තියනව නම් ඉස්සරහට යන එක සිම්පල්ලු.බොරුවට අරකට අඩුයි මේකට අඩුයි කිය කිය ලකුණු කපනවලු.කපල උන්ට ඕනෙ එකාව ඉස්සරහට ගන්නවලු.හැමතැනකම ඔහොම තමයි ඉතින් බලන් ගිහාම.බලපන්කෝ හැටි මේ ගොල්ලන්ගේ.ඉඩෝරෙට වතුර නැතුව කේඩෑරි වෙච්ච කෙසෙල් ගස් ටිකක් වගේ..නැත්තන් ඔයිට වඩා කොච්චර ලස්සන කෙල්ලෝ ඉන්නවද බන් අපේ රටේ..

Fallon hodai but Fallon wada lasana aya hitiya





Apoo ow Oya kiyana kathawa 100% 500% atha Der Oya Grlta wada lasana Grlzla godak othna hitiya ath anthimata 1st une meya........![]()









