**Adsense thiyena eth use nokarana pinwathek ta....**

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    hi machanla mama adsense Account ekak hada gatta.. :yes: tika kalekin disable wuna... :(:( machan la kawru hari innawa nam adsense thiyena eth use karanne nathi kenek mata Account eka denna kamathi da... ??
    mage site ekata mama Geegain Advertising Program eke ads damma...
    eka wadak na wage... menna balannako earnings...

    in passe mama 3 parak apply kala ....
    Account ekak hadaganna bari wuna...:no::no:
    aluthen ekak hadala dunnath kamak na...
    mama hithanne elakiriye kawru hari mata help karai kiyala........:yes::yes:

    oyalagen kawru hari ehema denna kamathi nam ehema ganna Account eke detail
    wenas karala mage payment address eka daanna puluwan da kiyala danna aya kiyala denna kiyalath mama illanawa....
    thanks... :dull::dull:
     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    sorry machan la menna earnings.. :eek::eek::eek::eek::oo::oo::baffled::baffled:
    35mi4k4.jpg
     
    Aug 12, 2010
    231
    18
    0
    ජෝක් එකක් වගේ නම් ඉතින් බලෙන් කියලා දෙන්න ඇම්මක් නැහැ නෙ
     
    Last edited:

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    ඇඩ්සෙන්ස් වල ඇඩ්‍රස් මාරු කරන්න බැහැ... මම ඇඩ්සෙන්ස් වලට වඩා හොද සයිට් එකක් දන්නවා.. අවුල කියන්නෙ එකේ රෙජ්ස්ටර් වෙන්න පුලුවන් දෙසැම්බර් 12 වෙනිදා විතරයි

    JOKE ekak da???
     
    Aug 12, 2010
    231
    18
    0
    මම කියපු එක ඉල්ලා අස් කර ගන්නවා.. උඹ ෆොරෙක්ස් වලින් දවසට රු.4000ක් විතර හම්භ වෙන බව දැන ගත්තොත් හිනා වෙලාම මැරෙයි.. ඒත් ඒක තමා ඇත්ත
     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    මම කියපු එක ඉල්ලා අස් කර ගන්නවා.. උඹ ෆොරෙක්ස් වලින් දවසට රු.4000ක් විතර හම්භ වෙන බව දැන ගත්තොත් හිනා වෙලාම මැරෙයි.. ඒත් ඒක තමා ඇත්ත

    ithin machan kiyala deepanko............ please... bro...