~~~ KaWi MaDuWa ~~~

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
කලකට පසුව එළකිරියට ආව බුවා
ඨාකුර් මමයි මම මේ ත්‍රෙඩ් එක දුටුවා
අමාරුවෙන් සිව්පදයක් ගැට ගැසුවා
ලීමට තරම්
කවි පද මං ලග නැතුවා

:(:(
liyanna nawa pada goda mokatada
oyata aluthen paadama mokatada
api dannawa oyage kawi wadakida
methnath ehenam kawi tikak kiyamudu
 

lmw

Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    ඔන්න මමත් ආවා කවි මඩුව දැක...
    ඒත් මචන් මොන හිටිවන කවිද අද....
    කෙලවුන තරම දන්නවනම් exam එක...
    එන්නම් දවසක හිත එක්තැන් උන දිනක...
     

    pantaloon

    Member
    Jul 15, 2010
    157
    25
    0
    my heart
    කලකට පසුව එළකිරියට ආව බුවා
    ඨාකුර් මමයි මම මේ ත්‍රෙඩ් එක දුටුවා
    අමාරුවෙන් සිව්පදයක් ගැට ගැසුවා
    ලීමට තරම්
    කවි පද මං ලග නැතුවා

    :(:(

    onna awith ape kawi takur seeya
    piligami mal mitak dee kawi maduwata onna
    amaruwen mokatada kawi galapanne
    api hama dena dannemu seeyage kawi gange hati :eek:
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    :eek::eek::eek::eek::eek::eek::eek::eek:

    ehenam ithin eka kawiyak ho onna
    amuna yanna sundarek kellek ganama
    lassana kawi peli amunaa gahanu lamaynata
    ammagen hoda banumak aha ganna:lol::lol:

    uuta kello wahi wahalaa
    kolla denawa hena paniya
    eka hinda api na owata
    kello naththath api fun eke..
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    liyanna nawa pada goda mokatada
    oyata aluthen paadama mokatada
    api dannawa oyage kawi wadakida
    methnath ehenam kawi tikak kiyamudu

    කවි ලියන්න ලියන්න එය රස දෙනවා
    කවි අහන්න අහන්න හිත පෙළ‍ඹෙනවා
    කවි උනන්න උනන්න මම අයදිනවා
    කවි
    ලියන්න කියන්න පස්සේ එනවා
    :):):yes::):)
     

    pantaloon

    Member
    Jul 15, 2010
    157
    25
    0
    my heart
    ඔන්න මමත් ආවා කවි මඩුව දැක...
    ඒත් මචන් මොන හිටිවන කවිද අද....
    කෙලවුන තරම දන්නවනම් exam එක...
    එන්නම් දවසක හිත එක්තැන් උන දිනක...

    mokatada malli oya gana oya hati thawenu
    siyalu dema sidu wee ahawaray nedoo
    thawath ithin oya gana lathawenu mokata
    kawiyak liyamu hama de amataka kara onna:yes::yes:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    onna awith ape kawi takur seeya
    piligami mal mitak dee kawi maduwata onna
    amaruwen mokatada kawi galapanne
    api hama dena dannemu seeyage kawi gange hati :eek:

    සීයා උනත් මගෙ ගත හිත සවිය ඇත
    මීයා වගේ හැංගෙන ගති අගේ නැත
    කීවා වගේ කවියක් ලීවෙමි මෙතන
    ආවා ගියා මේ මට වැඩ ඇත එතන


    :yes::yes::yes::yes:;);)
     

    pantaloon

    Member
    Jul 15, 2010
    157
    25
    0
    my heart
    ඔන්න අපෙ එලකිරී කවිමල් අය්යා
    කවි මඩුවට එනවලු කවි ලියන්නට
    පිලිගමු ඉතින් අපි හැම දෙන කවි මඩුවට
    ලියා තබන්නට රස හොද කවි පේලි ටිකක්
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ඔන්න මමත් ආවා කවි මඩුව දැක...
    ඒත් මචන් මොන හිටිවන කවිද අද....
    කෙලවුන තරම දන්නවනම් exam එක...
    එන්නම් දවසක හිත එක්තැන් උන දිනක...
    examm eka kelawuna kiwwa?
    ay mokada une koluwa?
    jeewuthey ehoma de wenawa
    sawimathwa innata wenawa
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න අපෙ එලකිරී කවිමල් අය්යා
    කවි මඩුවට එනවලු කවි ලියන්නට
    පිලිගමු ඉතින් අපි හැම දෙන කවි මඩුවට
    ලියා තබන්නට රස හොද කවි පේලි ටිකක්

    නම කවි වුනත් මම නම් කවි දන්නේ නැත...
    පද දෙක තුනක් අමුනන්නට කරමි තැත...:)

     

    pantaloon

    Member
    Jul 15, 2010
    157
    25
    0
    my heart
    සීයා උනත් මගෙ ගත හිත සවිය ඇත
    මීයා වගේ හැංගෙන ගති අගේ නැත
    කීවා වගේ කවියක් ලීවෙමි මෙතන
    ආවා ගියා මේ මට වැඩ ඇත එතන


    :yes::yes::yes::yes:;);)


    kohe kothana yanawada me seeya
    wiwekayen inna awith maduwata onna
    me kaleta mahansi wennata hoda na seeye
    wiwekayen kawi liyamin inna ithin:nerd:
     
    Last edited:

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ඔන්න අපෙ එලකිරී කවිමල් අය්යා
    කවි මඩුවට එනවලු කවි ලියන්නට
    පිලිගමු ඉතින් අපි හැම දෙන කවි මඩුවට
    ලියා තබන්නට රස හොද කවි පේලි ටිකක්
    welcome kiwwa kawimal sahota
    ennawa api ha kawi liyannata
    ekwemu maduwe kawi gothannata
    kawi rasa samaga kaalaya widhinnata
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    පළමුව බුදුන්ටයි දෙවනුව දෙමාපියන්ටයි
    අහම්බයෙන් මම දැක්කේ මේ ත්‍රේඩ් එකමයි
    කොන්දක් තියන එකෙකුටයි මෙ ආරධනයයි
    එනවද මාත් එක්ක දැන් ඇමිනෙන්නයි....
    .
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    පළමුව බුදුන්ටයි දෙවනුව දෙමාපියන්ටයි
    අහම්බයෙන් මම දැක්කේ මේ ත්‍රේඩ් එකමයි
    කොන්දක් තියන එකෙකුටයි මෙ ආරධනයයි
    එනවද මාත් එක්ක දැන් ඇමිනෙන්නයි....
    .

    :eek::eek::eek::eek::eek:
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    පළමුව බුදුන්ටයි දෙවනුව දෙමාපියන්ටයි
    අහම්බයෙන් මම දැක්කේ මේ ත්‍රේඩ් එකමයි
    කොන්දක් තියන එකෙකුටයි මෙ ආරධනයයි
    එනවද මාත් එක්ක දැන් ඇමිනෙන්නයි....
    .

    Maxxa machan anna ela tharage..ohoma ekek enakam hitiye.

    dakke ahamben obe mey aradhanawai
    eeth oba katah karanne oba aminentai
    kondak nam thiyenwa bata nathi paatai
    monawa karannada wenne mata dan yantai

    (konadak athnam ada rae 10.30 hamu wemu kawi tharageta..mokada ottuda?:cool:)


    10.30ta hamu wemu kawi maduwe.ada dennam jambu.
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Maxxa machan anna ela tharage..ohoma ekek enakam hitiye.

    dakke ahamben obe mey aradhanawai
    eeth oba katah karanne oba aminentai
    kondak nam thiyenwa bata nathi paatai
    monawa karannada wenne mata dan yantai

    (konadak athnam ada rae 10.30 hamu wemu kawi tharageta..mokada ottuda?:cool:)


    10.30ta hamu wemu kawi maduwe.ada dennam jambu.


    ලක්ෂ තුනෙන් එක කොන්දයි තියෙන්නෙ
    වැඩේ කැතයි එලකිරි එකෙ ළමයිනෙ
    කියපන් ඩ්‍රීම්ස් උඹ කොහෙදැයි සිටින්නෙ
    මන් මග බලන් සිටිනවා මගෙ තොටිල්ලෙ......
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    පළමුව බුදුන්ටයි දෙවනුව දෙමාපියන්ටයි
    අහම්බයෙන් මම දැක්කේ මේ ත්‍රේඩ් එකමයි
    කොන්දක් තියන එකෙකුටයි මෙ ආරධනයයි
    එනවද මාත් එක්ක දැන් ඇමිනෙන්නයි....
    .


    පල නැති ගහට ගල් ගහන්නේ කුමට හලෝ
    අපි නැති තැන වලි දාන්නේ ඇයි ද හලෝ
    රිප්ලයි දාල මේ පැත්තේ නැත්තෙ මොකෝ
    පන්සිය 77 කවියෙන් එනව සහෝ...