~~~ KaWi MaDuWa ~~~

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ninda soya oba yanna hadhuwa
    dreams gen berillak nathuwa
    oyala lassnata kawi pada gethuwa
    liyanna thawa kawi yay sithuwa

    Dreams gen berenna bari bawa danuna
    Eka hinda api tawa kavi liyanawa
    monawa unath tawa poddakin
    ma methanama ada gena watenawa:lol::lol::lol:
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,535
    1,501
    113
    දක්ශින දේශය
    kawiyak nadda hithata nagenney
    ay mey sindhu kaeli damanney
    set wela kawiyak liyannney
    nathnam twinkle twinkle kiyanne:lol:
    ;)
    ටිවින්කල් ටිවින්කල් කිය කියා
    ඕක හිටියොත් ඇති බල බලා
    කවි ගොත ගන්න බැරුවා
    හීනෙන් වත් කවියක් කියන්නම් ගොතාලා :lol:

     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ටිවින්කල් ටිවින්කල් කිය කියා
    ඕක හිටියොත් ඇති බල බලා
    කවි ගොත ගන්න බැරුවා
    හීනෙන් වත් කවියක් කියන්නම් ගොතාලා :lol:

    heenen ennam obawa soya
    dennamko kawi rasata kiya
    habai heenen kella ekka oya
    yanna wenawa wena keneku soya
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    :lol::lol:
    Mama poddak muhunu pothta giya
    mathakada ara girawi soya
    thawama reply naheny meya
    yanna hithenawa igilee soya
    නොයන් ඉගිලී මේ රැයේ ගිරව් සොයා....
    නවතින්නට වනුයේ ගහක හැපී සදා...
    රිප්ලයි නොකරන්නේ බොට කැමති නැති නිසා...
    මූනූ පොතෙන් සමු ගැන්මට කාලේ සොදා...
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    නොයන් ඉගිලී මේ රැයේ ගිරව් සොයා....
    නවතින්නට වනුයේ ගහක හැපී සදා...
    රිප්ලයි නොකරන්නේ බොට කැමති නැති නිසා...
    මූනූ පොතෙන් සමු ගැන්මට කාලේ සොදා...
    ahinasakai mama pun sadak wagey
    hithata wadadei kawadath sithata agey
    dakkama ruwa boanikkiyak wagey
    kella ta hoda kollek innawa wagey:(
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ahinasakai mama pun sadak wagey
    hithata wadadei kawadath sithata agey
    dakkama ruwa boanikkiyak wagey
    kella ta hoda kollek innawa wagey:(

    Haffoi haffoi dreams ta una viyooya
    moanwa karannada dan wena duka wadi hindaa
    eegawa laassana kellata wath
    kollek nathiwa dreams'tama set wevaa....
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    ahinasakai mama pun sadak wagey
    hithata wadadei kawadath sithata agey
    dakkama ruwa boanikkiyak wagey
    kella ta hoda kollek innawa wagey:(
    පුන් සදකද කලු අවාට ඇතේ....
    බෝනික්කියෝ සැමදා පවතින් නැතේ....
    ලස්සන සැමදේ දිය වී යයි අනාගතේ....
    කෙල්ලන් පසු පස නොයන් ඇබලයෙකු වගේ...
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Profile eka ecchara active naha
    dakkahama pana denneth naha
    habai mama oyaka atharinneth naha
    anthimata eekiwa mama daganneth naha:lol:

    Profile Active nathi unata
    dakkama penawa kolla tama try kiyala
    moawa unath atha arin nepa
    ubata epa nan mama da gannawa onna :lol::lol::lol:
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    කට්ටිය කොහෙදෝ ඉන්නෙ දැන්
    කවි මඩුවක් ඇරල බන්
    ඇවිල්ල කවියක් කොටපන් බන්
    menna maduwata mala baba awilla
    kattiyama doi doi kawiyath kiyalla
    kawiyen kawiya himihita noalla
    kotamudha kawiyak set weyalla:yes:
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    පුන් සදකද කලු අවාට ඇතේ....
    බෝනික්කියෝ සැමදා පවතින් නැතේ....
    ලස්සන සැමදේ දිය වී යයි අනාගතේ....
    කෙල්ලන් පසු පස නොයන් ඇබලයෙකු වගේ...
    kellan balana aya abalunda nowe
    kellek bala badinawun kawda lowe
    lassna diywunath watinawa bole
    nathnam innawenne hangilada kale
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    apoi apoi kellek kala hadiyak
    ena pota hoda nathy widiyak
    hiyita wage lassna niliyak
    weyda eyah bath haliyak
    :lol::lol:

    Photo eke lassanata hitiyath onna
    kawda danne oya mokekda kiyala onna
    kamathi nan waren gedarata yanna
    Habai kella hoda nan mata tamai onna