^^^ Congrats " fenandokasu (Kasu)" - 27,000 Hit ^^^

fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    Congratz kiwwa ehenam !! :D :D

    21kwh1f.jpg
    thnxx shagyy mallii :P D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කවුද මේ කසූ කියන්නෙ මම දන විදියට නම්
    වයස අවුරුදු 40ක විතර අක්ක කෙනෙක්ලු( නැවේ ගිය කෙනෙක් කිව්ව ) බලන්නොකේ දැන් මෙයා කරල තියෙන වැඩේ බරපතලකම
    හොදයි හොදයි අපි බලමුකො මොකද ඊලගට වෙන්න කියලා
    හික්z සුභ පතනවා දිගටම එලකිරි එකේ කොටගෙන කොටගෙන යන්න
    ජයෙන් ජයම පතනවා

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    කවුද මේ කසූ කියන්නෙ මම දන විදියට නම්
    වයස අවුරුදු 40ක විතර අක්ක කෙනෙක්ලු( නැවේ ගිය කෙනෙක් කිව්ව ) බලන්නොකේ දැන් මෙයා කරල තියෙන වැඩේ බරපතලකම
    හොදයි හොදයි අපි බලමුකො මොකද ඊලගට වෙන්න කියලා
    හික්z සුභ පතනවා දිගටම එලකිරි එකේ කොටගෙන කොටගෙන යන්න
    ජයෙන් ජයම පතනවා

    නාකි මන් කියන්නෙ නැ කව්ද නාකිය කියලා..:frown::lol:
    හිහි තැන්ක්ස් හොදෙ :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නාකි මන් කියන්නෙ නැ කව්ද නාකිය කියලා..:frown::lol:
    හිහි තැන්ක්ස් හොදෙ :D

    ඒ වුනාට දැක්ක කට්ටිය කිව්ව හෙන වයසයි කියල සුවර් නෑ මම ඔයාව දැකල නැහැ නොවැ සමහර විට ඊටත් වඩා වයස වෙන්න ඇති:lol::yes: