කුරුබාන් කිරීම ජීවයින්ට කරන හිංසාවක් ද ?

haleemdeen

Member
Nov 8, 2008
275
53
0
Earth

කුරානයේ පහත සඳහන් තැන්වල (5:3, 5;4, 6:118, 6:119, 6:121, 11:69, 16:5, 16:14, 22:28, 22:36, 23:21, 35:12, 36:72, 40:79, 51:26) මිනිසාට සතුන් ආහාර වශයෙන් ගත හැකි බව සඳහන් වී ඇත. මෙම අවසර ප්‍රාණවායුන්ට එරහිව කරන අපරාද ලෙස සමහරුන් පවසයි. එහෙත් ඉතා ගැඹුරු ලෙස සිතන්නට හැකිවුනොත් මෙය මනුෂ්‍යවර්ගයාට යහගුණයට ලැබූ අවසර බව අපට දෙකගන්නට හැකිවේවි. සතුන් මරන්න එපා කියා පවසන්නෝ එයට හේතුව ජීව හිංසාව කියා පවසති. ජීව හිංසාව හේතුවනම් බොහෝ කාරණාවල් පැහැදීලි කිරීමට මොවුන් නියම වී ඇත.

1. පශූවර්ගයේ සතුන් ගොවිතැන් කිරීමට භාවිතා කිරීම, බර ඇදීමට භාවිතා කිරීම ජීව හිංසාව නොවේ ද ?

2. පැටියන් සඳහා එළදැන්නු ඇතිකරන කිරි රැවටී බීම ජීව හිංසාව නොවේ ද ?

3. නවීන විද්‍යාව අනුව ගස්වලටත් පණ තිබෙන බව ඔප්පුවී තිබේ. ඇහැම වුනොත් ශාක සහ පලතුරු ආහාරයට ගැනීම ජීව හිංසාව නොවේ ද ?

4. මිනිසා බොන වතුරෙනුත් කෝටි ගණන් ප්‍රාණියෝ ජීවත්වෙන බව අද නවීන විද්‍යාව සොයාගැන ඇත. මෙම ප්‍රාණියන් සමග වතුර බීම ජීව හිංසාව නොවේ ද ?

5. මදුරුවන්, ගෝනුස්සෝ, නයි ආදි බොහෝ සතුන් මිනිසා තාමන්ගේ ප්‍රයෝජනයම සලකා මැරීම ජීව හිංසාව නොවේ ද ?

සතුන් ඝාතනය කිරීමට හේතුව ජීව හිංසාවනම් ඉහත සඳහන් කරුණුවලත් ජීව හිංසාව තිබෙන බව සිතීම අපේ යුතුකම වී තිබේ. සතුන් ඝාතනය කරන්න එපා කියා පවසන්නන්ගේ හේතුව ජීව හිංසාවනම් මොවුන් ඉබේම මැරිච්ච සතුන් සහ මාළුන් මගහරින්නේ ඇයි ? මාළුවන් හැර වෙන කිසිදෙයක් ආහාරයට නොගන්නා ප්‍රදේශවල ජීවත්වෙන්නෝ මේ විකල්පය පිළිපෙද්දොත් ඔවුන්ට ජීවත්වන්නට හැකිවේ ද ? මෙසේ මගහරින්නෝ ඇස් පෙනීම හොඳවීමට මාළුවන්ගේ තෙල්වලින් සදන බැහැත් උපයෝගී කරති. ඔවුන්ගේ හෘදය සාක්ෂිය මෙය පිළිගනියි. මෙවගේ ප්‍රශ්න සිතන්නට හැකි වුනොහොත් තමන්ගේ යහපතට මිනිසා හැර වෙන ජීවයින්ව ඝාතනයට ලක්කිරීමයි, මැරීමයි මිනිසාගේ යටි හිත පිළිගනියි බව දැකගන්නට හැකිවේ. අනුකාර වී, පූර්වගාමියන් පැවසූ දෙයින් ඇතිවෙච්ච අන්ධ විශ්වාසයෙන් ජීව හිංසා කියා මාංශ කෑම මගයරියි.

ඉස්ලාම් කියාදෙන ක්‍රමය මගින් සතුන් ඝාතනයට ලක්කරනවිට සතුන්ට කිසිම වේදනාවක් දැනගන්නට නොහැකියි බව සොයාගෙන ඔප්පුවී ඇත. සතුන් ආහාරයට ගන මුස්ලිම් නොමැති අය ඔවුන්ව ජලයේ ගිලී, නෙතොහොත් බෙල්ල මිරිකී, පොල්ලෙන් ගැසී, නෙතොහොත් ඊතලයෙන් ඇනීමෙන් හෝ තවත් බොහෝ ක්‍රමවේදයෙන් සතුන්ගේ පණ නැතිකරයි.

එහෙත් මේ ක්‍රමවේදවලින් සතුන් ඝාතනයට ලක්කිරීම ඉස්ලාම් තම විරෝධය පලවයි. සතුන්ගේ බෙල්ල මුවාත පිහියෙන් කැපී ඔවුන්ව මරන්න කියා ඉස්ලාම් පවසයි. බෙල්ල ඉතා විගසින් කපනවිට මොළයට එක්වී ඇති සම්බන්දය නැතිවෙයි. මේ නිසා සතුන්ට වේදනාව දැනගන්නට නොහැකි වෙයි. ලේ පිටත්කිරීමට ශරීරය වෙවුලෙයි; වේදනාවෙන් නොමැතියි කියා සොයාගැන ඇත.

ජර්මනියේ පිහිටා ඇති හනෝවර් විශ්වවිද්‍යාලයේ එක් පර්යේෂණයක් සිදුවුනා. එම පර්යේෂණය කලේ මහාචාර්ය සූල්ට්ජ් සහ ඔහුගේ සහකාර පර්යේෂක ඩොක්ටර් හාසිම්. ඔවුන් කල පර්යේෂණයේ තොරතුරු සහ ප්‍රතිඵලය පහත සඳහන් කරමි.

1. ප්‍රථමයෙන්ම ආහාර සඳහා කපන ලද සතුන් තෝරගනු ලැබුනෝය.

2. ශල්‍යකර්මය කිරී ඒ ඒ සතුන්ගේ මොළයට වදින සේ බොහෝ තැන්වල ඉලෙක්ට්‍රොනික් උපකරණ සම්බන්ධ කලෝය.

3. සිහිය ඇතිවෙනතුරු, සම්පූර්ණයෙන්ම සුවය ලැබෙනතෙක් සති කීපයකට එසේම තැබුවෝය.

4. ඊට පසුව සතුන්ගෙන් බාගයක් ඉස්ලාමිය හලාල් ක්‍රමය මගින් ඝාතනය කලෝය.

5. අනිත් බාගය සතුන් විදේශිකයන් මගින් අනිත් ක්‍රමවලින් ඝාතනයට ලක්කලෝය.

6. පර්යේෂණය කරනවිට ඝාතනයට ලක්වූ සියළුම සතුන්ට ඌ.ඌ.ඈ සහ ඌ.ඊ.ඈ සටහන් කරගත්තෝය. කෙසේදයත් ඌ.ඌ.ඈ මොළයේ තත්වයත්, ඌ.ඊ.ඈ හදවතේ තත්වයත් සටහන් කළෝය.

දැන් ඉහත සඳහන් පර්යේෂණයේ තොරතුරු සහ පර්යේෂණයේ ප්‍රතිඵලයත් බලමු. ඉස්ලාමිය හලාල් ක්‍රමය

1. හලාල් ක්‍රමයෙන් ඝාතනයට ලක්වූවිට පළමු තුන් විනාඩියට ඌ.ඌ.ඈ කිසිම වෙනසක් පෙන්වන්නට නොහැකි වුනේය. ඝාතනයට ලක්කරන්නට පෙර තිබූ තත්වයේම පවත්වාගෙන ගියහ. සතුන් ඝාතනයට ලක්කරනවිට ඔවුන් වේදනාවෙන් ශෝකයට ලක් නොවෙන බව මෙයින් ඔප්පු වේ.

2. විනාඩි තුනකට පසු, ඊලග විනාඩි තුනේසිට සතුන් අධික ලෙස නිදන්නට එහෙම නෙතොහොත් සිහිය නැති තත්වයට පත්වෙමින් පැවතියි කියා ඌ.ඌ.ඈ සටහන පෙන්වන්නට පටන්ගත්තේය. එම අවස්ථාව ශරීරයේ සිට අධික ලේ පිටත්වීම හේතුවෙන් මතුවෙයි.

3. ඉහත සඳහන් 6 විනාඩියට පසු ඌ.ඌ.ඈ බ්ංදු ලෙස සටහන් කළේය. ඝාතනයට ලක්වූ සතා කිසිම වේදනාවක් එහෙම නෙතහොත් කිසිම හිංසාවට ලක්කර නොමැති බව මෙය පෙන්නුම් කරයි.

4. මොළයේ තත්වය බිංදු ලෙස සටහන්වුනු වෙලාව සහ හෘදයෙවා ස්පන්දනය නොනැවතී එසේම පවත්වාගෙන ගිය හේතුව මිසක්, ශරීරයේ සිදුවන වෙවුලන ගතිය එහෙම නෙතොහොත් ගැස්මෙන් ඇඟේ තිබෙන ලේ සම්පූර්ණ්යෙන්ම පිටත්වහරියි. ඒ නිසා ඒ මාංශය ආහාරයට ගැලපෙන සේ නිරෝගී තත්වයට පත්වෙයි.

මුස්ලිම් නොමැති අය සතුන් ඝාතනය කල ක්‍රමය

1. මේ ක්‍රමය මගින් ඝාතනයට ලක්වූ සතුන් එක්තරා කලබල සහිත තත්වයට මතුවී සිහිය නැති තත්වයට යති.

2. සතුන් උපරිම වේදනාවෙන් ගැහෙන තත්වය ඌ.ඌ.ඈ සටහන පෙන්නුම් කලේය.

3. ඒ වෙලාවේ සත්තුන්ගේ හෘදය ගැස්ම, හලාල් ක්‍රමයට ඝාතනයට ලක්වූ සතුන්ගෙන් ගළපා බලනවිට පළමුවෙන්ම නැවතියි. ඒ නිසා ශරීරයේ අධික ලේ රඳා පවතියි. ලේ පිරී ඇති එම මාංශය ආහාරයට ගත නොහැකි රෝගී තත්වය මතු කරයි.

ඉහත සඳහන් පර්යේෂණයෙන් ඉස්ලාමීය හලාල් ක්‍රමය යි සුදුසු එහෙම නෙතොහොත් නිවැරදි ක්‍රමය කියා පෙන්නුම් කරයි. එපමණක් නොව එම ක්‍රරමය යි මනුෂ්‍යත්වයේ ක්‍රමය ලෙස ඉස්ලාම් ඔප්පු කරයි.

ඒ නිසා ඉස්ලාම් කියාදෙන ක්‍රමයෙන් සතුන් ඝාතනයට ලක්කලොහොත් එයින් ජීවයින්ට හිංසාවක් නොමැති බව ඔප්පුවෙයි. ශාක පක්ෂක සහ සර්ව පක්ෂක ආදී ආහාර දෙකම අජීර්ණය වෙනසේ මිනිසාගේ බඩවැල නිර්මාණවී තිබීම සැලකිය යුතු කාරණයකි.

Last edited:
  • Like
Reactions: MuslimLankan

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
It is better to use a guillotine instead of halal.It is less painful.
Guillotine.jpg
guillotine.jpg
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
can't be so sure though, don't know weather i had faced the guillotine before.

It cuts neck in an half second with all blood vessels & nerves.instant kill.
If you doubt, give the animal or human general anaesthesia first.then use it.
This is better than God's advice.:yes::yes::yes:
 
MuslimLankan

Member
Nov 25, 2008
6,319
697

meke inna boho denekuta me kathawa jeeranaya wenne nathi wunata mekai aththa kathawa.

:yes::yes::yes::yes:

thitha wunath aththa aththamai!:yes::yes::yes::yes:

mewage lipiyak elakiriyata dammata bohoma isthuthi sahadoraya. obata sarwabaladaari Allah dewiyange pihitai.

Allahu Akbar
 
Last edited:

AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia

What are your sources?
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0

meke inna boho denekuta me kathawa jeeranaya wenne nathi wunata mekai aththa kathawa.

:yes::yes::yes::yes:

thitha wunath aththa aththamai!:yes::yes::yes::yes:

mewage lipiyak elakiriyata dammata bohoma isthuthi sahadoraya. obata sarwabaladaari Allah dewiyange pihitai.

Allahu Akbar

Dirawana eka kese wethath mata hina welanam pana giya.. :lol::lol:
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
It cuts neck in an half second with all blood vessels & nerves.instant kill.
If you doubt, give the animal or human general anaesthesia first.then use it.
This is better than God's advice.:yes::yes::yes:

ok According to the facts I have to agree that guillotine is less painful than halal..
 
haleemdeen

Member
Nov 8, 2008
275
53
0
Earth

meke inna boho denekuta me kathawa jeeranaya wenne nathi wunata mekai aththa kathawa.

:yes::yes::yes::yes:

Ekanam Eththa. Mekata Mun Dunnu Replies Ekenma Therenawa. Eka mama Ganang ganne Ne. Eth boho dhenata meka jeeranaya Wei. Egollanta Therunoth Eka ethi mata :yes:

mewage lipiyak elakiriyata dammata bohoma isthuthi sahadoraya. obata sarwabaladaari Allah dewiyange pihitai.

Allahu Akbar

Mang hithanne Meka Boho Dhenata Thibunu Sekayak. Ema Sekaya Nethikireema Apage Yuthukama Ne. Ekai

Oyage Reply Ekata ohoma Sthuthy Yaaluwa.

Allahu Akbar
 
mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    umabalata wena wedama neddaban, mokak hari ekak edala gannawa, eeta passe randu wenawa, passe topic wen ekak discussion eka wena ekak , mokadda ban me,
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    හරි හරි ඕකට ඔයතරම් කෑ ගහන්න ඕනි නැනේ . ඕක හොද උනත් නැති උනත් ඔය සතුන්ව මරාගෙන කන එක කොහොමටත් ඔය කටිය කරනවා . බලනකො ඒ ගැන විද්‍යාත්මක පරීක්ෂණ පවා කරලා . පරික්ෂනේදීම කොචර ප්‍රමාණයක් මරල තියනවද ? මේකේ චේතනාව සතුන්ට හොදක් කරනද ? මොකද පරික්ස්හනෙන් ඔප්පු උනොත් සතුන්ට රෙදෙනවා කියල හෙට ඉඳන් හලාල් කරන එක නවතිනවද ? මෙතන තියන්නේ තනිකරම ජජ නැතිකම . මුන්ගේ ජරා වැඩ වලට අනිත් ය මුකුත් නොකිය ඉන්න කරන දෙයක් ඕක . හොදයි ඉක්මනින්ම මැරෙනකොට වේදනාවක් නෑ කියල නවීන විද්‍යාව හොයාගෙන තියනවනම් ඇයි නවීන විද්‍යාවෙන් මිසයිල වගේ දේවල් ඇවිල්ල තප්පරෙන් මුස්ලිම් රටවල මහා ගොඩක් මිනිස්සු මැරිලා යනකොට ඒවාට කෑ ගහන්නේ ? ඒ යටත් වේදනාවක් දැනේනේ නැනේ ? තම්බියෝනට රෙදෙන්නේ තම්බියෝන්ට වරදක් වෙනකොට විතරයි . ඔය නවීන කියන විද්‍යාව මුස්ලිම් විද්යගයෝ හොයා ගත් දේවල්ද ? නෑ . ඔය මොකක් උනත් උඹල හරක් මස් කන්ද තියන ආසාවට විද්‍යාව උනත් වෙනස් කරයි . නමුත් අපි එක පිළිගන්න ඕනිද ? ඔය නවීන කියන විද්‍යාව තව ටිකකාලෙකින් වෙනස් වෙනවා . ඕව බොරු වෙනවා . එතකොට මොකද කරන්නේ ? අයෙත් වෙන පරීක්ෂණයක් කරලා ඕක හරි කියල ඔප්ප්පු කරනවා . දිගටම කාපල්ලා . උඹල කරන පව් උඹලටම තමයි . ඉඳල හිටලා මහා ගංවතුර සුළි කුණාටු එන්නේ උඹලගේ ඔය පව් හෝදලා යවන්න . ඒවාට අන්න වැළපෙන්න අදර ඉල්ලන එපා . මොකද ඒවත් දෙවියන්ම උඹලට දෙන දයද කියල හිත හද ගනිල්ලා
     
    Last edited:

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    කුරානයේ පහත සඳහන් තැන්වල (5:3, 5;4, 6:118, 6:119, 6:121, 11:69, 16:5, 16:14, 22:28, 22:36, 23:21, 35:12, 36:72, 40:79, 51:26) මිනිසාට සතුන් ආහාර වශයෙන් ගත හැකි බව සඳහන් වී ඇත. මෙම අවසර ප්‍රාණවායුන්ට එරහිව කරන අපරාද ලෙස සමහරුන් පවසයි. එහෙත් ඉතා ගැඹුරු ලෙස සිතන්නට හැකිවුනොත් මෙය මනුෂ්‍යවර්ගයාට යහගුණයට ලැබූ අවසර බව අපට දෙකගන්නට හැකිවේවි. සතුන් මරන්න එපා කියා පවසන්නෝ එයට හේතුව ජීව හිංසාව කියා පවසති. ජීව හිංසාව හේතුවනම් බොහෝ කාරණාවල් පැහැදීලි කිරීමට මොවුන් නියම වී ඇත.

    1. පශූවර්ගයේ සතුන් ගොවිතැන් කිරීමට භාවිතා කිරීම, බර ඇදීමට භාවිතා කිරීම ජීව හිංසාව නොවේ ද ?

    2. පැටියන් සඳහා එළදැන්නු ඇතිකරන කිරි රැවටී බීම ජීව හිංසාව නොවේ ද ?

    3. නවීන විද්‍යාව අනුව ගස්වලටත් පණ තිබෙන බව ඔප්පුවී තිබේ. ඇහැම වුනොත් ශාක සහ පලතුරු ආහාරයට ගැනීම ජීව හිංසාව නොවේ ද ?

    4. මිනිසා බොන වතුරෙනුත් කෝටි ගණන් ප්‍රාණියෝ ජීවත්වෙන බව අද නවීන විද්‍යාව සොයාගැන ඇත. මෙම ප්‍රාණියන් සමග වතුර බීම ජීව හිංසාව නොවේ ද ?

    5. මදුරුවන්, ගෝනුස්සෝ, නයි ආදි බොහෝ සතුන් මිනිසා තාමන්ගේ ප්‍රයෝජනයම සලකා මැරීම ජීව හිංසාව නොවේ ද ?

    සතුන් ඝාතනය කිරීමට හේතුව ජීව හිංසාවනම් ඉහත සඳහන් කරුණුවලත් ජීව හිංසාව තිබෙන බව සිතීම අපේ යුතුකම වී තිබේ. සතුන් ඝාතනය කරන්න එපා කියා පවසන්නන්ගේ හේතුව ජීව හිංසාවනම් මොවුන් ඉබේම මැරිච්ච සතුන් සහ මාළුන් මගහරින්නේ ඇයි ? මාළුවන් හැර වෙන කිසිදෙයක් ආහාරයට නොගන්නා ප්‍රදේශවල ජීවත්වෙන්නෝ මේ විකල්පය පිළිපෙද්දොත් ඔවුන්ට ජීවත්වන්නට හැකිවේ ද ? මෙසේ මගහරින්නෝ ඇස් පෙනීම හොඳවීමට මාළුවන්ගේ තෙල්වලින් සදන බැහැත් උපයෝගී කරති. ඔවුන්ගේ හෘදය සාක්ෂිය මෙය පිළිගනියි. මෙවගේ ප්‍රශ්න සිතන්නට හැකි වුනොහොත් තමන්ගේ යහපතට මිනිසා හැර වෙන ජීවයින්ව ඝාතනයට ලක්කිරීමයි, මැරීමයි මිනිසාගේ යටි හිත පිළිගනියි බව දැකගන්නට හැකිවේ. අනුකාර වී, පූර්වගාමියන් පැවසූ දෙයින් ඇතිවෙච්ච අන්ධ විශ්වාසයෙන් ජීව හිංසා කියා මාංශ කෑම මගයරියි.

    ඉස්ලාම් කියාදෙන ක්‍රමය මගින් සතුන් ඝාතනයට ලක්කරනවිට සතුන්ට කිසිම වේදනාවක් දැනගන්නට නොහැකියි බව සොයාගෙන ඔප්පුවී ඇත. සතුන් ආහාරයට ගන මුස්ලිම් නොමැති අය ඔවුන්ව ජලයේ ගිලී, නෙතොහොත් බෙල්ල මිරිකී, පොල්ලෙන් ගැසී, නෙතොහොත් ඊතලයෙන් ඇනීමෙන් හෝ තවත් බොහෝ ක්‍රමවේදයෙන් සතුන්ගේ පණ නැතිකරයි.

    එහෙත් මේ ක්‍රමවේදවලින් සතුන් ඝාතනයට ලක්කිරීම ඉස්ලාම් තම විරෝධය පලවයි. සතුන්ගේ බෙල්ල මුවාත පිහියෙන් කැපී ඔවුන්ව මරන්න කියා ඉස්ලාම් පවසයි. බෙල්ල ඉතා විගසින් කපනවිට මොළයට එක්වී ඇති සම්බන්දය නැතිවෙයි. මේ නිසා සතුන්ට වේදනාව දැනගන්නට නොහැකි වෙයි. ලේ පිටත්කිරීමට ශරීරය වෙවුලෙයි; වේදනාවෙන් නොමැතියි කියා සොයාගැන ඇත.

    ජර්මනියේ පිහිටා ඇති හනෝවර් විශ්වවිද්‍යාලයේ එක් පර්යේෂණයක් සිදුවුනා. එම පර්යේෂණය කලේ මහාචාර්ය සූල්ට්ජ් සහ ඔහුගේ සහකාර පර්යේෂක ඩොක්ටර් හාසිම්. ඔවුන් කල පර්යේෂණයේ තොරතුරු සහ ප්‍රතිඵලය පහත සඳහන් කරමි.

    1. ප්‍රථමයෙන්ම ආහාර සඳහා කපන ලද සතුන් තෝරගනු ලැබුනෝය.

    2. ශල්‍යකර්මය කිරී ඒ ඒ සතුන්ගේ මොළයට වදින සේ බොහෝ තැන්වල ඉලෙක්ට්‍රොනික් උපකරණ සම්බන්ධ කලෝය.

    3. සිහිය ඇතිවෙනතුරු, සම්පූර්ණයෙන්ම සුවය ලැබෙනතෙක් සති කීපයකට එසේම තැබුවෝය.

    4. ඊට පසුව සතුන්ගෙන් බාගයක් ඉස්ලාමිය හලාල් ක්‍රමය මගින් ඝාතනය කලෝය.

    5. අනිත් බාගය සතුන් විදේශිකයන් මගින් අනිත් ක්‍රමවලින් ඝාතනයට ලක්කලෝය.

    6. පර්යේෂණය කරනවිට ඝාතනයට ලක්වූ සියළුම සතුන්ට ඌ.ඌ.ඈ සහ ඌ.ඊ.ඈ සටහන් කරගත්තෝය. කෙසේදයත් ඌ.ඌ.ඈ මොළයේ තත්වයත්, ඌ.ඊ.ඈ හදවතේ තත්වයත් සටහන් කළෝය.

    දැන් ඉහත සඳහන් පර්යේෂණයේ තොරතුරු සහ පර්යේෂණයේ ප්‍රතිඵලයත් බලමු. ඉස්ලාමිය හලාල් ක්‍රමය

    1. හලාල් ක්‍රමයෙන් ඝාතනයට ලක්වූවිට පළමු තුන් විනාඩියට ඌ.ඌ.ඈ කිසිම වෙනසක් පෙන්වන්නට නොහැකි වුනේය. ඝාතනයට ලක්කරන්නට පෙර තිබූ තත්වයේම පවත්වාගෙන ගියහ. සතුන් ඝාතනයට ලක්කරනවිට ඔවුන් වේදනාවෙන් ශෝකයට ලක් නොවෙන බව මෙයින් ඔප්පු වේ.

    2. විනාඩි තුනකට පසු, ඊලග විනාඩි තුනේසිට සතුන් අධික ලෙස නිදන්නට එහෙම නෙතොහොත් සිහිය නැති තත්වයට පත්වෙමින් පැවතියි කියා ඌ.ඌ.ඈ සටහන පෙන්වන්නට පටන්ගත්තේය. එම අවස්ථාව ශරීරයේ සිට අධික ලේ පිටත්වීම හේතුවෙන් මතුවෙයි.

    3. ඉහත සඳහන් 6 විනාඩියට පසු ඌ.ඌ.ඈ බ්ංදු ලෙස සටහන් කළේය. ඝාතනයට ලක්වූ සතා කිසිම වේදනාවක් එහෙම නෙතහොත් කිසිම හිංසාවට ලක්කර නොමැති බව මෙය පෙන්නුම් කරයි.

    4. මොළයේ තත්වය බිංදු ලෙස සටහන්වුනු වෙලාව සහ හෘදයෙවා ස්පන්දනය නොනැවතී එසේම පවත්වාගෙන ගිය හේතුව මිසක්, ශරීරයේ සිදුවන වෙවුලන ගතිය එහෙම නෙතොහොත් ගැස්මෙන් ඇඟේ තිබෙන ලේ සම්පූර්ණ්යෙන්ම පිටත්වහරියි. ඒ නිසා ඒ මාංශය ආහාරයට ගැලපෙන සේ නිරෝගී තත්වයට පත්වෙයි.

    මුස්ලිම් නොමැති අය සතුන් ඝාතනය කල ක්‍රමය

    1. මේ ක්‍රමය මගින් ඝාතනයට ලක්වූ සතුන් එක්තරා කලබල සහිත තත්වයට මතුවී සිහිය නැති තත්වයට යති.

    2. සතුන් උපරිම වේදනාවෙන් ගැහෙන තත්වය ඌ.ඌ.ඈ සටහන පෙන්නුම් කලේය.

    3. ඒ වෙලාවේ සත්තුන්ගේ හෘදය ගැස්ම, හලාල් ක්‍රමයට ඝාතනයට ලක්වූ සතුන්ගෙන් ගළපා බලනවිට පළමුවෙන්ම නැවතියි. ඒ නිසා ශරීරයේ අධික ලේ රඳා පවතියි. ලේ පිරී ඇති එම මාංශය ආහාරයට ගත නොහැකි රෝගී තත්වය මතු කරයි.

    ඉහත සඳහන් පර්යේෂණයෙන් ඉස්ලාමීය හලාල් ක්‍රමය යි සුදුසු එහෙම නෙතොහොත් නිවැරදි ක්‍රමය කියා පෙන්නුම් කරයි. එපමණක් නොව එම ක්‍රරමය යි මනුෂ්‍යත්වයේ ක්‍රමය ලෙස ඉස්ලාම් ඔප්පු කරයි.

    ඒ නිසා ඉස්ලාම් කියාදෙන ක්‍රමයෙන් සතුන් ඝාතනයට ලක්කලොහොත් එයින් ජීවයින්ට හිංසාවක් නොමැති බව ඔප්පුවෙයි. ශාක පක්ෂක සහ සර්ව පක්ෂක ආදී ආහාර දෙකම අජීර්ණය වෙනසේ මිනිසාගේ බඩවැල නිර්මාණවී තිබීම සැලකිය යුතු කාරණයකි.

    http://www.elakiri.com/forum/showthread.php?t=761901
    බලපන් හම්බයෝන්ගේ තියන තිරිසන් ගතිය . මේ ගැනිගේ නහය කපල තියනෙත් හලාල් ක්‍රමේටද ? මෙහෙමද උඹල සාමය ලග කර දෙන්නේ ? යකෝ ගනියෙකුට මෙහෙම සලකන තිරිසන්නු හරක්ට සලකන හැටි අමුතුවෙන් කියන්න ඕනිද ?
     
    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    හරි හරි ඕකට ඔයතරම් කෑ ගහන්න ඕනි නැනේ . ඕක හොද උනත් නැති උනත් ඔය සතුන්ව මරාගෙන කන එක කොහොමටත් ඔය කටිය කරනවා . බලනකො ඒ ගැන විද්‍යාත්මක පරීක්ෂණ පවා කරලා . පරික්ෂනේදීම කොචර ප්‍රමාණයක් මරල තියනවද ? මේකේ චේතනාව සතුන්ට හොදක් කරනද ? මොකද පරික්ස්හනෙන් ඔප්පු උනොත් සතුන්ට රෙදෙනවා කියල හෙට ඉඳන් හලාල් කරන එක නවතිනවද ? මෙතන තියන්නේ තනිකරම ජජ නැතිකම . මුන්ගේ ජරා වැඩ වලට අනිත් ය මුකුත් නොකිය ඉන්න කරන දෙයක් ඕක . හොදයි ඉක්මනින්ම මැරෙනකොට වේදනාවක් නෑ කියල නවීන විද්‍යාව හොයාගෙන තියනවනම් ඇයි නවීන විද්‍යාවෙන් මිසයිල වගේ දේවල් ඇවිල්ල තප්පරෙන් මුස්ලිම් රටවල මහා ගොඩක් මිනිස්සු මැරිලා යනකොට ඒවාට කෑ ගහන්නේ ? ඒ යටත් වේදනාවක් දැනේනේ නැනේ ? තම්බියෝනට රෙදෙන්නේ තම්බියෝන්ට වරදක් වෙනකොට විතරයි . ඔය නවීන කියන විද්‍යාව මුස්ලිම් විද්යගයෝ හොයා ගත් දේවල්ද ? නෑ . ඔය මොකක් උනත් උඹල හරක් මස් කන්ද තියන ආසාවට විද්‍යාව උනත් වෙනස් කරයි . නමුත් අපි එක පිළිගන්න ඕනිද ? ඔය නවීන කියන විද්‍යාව තව ටිකකාලෙකින් වෙනස් වෙනවා . ඕව බොරු වෙනවා . එතකොට මොකද කරන්නේ ? අයෙත් වෙන පරීක්ෂණයක් කරලා ඕක හරි කියල ඔප්ප්පු කරනවා . දිගටම කාපල්ලා . උඹල කරන පව් උඹලටම තමයි . ඉඳල හිටලා මහා ගංවතුර සුළි කුණාටු එන්නේ උඹලගේ ඔය පව් හෝදලා යවන්න . ඒවාට අන්න වැළපෙන්න අදර ඉල්ලන එපා . මොකද ඒවත් දෙවියන්ම උඹලට දෙන දයද කියල හිත හද ගනිල්ලා

    මචං උඹ වෙජිටේරියන් කෙනෙක්ද ?
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මචං උඹ වෙජිටේරියන් කෙනෙක්ද ?
    :lol::lol::lol::lol::lol:

    :no::no:
    ඔයා හැරෙන පොට මම දන්නවා .
    හැබැයි මම වෙජිටේරියන නෙමෙයි . මට පුලුවනම් මේ ලෝකේ කොහෙන් හරි වෙජිටේරියන කියන සතෙක්ව හොයල දෙන්න ? එහෙම සතෙක් කොහෙවත් නෑ . එහෙම ඉන්නවනම් ඉන්නේ ගස් විතරයි . හැබැයි මේක අලගෙන ඔය අයෙමත් ඔය හලාල් හරි කියන හදන එපා . මොකද මම කිවනේ ඔයගොල්ලෝ කරන පව් ඔයගොලන්ටම තමයි
    .
     
    කවුද බං එහෙම කිව්වේ.. තව සතෙකුගෙ ප්‍රාණය නැති කිරීම .. හලාල් හෝ හරාම්... එක අපරාධයක්.. මම ඇහුවෙ උඹ වෙජිටේරියන්ද කියලා විතරයි...
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    කවුද බං එහෙම කිව්වේ.. තව සතෙකුගෙ ප්‍රාණය නැති කිරීම .. හලාල් හෝ හරාම්... එක අපරාධයක්.. මම ඇහුවෙ උඹ වෙජිටේරියන්ද කියලා විතරයි...

    නැ :P
     
    cd_akhila

    Member
    Feb 25, 2008
    106
    19
    0
    6. පර්යේෂණය කරනවිට ඝාතනයට ලක්වූ සියළුම සතුන්ට ඌ.ඌ.ඈ සහ ඌ.ඊ.ඈ සටහන් කරගත්තෝය. කෙසේදයත් ඌ.ඌ.ඈ මොළයේ තත්වයත්, ඌ.ඊ.ඈ හදවතේ තත්වයත් සටහන් කළෝය. [/COLOR]

    2. සතුන් උපරිම වේදනාවෙන් ගැහෙන තත්වය ඌ.ඌ.ඈ සටහන පෙන්නුම් කලේය.

    හරි හරි ඔක්කොම හරි කියමුකො, සත්තු මැරෙද්දි වේදනාවක් දැනෙන විදිහට අල්ලා මවල තියෙන්නෙ ඇයි. අනිත් එක කෑමට මවාපු සත්තු මැරෙන්න කැමැත්තෙන් බෙල්ල දික්කරගෙන එන්නැත්තෙ මොකෝ අල්ලාගේ කැමැත්තද..

    සත්තු කෑගහන එකද ඔය සටහන් පෙන්නුම් කරන්
    නේ:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    හරි හරි ඕකට ඔයතරම් කෑ ගහන්න ඕනි නැනේ . ඕක හොද උනත් නැති උනත් ඔය සතුන්ව මරාගෙන කන එක කොහොමටත් ඔය කටිය කරනවා . බලනකො ඒ ගැන විද්‍යාත්මක පරීක්ෂණ පවා කරලා . පරික්ෂනේදීම කොචර ප්‍රමාණයක් මරල තියනවද ? මේකේ චේතනාව සතුන්ට හොදක් කරනද ? මොකද පරික්ස්හනෙන් ඔප්පු උනොත් සතුන්ට රෙදෙනවා කියල හෙට ඉඳන් හලාල් කරන එක නවතිනවද ? මෙතන තියන්නේ තනිකරම ජජ නැතිකම . මුන්ගේ ජරා වැඩ වලට අනිත් ය මුකුත් නොකිය ඉන්න කරන දෙයක් ඕක . හොදයි ඉක්මනින්ම මැරෙනකොට වේදනාවක් නෑ කියල නවීන විද්‍යාව හොයාගෙන තියනවනම් ඇයි නවීන විද්‍යාවෙන් මිසයිල වගේ දේවල් ඇවිල්ල තප්පරෙන් මුස්ලිම් රටවල මහා ගොඩක් මිනිස්සු මැරිලා යනකොට ඒවාට කෑ ගහන්නේ ? ඒ යටත් වේදනාවක් දැනේනේ නැනේ ? තම්බියෝනට රෙදෙන්නේ තම්බියෝන්ට වරදක් වෙනකොට විතරයි . ඔය නවීන කියන විද්‍යාව මුස්ලිම් විද්යගයෝ හොයා ගත් දේවල්ද ? නෑ . ඔය මොකක් උනත් උඹල හරක් මස් කන්ද තියන ආසාවට විද්‍යාව උනත් වෙනස් කරයි . නමුත් අපි එක පිළිගන්න ඕනිද ? ඔය නවීන කියන විද්‍යාව තව ටිකකාලෙකින් වෙනස් වෙනවා . ඕව බොරු වෙනවා . එතකොට මොකද කරන්නේ ? අයෙත් වෙන පරීක්ෂණයක් කරලා ඕක හරි කියල ඔප්ප්පු කරනවා . දිගටම කාපල්ලා . උඹල කරන පව් උඹලටම තමයි . ඉඳල හිටලා මහා ගංවතුර සුළි කුණාටු එන්නේ උඹලගේ ඔය පව් හෝදලා යවන්න . ඒවාට අන්න වැළපෙන්න අදර ඉල්ලන එපා . මොකද ඒවත් දෙවියන්ම උඹලට දෙන දයද කියල හිත හද ගනිල්ලා

    moota dan kata uththara nathiwelai thiyenne :lol: ekai mu anawashya dewal methana katha karanne. :lol:

    ඉඳල හිටලා මහා ගංවතුර සුළි කුණාටු එන්නේ උඹලගේ ඔය පව් හෝදලා යවන්න . ඒවාට අන්න වැළපෙන්න අදර ඉල්ලන එපා . මොකද ඒවත් දෙවියන්ම උඹලට දෙන දයද කියල හිත හද ගනිල්ලා

    mas sandaha gawayan wani sathun marana eka apata halal karala thiyena nisa paw sidda wenne naha! eka nisa api gana umba duk wenna epa.

    umbalage budda darshanayata anuwa mas anubhava karana eka pawak wunta umbala kannema mas thamai. umba apata bana kiyanna issella umbalage mas kana mas perethayanwa hadala indapan.

    Last edited:

    cd_akhila

    Member
    Feb 25, 2008
    106
    19
    0
    හරි හරි ඕකට ඔයතරම් කෑ ගහන්න ඕනි නැනේ . ඕක හොද උනත් නැති උනත් ඔය සතුන්ව මරාගෙන කන එක කොහොමටත් ඔය කටිය කරනවා . බලනකො ඒ ගැන විද්‍යාත්මක පරීක්ෂණ පවා කරලා . පරික්ෂනේදීම කොචර ප්‍රමාණයක් මරල තියනවද ? මේකේ චේතනාව සතුන්ට හොදක් කරනද ? මොකද පරික්ස්හනෙන් ඔප්පු උනොත් සතුන්ට රෙදෙනවා කියල හෙට ඉඳන් හලාල් කරන එක නවතිනවද ? මෙතන තියන්නේ තනිකරම ජජ නැතිකම . මුන්ගේ ජරා වැඩ වලට අනිත් ය මුකුත් නොකිය ඉන්න කරන දෙයක් ඕක . හොදයි ඉක්මනින්ම මැරෙනකොට වේදනාවක් නෑ කියල නවීන විද්‍යාව හොයාගෙන තියනවනම් ඇයි නවීන විද්‍යාවෙන් මිසයිල වගේ දේවල් ඇවිල්ල තප්පරෙන් මුස්ලිම් රටවල මහා ගොඩක් මිනිස්සු මැරිලා යනකොට ඒවාට කෑ ගහන්නේ ? ඒ යටත් වේදනාවක් දැනේනේ නැනේ ? තම්බියෝනට රෙදෙන්නේ තම්බියෝන්ට වරදක් වෙනකොට විතරයි . ඔය නවීන කියන විද්‍යාව මුස්ලිම් විද්යගයෝ හොයා ගත් දේවල්ද ? නෑ . ඔය මොකක් උනත් උඹල හරක් මස් කන්ද තියන ආසාවට විද්‍යාව උනත් වෙනස් කරයි . නමුත් අපි එක පිළිගන්න ඕනිද ? ඔය නවීන කියන විද්‍යාව තව ටිකකාලෙකින් වෙනස් වෙනවා . ඕව බොරු වෙනවා . එතකොට මොකද කරන්නේ ? අයෙත් වෙන පරීක්ෂණයක් කරලා ඕක හරි කියල ඔප්ප්පු කරනවා . දිගටම කාපල්ලා . උඹල කරන පව් උඹලටම තමයි . ඉඳල හිටලා මහා ගංවතුර සුළි කුණාටු එන්නේ උඹලගේ ඔය පව් හෝදලා යවන්න . ඒවාට අන්න වැළපෙන්න අදර ඉල්ලන එපා . මොකද ඒවත් දෙවියන්ම උඹලට දෙන දයද කියල හිත හද ගනිල්ලා

    :yes::yes::yes::yes::yes::yes: