බෆල් 2k ganna Help Karanna

-Akon-

Banned
  • Jun 4, 2009
    847
    30
    28
    69khv6.jpg
    69khv6.jpg


    මචන්ලා ඔයාල කවුරු හරි දන්නවද කොටුවේ පලවෙනි හරස් වීදියෙන් හරි මල් වත්ත පාරෙන් හරි බෆල්ස් ගන්නවා නම් ගන්න පුළුවන් හොඳ කඩයක්..?කඩ නම් ගොඩක් තියෙනවා.මොකට යන්නද මංදා... ඔයාල රෙකමන්ඩ් කරන කඩ මොනවද..? දන්න කෙනෙක් ඉන්නවා නම් මට උදවු කරනවද..?:)
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    ammatasiri akon usa wala idan kotuwata awada oka ganna eka eka ubata den sinhalath puluwan neda

    bump
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    dan nam hariyata danna machan issara nan ohema thama hitiye, mage yaluwek innawa ugen ahala ubata reply ekak dennam heta.
     

    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    machan pitakotuwe olckot mawathe tyenawa robert gunawaradena eka tama best ma habai eka price ganan badu qulity nattanam tyenawa

    maning market ekata yana para gawama bufeel dala kada wagyak etan tyenawa tech eka ekath ela eken man gatta tama elakiri wage wada maxsaaa baduth hoda ganath adui