pacha newa noda hitapan![]()


ITN & Rupawahini Witharai atthama Kiyanne
Ane mage kata![]()
mama kiwwe pacha site wala mada news danna epa elakiri eke
eka thahanam
ITN ekai Rupawahini ekai witharai lankawe niyama news reports denne
Sirasa wage NGO walata dena lankawe sanskuthiya kana pahara channel newei


අම්මපා උඹ ඉන්නෙ ලංකාවෙද ???? ඔහොම විහිලු කරන්න එපා බන්...............අම්මපා උඹ ඉන්නෙ ලංකාවෙද ???? ඔහොම විහිලු කරන්න එපා බන්...............
uba ehenam balapan maharajage pacha oluwa kiyana news



මමනම් බලන්නේ දෙරණ හරි ස්වර්ණවහිනී හරි තමා......... දුකයි මචන් උබ ගැන.....එලිපිට කඩෙ යන රාජ්‍ය මාධ්‍ය හොද කිවුව එකම එකා උබ........ මම කිවුවෙ නෑනෙ සිරස හොදා කියල.....උන් උන්ට වසි පැත්තට කඩේ යනව කියන්න එක අමුතු දෙයක් නෙමේ ........... නමුත් සිරසෙ වෙළද ප්‍රචාරණ හැකියාව අගය කල යුතුයි.....මොකද අනිත් අය අමු අමුවෙ කොපි කරන්නෙ සිරස හදුන්වා දෙන ප්‍රචරණ ක්රමනේ.......
ubala wage modayo tikak hara lankawe godak aya balanne itn ekai rupawahiniyay
uba baluwe nathi unata kamak naha
desa wirodi balawega walata poddakwath nawenne naththe rajaye media thamai



අඩෝ උඹ මෙ සිරාවටද කියන්නේ....මට හිනාවෙලා ඇතිවෙල ඉන්නේ දැන්........
මචන් උඹ ඉන්නේ සමන්තර ලොකෙකද.....???
මොකද මම දන්න තරමින් ජනප්‍රියම ප්‍රවත්ති වාර්තාකරනයට දෙන සම්මානය මේ සැරේ ගියෙ 'Live @ 8' වලටනේ
අපරදෙ මෙයලට විමල් වගෙ හරි මර්වින් වගෙ හරි උද්ඝොශනය කරන්න තිබුනෙ එතකොට මෙහෙම අවුල් වෙන්නෙ නෑනෙ.....පොලිසිය අකුලන් යනවනෙ රටෙ නීතිපොත් වහල දාල..........![]()
cmb wala inna aya baluwata anith palath wala aya maharajage kalakanni chanel eka balanne naha
sammana nam kochchara jathi thiyenawada
kamathi kamathi aya beda gannawa



මචං Win
කඩේ යනවට එක thread එකකට කීයක් විතර දෙනවද ?
මටත් මේ කටු කාගෙන ඉගැනිල්ල එපා වෙලා
බඩගෝස්තරේ කරගන්න හොඳ රස්සාව මේක
(බයවෙන්නෙපා ම්ං වෙන සයිට් එකකට නක දෙන්නම් උඹෙ business වලට පාඩු වෙන්නෙ නෑ)



මාත් ඒක තමා කල්පනා කලේ.... කඩේ යන එක එකක්........ ඒත් මෙහෙම කඩේ යැමක්නම් මාත් දැකලම නෑ

අන්තිමේදි කවුද මංද බං නෝන්ඩි වෙලා තියෙන්නෙ![]()

