Chandi Noondi Wela

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
ITN & Rupawahini Witharai atthama Kiyanne

Ane mage kata:frown::frown:

mama kiwwe pacha site wala mada news danna epa elakiri eke
eka thahanam

ITN ekai Rupawahini ekai witharai lankawe niyama news reports denne

Sirasa wage NGO walata dena lankawe sanskuthiya kana pahara channel newei
 
mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha

    :lol::lol::lol: අම්මපා උඹ ඉන්නෙ ලංකාවෙද ???? ඔහොම විහිලු කරන්න එපා බන්...............
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    uba ehenam balapan maharajage pacha oluwa kiyana news

    :lol::lol::lol:

    මමනම් බලන්නේ දෙරණ හරි ස්වර්ණවහිනී හරි තමා......... දුකයි මචන් උබ ගැන.....එලිපිට කඩෙ යන රාජ්‍ය මාධ්‍ය හොද කිවුව එකම එකා උබ........ මම කිවුවෙ නෑනෙ සිරස හොදා කියල.....උන් උන්ට වසි පැත්තට කඩේ යනව කියන්න එක අමුතු දෙයක් නෙමේ ........... නමුත් සිරසෙ වෙළද ප්‍රචාරණ හැකියාව අගය කල යුතුයි.....මොකද අනිත් අය අමු අමුවෙ කොපි කරන්නෙ සිරස හදුන්වා දෙන ප්‍රචරණ ක්‍රමනේ.......
     
    ubala wage modayo tikak hara lankawe godak aya balanne itn ekai rupawahiniyay
    uba baluwe nathi unata kamak naha
    desa wirodi balawega walata poddakwath nawenne naththe rajaye media thamai
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ubala wage modayo tikak hara lankawe godak aya balanne itn ekai rupawahiniyay
    uba baluwe nathi unata kamak naha
    desa wirodi balawega walata poddakwath nawenne naththe rajaye media thamai

    :lol::lol::lol:

    අඩෝ උඹ මෙ සිරාවටද කියන්නේ....මට හිනාවෙලා ඇතිවෙල ඉන්නේ දැන්........

    මචන් උඹ ඉන්නේ සමන්තර ලොකෙකද.....???

    මොකද මම දන්න තරමින් ජනප්‍රියම ප්‍රවත්ති වාර්තාකරනයට දෙන සම්මානය මේ සැරේ ගියෙ 'Live @ 8' වලටනේ
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    :lol::lol::lol:

    අඩෝ උඹ මෙ සිරාවටද කියන්නේ....මට හිනාවෙලා ඇතිවෙල ඉන්නේ දැන්........

    මචන් උඹ ඉන්නේ සමන්තර ලොකෙකද.....???

    මොකද මම දන්න තරමින් ජනප්‍රියම ප්‍රවත්ති වාර්තාකරනයට දෙන සම්මානය මේ සැරේ ගියෙ 'Live @ 8' වලටනේ

    cmb wala inna aya baluwata anith palath wala aya maharajage kalakanni chanel eka balanne naha

    sammana nam kochchara jathi thiyenawada

    kamathi kamathi aya beda gannawa
     
    chathwan

    Member
    Aug 29, 2008
    950
    9
    0
    අපරදෙ මෙයලට විමල් වගෙ හරි මර්වින් වගෙ හරි උද්ඝොශනය කරන්න තිබුනෙ එතකොට මෙහෙම අවුල් වෙන්නෙ නෑනෙ.....පොලිසිය අකුලන් යනවනෙ රටෙ නීතිපොත් වහල දාල.......... :lol::lol::lol:

    sirawata
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    cmb wala inna aya baluwata anith palath wala aya maharajage kalakanni chanel eka balanne naha

    sammana nam kochchara jathi thiyenawada

    kamathi kamathi aya beda gannawa

    :lol::lol::lol:

    අඩෝ දැන්නම් ඇති බං විහිලු කලා......

    'Live @ 8' එක තියෙන්නෙ ස්වර්ණවහිනියෙ මචෝ උබ මොකද මේ අහක ඉන්න මහාරාජ කාරයට බනින්නෙ....... ස්වර්ණවහිනිය අයිති සොමා එදිරිසිංහටනේ......උබට පැටලිල වගේ මොකක් හරි
     
    Last edited:

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මචං Win
    කඩේ යනවට එක thread එකකට කීයක් විතර දෙනවද ?
    මටත් මේ කටු කාගෙන ඉගැනිල්ල එපා වෙලා :(

    බඩගෝස්තරේ කරගන්න හොඳ රස්සාව මේක :yes:

    (බයවෙන්නෙපා ම්ං වෙන සයිට් එකකට නක දෙන්නම් උඹෙ business වලට පාඩු වෙන්නෙ නෑ :lol:)

    :confused::confused::confused:

    මාත් ඒක තමා කල්පනා කලේ.... කඩේ යන එක එකක්........ ඒත් මෙහෙම කඩේ යැමක්නම් මාත් දැකලම නෑ
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :confused::confused::confused:

    මාත් ඒක තමා කල්පනා කලේ.... කඩේ යන එක එකක්........ ඒත් මෙහෙම කඩේ යැමක්නම් මාත් දැකලම නෑ

    අන්තිමේදි කවුද මංද බං නෝන්ඩි වෙලා තියෙන්නෙ :lol:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    අන්තිමේදි කවුද මංද බං නෝන්ඩි වෙලා තියෙන්නෙ :lol:

    මු අන්තිමයි බං මූට පුරුදු තනියම කාල......... එකනේ මූ අපිට මූ කඩේ යන විදිහ කියන්නෙ නැත්තෙ.......... :lol::lol::lol:
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,229
    167
    63
    " Chandi Noondi Wela "

    Galle wala Ida Idapu aya thamai danne mokada une kiyala...

    Me Dewal Dekkama Lankawa Epa Wenawa Ban