File Hosting Sites වලින් ඉක්මනින් File Download කරදෙන JDownloader

kavcha

Junior member
  • Sep 18, 2008
    33
    4
    8
    File Hosting Sites වලින් ඉක්මනින් File Download කරදෙන JDownloader

    [FONT=&quot]අද වනවිට ඉන්ටනෙට් එ‍කේ නොමිලේ ‍[/FONT]File Upload[FONT=&quot] කර[/FONT] Sharing[FONT=&quot] කළහැකි [/FONT] Web site[FONT=&quot] සියගණනක් තියනවා.[/FONT] RapidShare, MegaUpload, MediaFire, Ziddu[FONT=&quot] වගේ[/FONT] Web site [FONT=&quot]එකකට [/FONT]Log [FONT=&quot]උනාම ඔයාලට ඕනම [/FONT]file[FONT=&quot] එකක් ටක්ගාලා [/FONT] Internet[FONT=&quot] එකට[/FONT] upload[FONT=&quot] කරන්න පුළුවන්. මේ ඕනම [/FONT]Web site [FONT=&quot]එකකට [/FONT]file upload [FONT=&quot]කරන එකනම් හරිම ලේසියි. නමුත් ඒවා [/FONT]Download[FONT=&quot] කරන්න ගියාම [/FONT] [FONT=&quot][/FONT]Web site[FONT=&quot] වලින් අපට නොයෙකුත් කචල් දානවා. ඒ මෙන්න ‍මේ වගේ අවුල්.[/FONT]

    ·Limit download speed
    [FONT=&quot]ඩවුන්ලෝඩ් වන වේගය සීමා කිරීම[/FONT]
    ·Limit parallel downloads
    [FONT=&quot]එකම වෙලාවට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ‍ෆයිල් ප්‍රමාණය සීමාකිරීම[/FONT]
    ·Waiting time before download starts
    [FONT=&quot]ඩවුන්ලෝඩ් වීම පටන්ගන්න පෙර යම් කාලයක් බලාසිටීමට සිදුවීම[/FONT]
    ·Not Resume-able download links
    [FONT=&quot]ඩවුන්ලෝඩ්වීම මගදී නවතා යලිත් ආරම්භ කර නොහැකි වීම[/FONT]
    ·No Direct linking to files
    [FONT=&quot]සෘජු සම්බන්දතා හරහා ෆයිල් ඩවුන්ලෝඩ් කිරීමට නොහැකිවීම[/FONT]
    ·Need to complete surveys or view ads to start download
    [FONT=&quot]ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගැනීමට ප්‍රථම විවිධ වෙලද දැන්වීම් බැලීමට සිදුවීම[/FONT]

    [FONT=&quot]මෙකී නොකී ගොඩක් විගඩම් වලට පස්සේ තමයි අපේ ෆයිල් එක [/FONT]download[FONT=&quot] කිරීමට හැකිවන්නේ. මේ වෙබ් සයිට් වල [/FONT]Register[FONT=&quot] වුන, සල්ලි දීලා[/FONT] Premium Accounts [FONT=&quot]ගත්ත අයට නම් මේ [/FONT]Limit[FONT=&quot] මොකක් වත් නෑ. [/FONT]Free Premium Accounts [FONT=&quot]කියලා ගොඩක් [/FONT]Web site [FONT=&quot]වල [/FONT]Username[FONT=&quot] හා [/FONT]Password [FONT=&quot]නොමිලේ දුන්නත් බොහොමයක් ඒවා වැඩකරන්නෑ. ගොඩක් ඒවා [/FONT]Fake Accounts[FONT=&quot]. [/FONT]
    Premium Link Generators
    [FONT=&quot] කියලා ගොඩක් [/FONT]Web sites [FONT=&quot]තියනවා. නමුත් ඒ [/FONT]Web sites[FONT=&quot] වලින් කරන්නේ [/FONT]Premium Account[FONT=&quot] වල[/FONT] link Format [FONT=&quot]එකට අපි දෙන [/FONT]address [FONT=&quot]එක සකස් කරලා දෙනඑක. නැත්තම් කාගේහරි [/FONT]Premium Account [FONT=&quot]එකක ඉතුරු වෙලා තියන [/FONT]traffic[FONT=&quot] එක පාවිච්චි කරලා අපේ ෆයිල් එකට [/FONT]Download link [FONT=&quot]එකක් හදලා දෙනඑක. මේ වගේ [/FONT]Premium Link Generators[FONT=&quot] හැම[/FONT] file sharing site [FONT=&quot]එකටම [/FONT]support [FONT=&quot]කරන්නේ නැහැ. ටිකක් ජනප්‍රිය [/FONT]RapidShare, HotFile, MegaUpload [FONT=&quot]වගේ [/FONT]site [FONT=&quot]වලට විතරයි.[/FONT]
    [FONT=&quot]2007දී [/FONT]AppWorkUG [FONT=&quot]නම් කණ්ඩායමක් විසින් [/FONT]software[FONT=&quot] එකක් හැදුවා මේ තහංචි වලින් තොරව [/FONT]file download [FONT=&quot]කිරීමට. ඒකේ නම [/FONT]‘JDownloader’ [FONT=&quot]. [/FONT][FONT=&quot]ලියලා තියෙන්නේ [/FONT]Java [FONT=&quot]වලින්. [/FONT]Java [FONT=&quot]කියන්නේ [/FONT]VB[FONT=&quot] වගේ සෙල්ලම් බඩුවක් නෙවෙයි කියලා ඔයාලා දන්න‍වනේ. [/FONT]Java[FONT=&quot] වලින් කරන්න පුලුවන් වැඩ ගැන මම ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඔන්න ඉතින් මේ [/FONT] Software[FONT=&quot] එක [/FONT]Release [FONT=&quot]කරාට පස්සේ ඒක හිතපු තරමටත් වඩා සාර්ථක වෙලා ජනප්‍රිය වුනා.[/FONT]
    [FONT=&quot]ඉන්ටනෙට් එකේ දවසේම එල්ලිලා ඔය[/FONT] file hosting sites [FONT=&quot]එක්ක පොර අල්ලන අයියලාට නම් මේ [/FONT]software[FONT=&quot] එක අළුත් එකක් නොවෙයි. ඒත් මේක ලංකාවට තාම අලුත්‍. මාත් දැනගන්නේ ඊයේ පෙරේදා. මම ඉතින් කොහොමත් පිං අතේ වැඩ වලට කැමති මිනිහා නිසා මම ඒක[/FONT] share[FONT=&quot] කරන්න හිතුවා.[/FONT] Java[FONT=&quot] වලින් ලියලා තියන නිසා මේකෙන් කරන්න පුළුවන් වැඩ ගොඩයි. ඒවගේම මේක [/FONT]run [FONT=&quot]කරන්න [/FONT]Java [FONT=&quot]ඔබේ පරිගණකයේ [/FONT]install[FONT=&quot] කර තිබිය යුතුයි.
    [/FONT]
    Download JAVA Here

    [FONT=&quot] [/FONT]

    Download JDownloader Here

    2120100818173705copy.th.jpg



    Part1 | Part2 | Part3 | Part4 | Part5

    [FONT=&quot]දැන් මම ඔයාලට [/FONT]JDownloader [FONT=&quot]වලින් වැඩ ගන්න හැටි කියලා දෙන්නම්. මේක ඉන්ස්ටෝල් කරන්නේ මෙහෙමයි.[/FONT]

    [FONT=&quot]හරිනේ. දැන් [/FONT]JDownloader [FONT=&quot]රන් කරන්න. (‍ඩෙස්ක්ටොප් එකේ [/FONT]shortcut [FONT=&quot]එකක් ඇති.) ටික වේලාවකින් මේ වගේ [/FONT]screen [FONT=&quot]එකක් දිස්වේවී. [/FONT]

    [FONT=&quot]ඔයාලට උදාහරණයක් විදියට [/FONT]Fifa 2010 Theme Song[FONT=&quot] එක[/FONT] Ziddu[FONT=&quot] වලින් [/FONT]Download[FONT=&quot] කරන හැටි කියලා දෙන්නම්. මොකද මේ සින්දුව හරි ජනප්‍රියයි නේ. [/FONT]

    [FONT=&quot]මේ [/FONT][FONT=&quot]ලින්ක් එක [/FONT]Copy [FONT=&quot]කරගන්න [/FONT](CTRL+C)[FONT=&quot]. ඊලගට[/FONT] JDownloader[FONT=&quot] අරගෙන[/FONT] Linkgrabber[FONT=&quot] එකට යන්න. ඒකේ [/FONT]List [FONT=&quot]එකේ අපේ ෆයිල් එක වැටිලා ඇති. දැන් උඩ තියන > බට්න් එක [/FONT]Click[FONT=&quot] කරන්න. දැන් [/FONT]Download tab[FONT=&quot] එකට යන්න.[/FONT] JDownloader[FONT=&quot],[/FONT] ziddu server [FONT=&quot]එකට [/FONT]connect [FONT=&quot]වෙලා [/FONT]download link [FONT=&quot]එක ලබාගන්නකන් චුට්ටක් ඉන්න. ඊට පස්සේ [/FONT]CAPCHA [FONT=&quot]එක ගහන්න [/FONT]window [FONT=&quot]එකක් ‍ඒවි. ඒක [/FONT]type[FONT=&quot] කරලා[/FONT] ok[FONT=&quot] ක්ලික් කරන්න. [/FONT]
    [FONT=&quot]දැන් මේ ෆයිල් එක ටක් ගාලා [/FONT]Download[FONT=&quot] වේවි. මේ [/FONT]program [FONT=&quot]එක ඇතුලේම [/FONT]built-in Premium account database[FONT=&quot] එකක් තියනවා. ඒවා හරහා අපේ ‍‍ෆයිල් එක [/FONT]download[FONT=&quot] වේවි. අපට ඕනනම් අපි දන්න [/FONT]account[FONT=&quot] මේකට[/FONT] add [FONT=&quot]කරන්න පුලුවන්.[/FONT]
    [FONT=&quot]හරි. [/FONT]download[FONT=&quot] වෙලා ඉවරයි.[/FONT] right click[FONT=&quot] කරලා [/FONT]open [FONT=&quot]දුන්නාම සිංදුව අහන්න පුලුවන්. කොහොමද ? සාමාන්‍ය ක්‍රමයට [/FONT]download[FONT=&quot] කරන එකයි [/FONT]JDownloader[FONT=&quot] හරහා [/FONT]Download[FONT=&quot] කරන එකෙයි වෙනස තේරුනාද? [/FONT]
    Firefox
    [FONT=&quot] වලින් කෙලින්ම [/FONT]download[FONT=&quot] එක අල්ලගන්න මේකේ [/FONT] settings[FONT=&quot] හදන්න ඕන. ඒක ඔයාලට හදාගන්න පුලුවන්. හරි‍. ඔන්න මම මගේ වැඩ කොටස ඉටුකරා. ඔයාලට ඕනම [/FONT]file sharing site[FONT=&quot] එකක් හරහා ඕනම[/FONT] file[FONT=&quot] එකක් මේ [/FONT]program [FONT=&quot]එක හරහා [/FONT]download[FONT=&quot] කරන්න පුලුවන්. මේකට [/FONT]comment[FONT=&quot] හා [/FONT] reply[FONT=&quot] දාන්න අමතක කරන්න එපා. :yes::yes::yes::yes:
    [/FONT]
     
    Last edited:
    • Like
    Reactions: pulliya

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    උඹ පාවිච්චි කරන අකුරු වල font size එකේ හැටියට මං දාන comment එක පෙනෙයිද මංද :P

    :yes: Jdownloader හොඳ Soft එකක් තමා නමුත් RS වලල තියෙන

    • waiting tickets
    • 15 minutes time gap per one finished download
    • No resume support

    වගේ ප්‍රශ්න ඕකට විසඳන්න බෑ මචං :)

    හොඳම වැඩේ
    mediafire.com links හොයාගන්න එක හරි torrents වලින් බාන එක හරි තමා:yes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ලොල්/
    නියම පිං අතේ වැඩක් වෙන්න, ජාව වල ඔරිජිනල් ඩවුන්ලෝඩ් ලින්ක් එකයි, ජේඩවුන්ලෝඩර්වල සයිට් එකේ ඔරිජිනල් ලින්ක් එකයි දුන්නොත්.
    නැත්නම් වෙන වෙන කුණුහබ්බ සයිට් වලට අප්ලෝඩ් කරල දුන්නහම , කොහොමද trust jDownloader එකද කියල හොය ගන්නේ.
    ලොල්. නියම පිං අතේ වැඩ කරන්න,

    & මොනව උනත් එල වැඩක්. ඒත් ටොරෙන්ට් තමයි බෙස්ට්
     
    Last edited:

    DuKeNukem

    Member
    May 28, 2010
    632
    27
    0
    2nd Earth
    උඹ පාවිච්චි කරන අකුරු වල font size එකේ හැටියට මං දාන comment එක පෙනෙයිද මංද :P

    :yes: Jdownloader හොඳ Soft එකක් තමා නමුත් RS වලල තියෙන

    • waiting tickets
    • 15 minutes time gap per one finished download
    • No resume support

    වගේ ප්‍රශ්න ඕකට විසඳන්න බෑ මචං :)

    හොඳම වැඩේ
    mediafire.com links හොයාගන්න එක හරි torrents වලින් බාන එක හරි තමා:yes:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    torrent තමා හොඳ. අවුල තියෙන්නේ ටික කාලයක් යද්දී seeds ලා අඩුවෙන එක. මම පරණ ෆිල්ම්ස් විතරයි file hosting site වලින් download කරන්නේ. :)
     

    pulliya

    Active member
  • Aug 23, 2008
    717
    63
    28
    SRI LANKA
    honda theread ekak ...THANX MACHAN...JD ela...math oka use karanawa welawakata...hamadama wage oya software eke updates thiyanawa...akuru lokuwata typ karapu eka hondai....
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    උඹ පාවිච්චි කරන අකුරු වල font size එකේ හැටියට මං දාන comment එක පෙනෙයිද මංද :P

    :yes: Jdownloader හොඳ Soft එකක් තමා නමුත් RS වලල තියෙන

    • waiting tickets
    • 15 minutes time gap per one finished download
    • No resume support

    වගේ ප්‍රශ්න ඕකට විසඳන්න බෑ මචං :)

    හොඳම වැඩේ
    mediafire.com links හොයාගන්න එක හරි torrents වලින් බාන එක හරි තමා:yes:

    ඉතිං Premium UasrName & PassWord Add කරගත්තම් ඉවරයි නේ
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඉතිං Premium UasrName & PassWord Add කරගත්තම් ඉවරයි නේ

    Look
    [FONT=&quot]......[/FONT]
    ·Limit download speed
    [FONT=&quot]ඩවුන්ලෝඩ් වන වේගය සීමා කිරීම[/FONT]
    ·Limit parallel downloads
    [FONT=&quot]එකම වෙලාවට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ‍ෆයිල් ප්‍රමාණය සීමාකිරීම[/FONT]
    ·Waiting time before download starts
    [FONT=&quot]ඩවුන්ලෝඩ් වීම පටන්ගන්න පෙර යම් කාලයක් බලාසිටීමට සිදුවීම[/FONT]
    ·Not Resume-able download links
    [FONT=&quot]ඩවුන්ලෝඩ්වීම මගදී නවතා යලිත් ආරම්භ කර නොහැකි වීම[/FONT]
    ·No Direct linking to files
    [FONT=&quot]සෘජු සම්බන්දතා හරහා ෆයිල් ඩවුන්ලෝඩ් කිරීමට නොහැකිවීම[/FONT]
    ·Need to complete surveys or view ads to start download
    [FONT=&quot]ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගැනීමට ප්‍රථම විවිධ වෙලද දැන්වීම් බැලීමට සිදුවීම[/FONT]

    [FONT=&quot].................[/FONT]
    [FONT=&quot]2007දී [/FONT]AppWorkUG [FONT=&quot]නම් කණ්ඩායමක් විසින් [/FONT]software[FONT=&quot] එකක් හැදුවා මේ තහංචි වලින් තොරව [/FONT]file download [FONT=&quot]කිරීමට. ඒකේ නම [/FONT]‘JDownloader’ [FONT=&quot].........[/FONT][FONT=&quot]
    [/FONT]


    weerasinghe did you got it ?
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Hei..... Mama J Downloader Thamai Use Karanna ADSL Gaththa Dawase Idan[ Since 1 Year]

    ඉතිං ?

    (මට තාම ඇස් පේනවා පුළුවන්නම් font size එක තව ඩිංඟක් ලොකු කරල දාපං :P )