File Hosting Sites වලින් ඉක්මනින් File Download කරදෙන JDownloader
[FONT="]අද වනවිට ඉන්ටනෙට් එකේ නොමිලේ [/FONT]File Upload[FONT="] කර[/FONT] Sharing[FONT="] කළහැකි [/FONT] Web site[FONT="] සියගණනක් තියනවා.[/FONT] RapidShare, MegaUpload, MediaFire, Ziddu[FONT="] වගේ[/FONT] Web site [FONT="]එකකට [/FONT]Log [FONT="]උනාම ඔයාලට ඕනම [/FONT]file[FONT="] එකක් ටක්ගාලා [/FONT] Internet[FONT="] එකට[/FONT] upload[FONT="] කරන්න පුළුවන්. මේ ඕනම [/FONT]Web site [FONT="]එකකට [/FONT]file upload [FONT="]කරන එකනම් හරිම ලේසියි. නමුත් ඒවා [/FONT]Download[FONT="] කරන්න ගියාම [/FONT] [FONT="]ඒ [/FONT]Web site[FONT="] වලින් අපට නොයෙකුත් කචල් දානවා. ඒ මෙන්න මේ වගේ අවුල්.[/FONT]
Premium Link Generators[FONT="] කියලා ගොඩක් [/FONT]Web sites [FONT="]තියනවා. නමුත් ඒ [/FONT]Web sites[FONT="] වලින් කරන්නේ [/FONT]Premium Account[FONT="] වල[/FONT] link Format [FONT="]එකට අපි දෙන [/FONT]address [FONT="]එක සකස් කරලා දෙනඑක. නැත්තම් කාගේහරි [/FONT]Premium Account [FONT="]එකක ඉතුරු වෙලා තියන [/FONT]traffic[FONT="] එක පාවිච්චි කරලා අපේ ෆයිල් එකට [/FONT]Download link [FONT="]එකක් හදලා දෙනඑක. මේ වගේ [/FONT]Premium Link Generators[FONT="] හැම[/FONT] file sharing site [FONT="]එකටම [/FONT]support [FONT="]කරන්නේ නැහැ. ටිකක් ජනප්‍රිය [/FONT]RapidShare, HotFile, MegaUpload [FONT="]වගේ [/FONT]site [FONT="]වලට විතරයි.[/FONT]
[FONT="]2007දී [/FONT]AppWorkUG [FONT="]නම් කණ්ඩායමක් විසින් [/FONT]software[FONT="] එකක් හැදුවා මේ තහංචි වලින් තොරව [/FONT]file download [FONT="]කිරීමට. ඒකේ නම [/FONT]‘JDownloader’ [FONT="]. [/FONT][FONT="]ලියලා තියෙන්නේ [/FONT]Java [FONT="]වලින්. [/FONT]Java [FONT="]කියන්නේ [/FONT]VB[FONT="] වගේ සෙල්ලම් බඩුවක් නෙවෙයි කියලා ඔයාලා දන්නවනේ. [/FONT]Java[FONT="] වලින් කරන්න පුලුවන් වැඩ ගැන මම ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඔන්න ඉතින් මේ [/FONT] Software[FONT="] එක [/FONT]Release [FONT="]කරාට පස්සේ ඒක හිතපු තරමටත් වඩා සාර්ථක වෙලා ජනප්‍රිය වුනා.[/FONT]
[FONT="]ඉන්ටනෙට් එකේ දවසේම එල්ලිලා ඔය[/FONT] file hosting sites [FONT="]එක්ක පොර අල්ලන අයියලාට නම් මේ [/FONT]software[FONT="] එක අළුත් එකක් නොවෙයි. ඒත් මේක ලංකාවට තාම අලුත්. මාත් දැනගන්නේ ඊයේ පෙරේදා. මම ඉතින් කොහොමත් පිං අතේ වැඩ වලට කැමති මිනිහා නිසා මම ඒක[/FONT] share[FONT="] කරන්න හිතුවා.[/FONT] Java[FONT="] වලින් ලියලා තියන නිසා මේකෙන් කරන්න පුළුවන් වැඩ ගොඩයි. ඒවගේම මේක [/FONT]run [FONT="]කරන්න [/FONT]Java [FONT="]ඔබේ පරිගණකයේ [/FONT]install[FONT="] කර තිබිය යුතුයි.
[/FONT]
[FONT="]දැන් මම ඔයාලට [/FONT]JDownloader [FONT="]වලින් වැඩ ගන්න හැටි කියලා දෙන්නම්. මේක ඉන්ස්ටෝල් කරන්නේ මෙහෙමයි.[/FONT]
[FONT="]හරිනේ. දැන් [/FONT]JDownloader [FONT="]රන් කරන්න. (ඩෙස්ක්ටොප් එකේ [/FONT]shortcut [FONT="]එකක් ඇති.) ටික වේලාවකින් මේ වගේ [/FONT]screen [FONT="]එකක් දිස්වේවී. [/FONT]
[FONT="]ඔයාලට උදාහරණයක් විදියට [/FONT]Fifa 2010 Theme Song[FONT="] එක[/FONT] Ziddu[FONT="] වලින් [/FONT]Download[FONT="] කරන හැටි කියලා දෙන්නම්. මොකද මේ සින්දුව හරි ජනප්‍රියයි නේ. [/FONT]
[FONT="]මේ [/FONT][FONT="]ලින්ක් එක [/FONT]Copy [FONT="]කරගන්න [/FONT](CTRL+C)[FONT="]. ඊලගට[/FONT] JDownloader[FONT="] අරගෙන[/FONT] Linkgrabber[FONT="] එකට යන්න. ඒකේ [/FONT]List [FONT="]එකේ අපේ ෆයිල් එක වැටිලා ඇති. දැන් උඩ තියන > බට්න් එක [/FONT]Click[FONT="] කරන්න. දැන් [/FONT]Download tab[FONT="] එකට යන්න.[/FONT] JDownloader[FONT="],[/FONT] ziddu server [FONT="]එකට [/FONT]connect [FONT="]වෙලා [/FONT]download link [FONT="]එක ලබාගන්නකන් චුට්ටක් ඉන්න. ඊට පස්සේ [/FONT]CAPCHA [FONT="]එක ගහන්න [/FONT]window [FONT="]එකක් ඒවි. ඒක [/FONT]type[FONT="] කරලා[/FONT] ok[FONT="] ක්ලික් කරන්න. [/FONT]
[FONT="]දැන් මේ ෆයිල් එක ටක් ගාලා [/FONT]Download[FONT="] වේවි. මේ [/FONT]program [FONT="]එක ඇතුලේම [/FONT]built-in Premium account database[FONT="] එකක් තියනවා. ඒවා හරහා අපේ ෆයිල් එක [/FONT]download[FONT="] වේවි. අපට ඕනනම් අපි දන්න [/FONT]account[FONT="] මේකට[/FONT] add [FONT="]කරන්න පුලුවන්.[/FONT]
[FONT="]හරි. [/FONT]download[FONT="] වෙලා ඉවරයි.[/FONT] right click[FONT="] කරලා [/FONT]open [FONT="]දුන්නාම සිංදුව අහන්න පුලුවන්. කොහොමද ? සාමාන්‍ය ක්‍රමයට [/FONT]download[FONT="] කරන එකයි [/FONT]JDownloader[FONT="] හරහා [/FONT]Download[FONT="] කරන එකෙයි වෙනස තේරුනාද? [/FONT]
Firefox [FONT="] වලින් කෙලින්ම [/FONT]download[FONT="] එක අල්ලගන්න මේකේ [/FONT] settings[FONT="] හදන්න ඕන. ඒක ඔයාලට හදාගන්න පුලුවන්. හරි. ඔන්න මම මගේ වැඩ කොටස ඉටුකරා. ඔයාලට ඕනම [/FONT]file sharing site[FONT="] එකක් හරහා ඕනම[/FONT] file[FONT="] එකක් මේ [/FONT]program [FONT="]එක හරහා [/FONT]download[FONT="] කරන්න පුලුවන්. මේකට [/FONT]comment[FONT="] හා [/FONT] reply[FONT="] දාන්න අමතක කරන්න එපා.

·Limit download speed
[FONT="]ඩවුන්ලෝඩ් වන වේගය සීමා කිරීම[/FONT]
·Limit parallel downloads
[FONT="]එකම වෙලාවට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ෆයිල් ප්‍රමාණය සීමාකිරීම[/FONT]
·Waiting time before download starts
[FONT="]ඩවුන්ලෝඩ් වීම පටන්ගන්න පෙර යම් කාලයක් බලාසිටීමට සිදුවීම[/FONT]
·Not Resume-able download links
[FONT="]ඩවුන්ලෝඩ්වීම මගදී නවතා යලිත් ආරම්භ කර නොහැකි වීම[/FONT]
·No Direct linking to files
[FONT="]සෘජු සම්බන්දතා හරහා ෆයිල් ඩවුන්ලෝඩ් කිරීමට නොහැකිවීම[/FONT]
·Need to complete surveys or view ads to start download
[FONT="]ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගැනීමට ප්‍රථම විවිධ වෙලද දැන්වීම් බැලීමට සිදුවීම[/FONT]
[FONT="]මෙකී නොකී ගොඩක් විගඩම් වලට පස්සේ තමයි අපේ ෆයිල් එක [/FONT]download[FONT="] කිරීමට හැකිවන්නේ. මේ වෙබ් සයිට් වල [/FONT]Register[FONT="] වුන, සල්ලි දීලා[/FONT] Premium Accounts [FONT="]ගත්ත අයට නම් මේ [/FONT]Limit[FONT="] මොකක් වත් නෑ. [/FONT]Free Premium Accounts [FONT="]කියලා ගොඩක් [/FONT]Web site [FONT="]වල [/FONT]Username[FONT="] හා [/FONT]Password [FONT="]නොමිලේ දුන්නත් බොහොමයක් ඒවා වැඩකරන්නෑ. ගොඩක් ඒවා [/FONT]Fake Accounts[FONT="]. [/FONT][FONT="]ඩවුන්ලෝඩ් වන වේගය සීමා කිරීම[/FONT]
·Limit parallel downloads
[FONT="]එකම වෙලාවට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ෆයිල් ප්‍රමාණය සීමාකිරීම[/FONT]
·Waiting time before download starts
[FONT="]ඩවුන්ලෝඩ් වීම පටන්ගන්න පෙර යම් කාලයක් බලාසිටීමට සිදුවීම[/FONT]
·Not Resume-able download links
[FONT="]ඩවුන්ලෝඩ්වීම මගදී නවතා යලිත් ආරම්භ කර නොහැකි වීම[/FONT]
·No Direct linking to files
[FONT="]සෘජු සම්බන්දතා හරහා ෆයිල් ඩවුන්ලෝඩ් කිරීමට නොහැකිවීම[/FONT]
·Need to complete surveys or view ads to start download
[FONT="]ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගැනීමට ප්‍රථම විවිධ වෙලද දැන්වීම් බැලීමට සිදුවීම[/FONT]
Premium Link Generators[FONT="] කියලා ගොඩක් [/FONT]Web sites [FONT="]තියනවා. නමුත් ඒ [/FONT]Web sites[FONT="] වලින් කරන්නේ [/FONT]Premium Account[FONT="] වල[/FONT] link Format [FONT="]එකට අපි දෙන [/FONT]address [FONT="]එක සකස් කරලා දෙනඑක. නැත්තම් කාගේහරි [/FONT]Premium Account [FONT="]එකක ඉතුරු වෙලා තියන [/FONT]traffic[FONT="] එක පාවිච්චි කරලා අපේ ෆයිල් එකට [/FONT]Download link [FONT="]එකක් හදලා දෙනඑක. මේ වගේ [/FONT]Premium Link Generators[FONT="] හැම[/FONT] file sharing site [FONT="]එකටම [/FONT]support [FONT="]කරන්නේ නැහැ. ටිකක් ජනප්‍රිය [/FONT]RapidShare, HotFile, MegaUpload [FONT="]වගේ [/FONT]site [FONT="]වලට විතරයි.[/FONT]
[FONT="]2007දී [/FONT]AppWorkUG [FONT="]නම් කණ්ඩායමක් විසින් [/FONT]software[FONT="] එකක් හැදුවා මේ තහංචි වලින් තොරව [/FONT]file download [FONT="]කිරීමට. ඒකේ නම [/FONT]‘JDownloader’ [FONT="]. [/FONT][FONT="]ලියලා තියෙන්නේ [/FONT]Java [FONT="]වලින්. [/FONT]Java [FONT="]කියන්නේ [/FONT]VB[FONT="] වගේ සෙල්ලම් බඩුවක් නෙවෙයි කියලා ඔයාලා දන්නවනේ. [/FONT]Java[FONT="] වලින් කරන්න පුලුවන් වැඩ ගැන මම ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඔන්න ඉතින් මේ [/FONT] Software[FONT="] එක [/FONT]Release [FONT="]කරාට පස්සේ ඒක හිතපු තරමටත් වඩා සාර්ථක වෙලා ජනප්‍රිය වුනා.[/FONT]
[FONT="]ඉන්ටනෙට් එකේ දවසේම එල්ලිලා ඔය[/FONT] file hosting sites [FONT="]එක්ක පොර අල්ලන අයියලාට නම් මේ [/FONT]software[FONT="] එක අළුත් එකක් නොවෙයි. ඒත් මේක ලංකාවට තාම අලුත්. මාත් දැනගන්නේ ඊයේ පෙරේදා. මම ඉතින් කොහොමත් පිං අතේ වැඩ වලට කැමති මිනිහා නිසා මම ඒක[/FONT] share[FONT="] කරන්න හිතුවා.[/FONT] Java[FONT="] වලින් ලියලා තියන නිසා මේකෙන් කරන්න පුළුවන් වැඩ ගොඩයි. ඒවගේම මේක [/FONT]run [FONT="]කරන්න [/FONT]Java [FONT="]ඔබේ පරිගණකයේ [/FONT]install[FONT="] කර තිබිය යුතුයි.
[/FONT]
Download JAVA Here

Last edited:
[/FONT]