^එලකිරි සෙවුම්-Search on Elakiri Fast way^

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම නම් ඒ කාලේ ඉදන් හොයන්නෙම මෙහෙම තමයි... ස්තූතියි මල්ලි...
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මම නම් ඒ කාලේ ඉදන් හොයන්නෙම මෙහෙම තමයි... ස්තූතියි මල්ලි...

    හිහි..නිකන් වත් අනිත් අයත් එක්ක බෙදා ගන්න එපා..හොරා වගේ ඉන්නව..සිතූති අයියා !
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හිහි..නිකන් වත් අනිත් අයත් එක්ක බෙදා ගන්න එපා..හොරා වගේ ඉන්නව..සිතූති අයියා !
    මම හිතුවේ හැමෝම ඒක දන්නවා ඇති කියලා... :P
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    takurz.jpg

    Google එකේ takurz කියල සර්ච් කොලාම, ‍බොලාට එළකිරියෙ ඨාකුර්Z හොයාගන්න පුලුවන්;)

    (කෙලින්ම එළකිරියට ලොග් උනත් මම හොයාගන්න පුලුවන්)
     
    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    Macnhan Vede gena nam Kiyala vedak Nea...mama me dunnuth Hitha hitha hitiye me gena Help ekak Illannna...mmachan Deviyo Beluwa wage....Niyama vedak...Thanks Bro!!!
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මම හිතුවේ හැමෝම ඒක දන්නවා ඇති කියලා... :P

    හිහි,,,මාත් එහෙම හිතුවා..ඒත් හෙල්ප් ත්‍රෙඩ් එකක් දැක්කම හිතුනා මෙහෙම දාන එක හොදයි කියල
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    Macnhan Vede gena nam Kiyala vedak Nea...mama me dunnuth Hitha hitha hitiye me gena Help ekak Illannna...mmachan Deviyo Beluwa wage....Niyama vedak...Thanks Bro!!!

    දෙවියෙක් නෙමේ මචං මන් ජේ.කේ...එහෙමත් නැත්නම් කවුරුත් දන්න ජේ. කඩිතයා හෙවත් ජෙ කේ ආදිත්‍ය...සතු‍ටුයි මචං උබට දෙයක් මේකෙන් ගන්න පුලුවන් වීම ගැන
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    takurz.jpg

    Google එකේ takurz කියල සර්ච් කොලාම, ‍බොලාට එළකිරියෙ ඨාකුර්Z හොයාගන්න පුලුවන්;)

    (කෙලින්ම එළකිරියට ලොග් උනත් මම හොයාගන්න පුලුවන්)

    බොලාව නම් ඉතිං හොයා ගන්න පුලුවන් ., බුට් කාපු ඨාකූර් කිවුවම ලේසියෙන්ම:lol:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    බොලාව නම් ඉතිං හොයා ගන්න පුලුවන් ., බුට් කාපු ඨාකූර් කිවුවම ලේසියෙන්ම:lol:
    එහෙම කිව්වත් මම තමයි, ඒත් ආයුබෝවන්ඩ, ප්‍රසිද්ධියෙ ඕම කියන එක කුජීතයි නේද?;)
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    එහෙම කිව්වත් මම තමයි, ඒත් ආයුබෝවන්ඩ, ප්‍රසිද්ධියෙ ඕම කියන එක කුජීතයි නේද?;)

    බොලාටයි මටයි මොන සීමා මායිද? කුජීත බව නම් සැබැයි..ඒත් අසභ්‍ය නෑනේ
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    බොලාටයි මටයි මොන සීමා මායිද? කුජීත බව නම් සැබැයි..ඒත් අසභ්‍ය නෑනේ

    ඒකත් ඇත්ත තමයි, ඒත් මට ඩිංගක් විතර ලැජ්ජාව මතක් වුනා;):P
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඒකත් ඇත්ත තමයි, ඒත් මට ඩිංගක් විතර ලැජ්ජාව මතක් වුනා;):P

    පුදුමයි උබට ඒක මතක් උනා..මට මතක විදිහට ඒ ලැජ්ජාව කියන දේ උබෙන් අයින් කලේ පොඩි කාලෙමයි