^එලකිරි සෙවුම්-Search on Elakiri Fast way^

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~

Nice post brother...!!! :yes::yes::yes:

Keep the good work up...!!! :):):)

11.gif
11.gif
11.gif





Thnaks BRo>>>>>
 

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පුදුමයි උබට ඒක මතක් උනා..මට මතක විදිහට ඒ ලැජ්ජාව කියන දේ උබෙන් අයින් කලේ පොඩි කාලෙමයි

    ඕම කීන්ඩ උඹගෙ කට උලුක් උනෙ කෝමද බං. මගෙ හදුන්පොත කී ගානව උඹේ මේ අසමජ්ජාති කතා ඇහුවම
    :angry:;):P:P:lol:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    ඕම කීන්ඩ උඹගෙ කට උලුක් උනෙ කෝමද බං. මගෙ හදුන්පොත කී ගානව උඹේ මේ අසමජ්ජාති කතා ඇහුවම
    :angry:;):P:P:lol:

    බොලා තරහ වෙන්න එපා මාත් එක්ක..හදුන්පොත කියන්නෙ මොකක්ද? අර දවසක් පෙරේරා කාරය අටකො‍ටු මගුලක් කියෙවුවා...:oo:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    බොලා තරහ වෙන්න එපා මාත් එක්ක..හදුන්පොත කියන්නෙ මොකක්ද? අර දවසක් පෙරේරා කාරය අටකො‍ටු මගුලක් කියෙවුවා...:oo:
    තරහගියා බං, ආයෙ එයිද මංදා;)
    හදුන්පොත කීන්නේ උඹේ භාෂාවෙන් හාර්ට් එකටනෙ බොල:lol::lol:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    තරහගියා බං, ආයෙ එයිද මංදා;)
    හදුන්පොත කීන්නේ උඹේ භාෂාවෙන් හාර්ට් එකටනෙ බොල:lol::lol:

    අහ් ඒකද? මං දැන්නේ දැන ගත්තේ..අලුතින් කවි ලිවුවෙ නැතෙයි...මෙ උබ දන්නවද අටකො‍ටු ගැන?
     

    nanopro

    Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    "Search Qurery" + site:elakiri.com


    මේකෙන් කෙලින්ම එලකිරි එකේ තියන elakiri විතරක් ගන්න පුලුවන්නේ....

    :P