Rock Fiesta 2010 After A/L Party!

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ow ow..miniha aniwa natanawa ... kanna bonna oneth na..man num dakala na..but dakapu aya num innawa...patta dance daanawalu..

    Mal baba ta kello kothanada u ethana

    කෙල්ලෝන් ගේ පිටිපස්සෙන් ම ඉන්නවා කියලා නම්
    මටත් ආරංචි වුනා
    ඒත් මිනිහාට තවමත් මොනවාත් කර ගන්න බැරි වුන එකයි දුක..
    :D:P
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    කෙල්ලෝන් ගේ පිටිපස්සෙන් ම ඉන්නවා කියලා නම්
    මටත් ආරංචි වුනා
    ඒත් මිනිහාට තවමත් මොනවාත් කර ගන්න බැරි වුන එකයි දුක..
    :D:P

    :lol::lol::lol::lol: ehema kiyanna epa..paw ape kolla..
     

    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    මේ අවුරුද්ද මොකෝ ලබන අවුරුද්ද මොකේ...
    ඔන්න හිතුනොත් මාත් එනවා...

    :cool::cool::cool::cool:
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මමත් after AL තමයි... හැබැයි අවුරුදු එකොලහකට කලින්... අපි ආවට කමක් නැද්ද දන්නේ නෑ... :nerd:

    අවුලක් නෑ කොහොමහරි After AL නෙ :lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කාඩ රජා;8124665 said:
    මේ අවුරුද්ද මොකෝ ලබන අවුරුද්ද මොකේ...
    ඔන්න හිතුනොත් මාත් එනවා...

    :cool::cool::cool::cool:

    හිත හිත ඉන්න එපා..
    මේ අවස්ථාවට සහභාගි වේලා අපිත් එක්ක තොරතුරු හුවමාරු කර ගන්න
    ..
    විශේෂයෙන් සහභාගි වෙන්න බැරි අයට ඒ දේවල් හුගක් වැදගත් වෙයි..
     

    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    හිත හිත ඉන්න එපා..
    මේ අවස්ථාවට සහභාගි වේලා අපිත් එක්ක තොරතුරු හුවමාරු කර ගන්න
    ..
    විශේෂයෙන් සහභාගි වෙන්න බැරි අයට ඒ දේවල් හුගක් වැදගත් වෙයි..

    එල එල..
    ඔන්න එහෙනම් මම ඇතුලේ..:cool::cool::cool:
    ( 28 ඕකට ඇවිල්ලා 29 GIT පෙපර්
    :eek::eek::eek::eek::eek: එක ලියනකොට තමා සැප..)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කාඩ රජා;8124691 said:


    එල එල..
    ඔන්න එහෙනම් මම ඇතුලේ..:cool::cool::cool:
    ( 28 ඕකට ඇවිල්ලා 29 GIT පෙපර්
    :eek::eek::eek::eek::eek: එක ලියනකොට තමා සැප..)

    ආහ් එහෙමත් එකක් ද ?
    කොහොමත් අවුරුදු 2ක් ඉගෙන ගත්ත එකේ..
    අමුතුවෙන් ඒ
    දවසේ ඉගෙන ගන්න දෙයක් නෑ නේ.. :D
     

    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28

    ආහ් එහෙමත් එකක් ද ?
    කොහොමත් අවුරුදු 2ක් ඉගෙන ගත්ත එකේ..
    අමුතුවෙන් ඒ
    දවසේ ඉගෙන ගන්න දෙයක් නෑ නේ.. :D

    මොන අවුරුදු 2ක් ද මචො...
    මම 2011 .
    ඒ උනාට GIT පේපර් එක අවුරුද්දකට කලින් තියනවනෙ...
    අව්ලක් නැ O/L IT වලින් ලියනවා
    ;);););)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කාඩ රජා;8124738 said:
    මොන අවුරුදු 2ක් ද මචො...
    මම 2011 .
    ඒ උනාට GIT පේපර් එක අවුරුද්දකට කලින් තියනවනෙ...
    අව්ලක් නැ O/L IT වලින් ලියනවා
    ;);););)

    ඔව්, ඔව්, ඒ ගැන ලොකුවට
    හිතන්න ඕනේ නෑ..
    ;)