~ELAKIRI~ UBUNTU ~ let's talk about it

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේක නම් ගොඩාක් වැදගත් වෙන විස්තරයක් මචං... ගොඩක් අයට මේ පාටිශන් වැඩේ තමයි කරගන්න බැරි... ඩුවල් බූට් දාන්න හදනකොට එහෙම අවුල් කරගන්නවා... නියමෙට විස්තර කරලා තියෙනවා මචං... :yes::)

    :):):)
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ubuntu hodai .......mamath daagena hitya .....but softwares wada korannathi eka thama gataluwa ........ aththatama ai egollanta bari .exe file run wenna hadanna :eek:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගොඩක් අයට වැදගත් වෙන ත්‍රේඩ් එකක්. බොහොමත් ම ස්තූතිය මේ වගේ දේවල් පෝස්ට් කරනවට.
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    ubuntu hodai .......mamath daagena hitya .....but softwares wada korannathi eka thama gataluwa ........ aththatama ai egollanta bari .exe file run wenna hadanna :eek:

    Wine will help you on that.

    Wine lets you run Windows software on other operating systems. With Wine, you can install and run these applications just like you would in Windows.

    http://www.winehq.org/download/deb
    https://help.ubuntu.com/community/Wine
    http://www.psychocats.net/ubuntu/wine
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,707
    1,507
    113
    එළම කිරි Thread එක !! A++ :cool::cool:

    UBUNTHU කෙලින්ම දාන්න බය නම් Windows Virtual Pc වලින් install කරල බලන්න.:yes::yes: