~ELAKIRI~ UBUNTU ~ let's talk about it

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    නියමයි කොල්ලා හොද ලිපියක් මමත් කොච්චරවත් උබුන්ටු දාන්න උත්සහ කරා ප්‍රශ්නෙ කියන්නේ මගේ සවුන්ඩ් කාඩ් එකක්වත් වැඩ කරන්නෙ නෑ බන්
    ඒ පාර මම රිමූ කරා

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    44604_1260073281646_1824113137_494277_1920076_n.jpg

    මේකේ පරිඝනක වලට උබුන්ටු දාන්න හැදුවා සවුන්ඩ් කේස් එකක් අවා මම අයින් කලා මචන් මගේ ලැබ් සවුන්ඩ් කාඩ් වලට හරියන මෘදුකාංගා උබුන්ටු වලට තාම නැහැලු බන් හදල ඒකයි කේස් එක අපරාදේ උබුන්ටු හොදයි පාවිච්චි කරනකොට චකිත බය ඇරෙනවා
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    නියමයි කොල්ලා හොද ලිපියක් මමත් කොච්චරවත් උබුන්ටු දාන්න උත්සහ කරා ප්‍රශ්නෙ කියන්නේ මගේ සවුන්ඩ් කාඩ් එකක්වත් වැඩ කරන්නෙ නෑ බන්
    ඒ පාර මම රිමූ කරා

    ඔන්බෝඩ් සවුන්ඩ්නේ...
    දාලා නෙට් එකෙන් උබුන්ටු අප්ඩේට් කරන්න වැඩේ හරි...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්බෝඩ් සවුන්ඩ්නේ...
    දාලා නෙට් එකෙන් උබුන්ටු අප්ඩේට් කරන්න වැඩේ හරි...

    pioneer_djm_5000_skew.jpg

    මේකට හරියන එවා එහෙම ගන්න පුලුවන්ද බන්
    අපරාදේ මම ඒක දන්නෙ නැහැ බන් ශිට් කලින් මේක දාන්න එපැයි බන්

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    මේකට හරියන එවා එහෙම ගන්න පුලුවන්ද බන්
    අපරාදේ මම ඒක දන්නෙ නැහැ බන් ශිට් කලින් මේක දාන්න එපැයි බන්

    හරියටම කියන්න අමාරුයි... හැබැයි උබුන්ටු 10 වලනම් ඩ්‍රයිවර්ස් ඇති..
    කලින් මම දන්නේ නෑනේ, :P
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    elakiri thread eka
    mata ada wenakan ubuntu danna hithune na mage lapata
    ada gihin try kalla balanawa

    rep denna barilu
     
    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    mata podi prashnayak thiyanawa machan... mata JDOWNLOADER eka ubuntu eke run karaganna baha.... mama "wine" daala baluwa eeth java error ekak enawa script 16 error ekak.... uba wisadumak dannawada??? anith eka machan

    mata internal tv-card ekak thiyanawa eka ubuntu wala use karanna widiyak uba danne nadda????

    ado machan niyamai wade mamath ubuntu thamai use karanne.... machan me thread eka digatama thiya ganin godaak wadagth wei...uba nam maxxa sahodaraya....
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    how to install modem

    I got prolink modem with SLT ADSL connection. Is there any way to install the modem in ubuntu. If anyone know pls let us know with images as above. Thanks
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mata podi prashnayak thiyanawa machan... mata JDOWNLOADER eka ubuntu eke run karaganna baha.... mama "wine" daala baluwa eeth java error ekak enawa script 16 error ekak.... uba wisadumak dannawada??? anith eka machan

    mata internal tv-card ekak thiyanawa eka ubuntu wala use karanna widiyak uba danne nadda????

    ado machan niyamai wade mamath ubuntu thamai use karanne.... machan me thread eka digatama thiya ganin godaak wadagth wei...uba nam maxxa sahodaraya....
    the video below shows how to install Jdownloader on Ubuntu 10.04 :

    Whats this internt TV card you got ?