Mal Baba, wherefore art thou ?

Status
Not open for further replies.

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    උඹ බබා?:lol::lol:
    අනිත් උන්ට ඔහොම PM යවන්නේ කොහොමද උඹ? ඕක GT අයියට රිපෝට් කලානම් ඉවරනේ උඹ මෙතන මොඩ් වෙන්න හදන්නේ නැතුව,
    උඹ කීප දෙනෙක්ටම කියලා තියෙනවනේ උබ මේකේ මොඩ් කෙනෙක් කියලා, මටත් කිව්වනේ FB එකෙන් මතකද:lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: Bhagya_cbk

    Ethical_World

    Member
    Mar 15, 2009
    2,036
    90
    0
    #! /bin/sh
    අදනේ පොර ජොයින් වෙලා තියෙන්නේ ?
    migg.png
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    උඹ බබා?:lol::lol:
    අනිත් උන්ට ඔහොම PM යවන්නේ කොහොමද උඹ? ඕක GT අයියට රිපෝට් කලානම් ඉවරනේ උඹ මෙතන මොඩ් වෙන්න හදන්නේ නැතුව,
    උඹ කීප දෙනෙක්ටම කියලා තියෙනවනේ උබ මේකේ මොඩ් කෙනෙක් කියලා, මටත් කිව්වනේ FB එකෙන් මතකද:lol::lol::lol:

    :lol::lol::lol:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    උඹ බබා?:lol::lol:
    අනිත් උන්ට ඔහොම PM යවන්නේ කොහොමද උඹ? ඕක GT අයියට රිපෝට් කලානම් ඉවරනේ උඹ මෙතන මොඩ් වෙන්න හදන්නේ නැතුව,
    උඹ කීප දෙනෙක්ටම කියලා තියෙනවනේ උබ මේකේ මොඩ් කෙනෙක් කියලා, මටත් කිව්වනේ FB එකෙන් මතකද:lol::lol:
    hah hah ubatah kiwwada?
    muwa tiyanna watinne nene:lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113

    මම මෙම්බ කෙනෙක් විතරයි මම මේක දැම්මේ අර ඉන්න කෙනෙක් වගේ නමක් හදන් ආව කෙනාට ඒ උනාට මෙයාට ඒක ගියේ කොහොමද කියලමම දන්නෙ නැහැ පොඩ්ඩක් බලන්න

    :lol::lol::lol:
    උබ මොකෙක් උනත් අපිට කමක් නැ උබට එක එකාව බය කරලා PM කරන්න කිසිම අයිතියක් නැ , මිගාරගෙ නම ලගින් යන ID එකක් හදන් වෙන එකෙක් අපු එක ගැන උබට තිබ්බෙ GTව දැනුවත් කරන්න, නිකන් මිනිස්සුන්ව බොරු කියලා බය කරන්න හදලා දැන් අතෙ මට්ටු උනහම කෙප්ප ගහනවා , තැනක මුදුනා වෙන්න ඔන නම් ඩවැදගත් විදියට ඉදලා මුදුනා වෙන්න බලපන් මචන් නිකන් මිනිස්සු බය කරලා බොරු දර්ශන දන්නෙ නැතුව
     
    • Like
    Reactions: Mal Baba

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    :lol::lol::lol:
    උබ මොකෙක් උනත් අපිට කමක් නැ උබට එක එකාව බය කරලා PM කරන්න කිසිම අයිතියක් නැ , මිගාරගෙ නම ලගින් යන ID එකක් හදන් වෙන එකෙක් අපු එක ගැන උබට තිබ්බෙ GTව දැනුවත් කරන්න, නිකන් මිනිස්සුන්ව බොරු කියලා බය කරන්න හදලා දැන් අතෙ මට්ටු උනහම කෙප්ප ගහනවා , තැනක මුදුනා වෙන්න ඔන නම් ඩවැදගත් විදියට ඉදලා මුදුනා වෙන්න බලපන් මචන් නිකන් මිනිස්සු බය කරලා බොරු දර්ශන දන්නෙ නැතුව

    hoda comment ekak:yes:
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    thank god.... I quit FB:cool:;)
    Fb තිබ්බත් නෑ වගෙ මට නම් :lol:

    mata nam kiyanna awe ne mokuth.api nodanna elakiri mods la:rofl::rofl:

    ithin uba mokada kiwwe?
    මම මූට ටිකක් නටන්න දීලා පස්සෙ කිව්ව මගේ අයි ඩී එක:shocked:
     
    • Like
    Reactions: Nilushi35

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :lol: අම්මටසිරි මොකක්ද යකෝ මේ සීන් එක
    ඔව් ඔව් DBIT කියල එකක්, තව එකක් මාට්ටු උනා ඊට ගොඩක් කාලෙකට කලින්, ඒකත් තාම ඇක්‍ටිව් :lol:
    මම හිතුවේ උඹලගේ බොක්කක් කියලා. කවි උස්සලත් මාට්ටු උනේ පොර නේද:lol::lol:
     
    Status
    Not open for further replies.