windows8 ගේ කියවීම පිණිසයි

Status
Not open for further replies.

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    mudukkuwe ekek awith mata uge basawen banna nisa uta uge basawenma dunne

    uba kawuda kiyanda meke okkoma dannawa.pissek hithanne ne yako pissata pissu kiyala.uu hithan inne anith unta pissu kiyala.meke inna ewungen 99.9% dannawa thota pissu kiyala.thota thiyenawa amaruwa Namal Rajapaksha tawath ne.gedara minissunta kiyala angoda gihin beth tikak ganin.doctor issarahatath gihin ponseka kiya kiya banapan.ethakota doctors lata lede ikmanatama therum ganda puluwan wei.aduma gane pissu balu bethawath widinne natha.hetama pala..
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,558
    632
    113
    Colombo Sri Lanka
    elz elz

    oka weda karana software company ake loku tharama nisama okata me coding aka therenne nethiwei

    machan eka athakin wadak na bang.... Ara pora hamawelema eka de thamai kiyanne.... Minihage software eka hirawelada koheda.

    Windows8 ta therena basawena (therenawada danne na habai) dannum ko....

    Void Windows8
    while (1)
    {
    Go_Kade;
    lick_boots;
    attack_SF;
    ignore_questions;
    }

    windows8 umba dannawada uda thiyena eka theruma. Anna eka thamai umbata wela thiyenne....:lol::lol::lol:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    KP kiyanne special ekek
    dan ponseka remand eke idan parliment enawa wage

    ponsekata daduwam denne warthamanaye karapu pahara wada walata

    කොහමද බන් අපේ හමුදාවේ අයව මරපු එකෙක් එකපාර special උනේ? පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ.

    එතකොට බන් අරුන් ටික අතීතයේ කරපු පාහර ජඩ #$%^@ වැඩ වලට?
     
    Last edited:

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    :lol::lol::lol:
    උඹත් මාර ඒවනේ දාන්නේ! පව් බන් ඕකට ඕව තේරෙන එකක් නැහැ.

    paw uge code eke class ekai loop eka athule methods tike nam tikai witharai :D

    mama nam hamotama return ekak denawa
    ignore karanne moda prasna witarai

    oka tawa hodata karapan ubalatath reuse karanna puluwan wenna
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    කොහමද බන් අපේ හමුදාවේ අයව මරපු එකෙක් එකපාර special උනේ? පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ.

    එතකොට බන් අරුන් ටික අතීතයේ කරපු පහර ජඩ #$%^@ වැඩ වලට?

    mama ooka kalin ahuwe

    dan uba kiyanne KP wa maranna kiyalada

    ethakota lankawa jathayanthareth ekka loku prasnayak

    kp prjathanthawadayata awith ratata sewayak ganna puluwannam ekai karanna ona

    ubalageponsekata unath thama pahara wada atha harala hoda ekek wenna puluwan. eka eka nokarana ekata karanna deyak naha

    kumbala malu kawanam widawapan kalawaddo tamai kiyanna ona
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය

    Code eka umbata therenawanum echcharai.......:lol::lol::lol::lol::lol:

    Umba Software Engineer ne ithin. Ape waradi hadala hondai liyala pennapanko ithin...... Lankawe lokuma company eke nambuwa thiyannath one neda......:lol::lol::lol::lol::lol:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    paw uge code eke class ekai loop eka athule methods tike nam tikai witharai :D

    mama nam hamotama return ekak denawa
    ignore karanne moda prasna witarai

    oka tawa hodata karapan ubalatath reuse karanna puluwan wenna

    උඹව reuse කරනවා ! කවුද බන්?
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කොහමද බන් අපේ හමුදාවේ අයව මරපු එකෙක් එකපාර special උනේ? පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ.

    එතකොට බන් අරුන් ටික අතීතයේ කරපු පහර ජඩ #$%^@ වැඩ වලට?

    යකෝ පිස්සන්ගෙන් ප්‍රශ්න අහන්ඩ උඹට පිස්සුද?නාමල්ට,ශිරන්තිට,බැසිල්,මෙ‍ත්‍රීපාල සිරිසේන,වගේ ලොකු ලොක්කන්ට නැති ගායක් මූට තියෙන්නෙ.උන් ඔක්කොම දන්නව මේ කරන වැඩේ හරි නැ කියල.උන්ට තේරෙන දේ මූට නොතේරෙන්නෙ මුට පිස්සු හින්ද.අමු හෙලුවෙන් කඩේ යනව කියන්නෙ ඕකට.එහෙව් ආණ්ඩුවෙ ලොක්කෝ ගත්තහම මූ මොන පෙන්දෙද්ද?:lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    tho oka anith ekatath kiyapaiya paharayo

    kalin kunuharapa dala banna ekata

    tho loku eka wenna hadanna epa

    umbath loku naa minihiho... umbe thamai kunuharape wedi !! kade yanawanam paduwe pala... umba ona reddak karata kamak naa pissek wenna hadanna epa :angry::angry::angry::growl: thoge upan nekatha upset ethi !! respect karapan member's lata :frown:
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    dan uba kiyanne KP wa maranna kiyalada

    KP wa maranna kiyala nemei kiyanne. KP ta wiruddawa neethi margayen katayuthu karanna one. miniha karala thiyena waradi walata danduwam denna one..

    nathuwa KP wa lankawata aragena awilla kelinma gotage gedarata ekka gihin handshake karala, wadi wenna kiyala katha karala ita passe telephone ekai meail walatai access deela thiyagena harida? ekada bang neethiya?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ පිස්සන්ගෙන් ප්‍රශ්න අහන්ඩ උඹට පිස්සුද?නාමල්ට,ශිරන්තිට,බැසිල්,මෙ‍ත්‍රීපාල සිරිසේන,වගේ ලොකු ලොක්කන්ට නැති ගායක් මූට තියෙන්නෙ.උන් ඔක්කොම දන්නව මේ කරන වැඩේ හරි නැ කියල.උන්ට තේරෙන දේ මූට නොතේරෙන්නෙ මුට පිස්සු හින්ද.අමු හෙලුවෙන් කඩේ යනව කියන්නෙ ඕකට.එහෙව් ආණ්ඩුවෙ ලොක්කෝ ගත්තහම මූ මොන පෙන්දෙද්ද?:lol:

    :lol::lol: oya angillak dik karagena inne machan gagaththa ewwa waha gannada koheda ? moo nam amu pissek ban... anduwe unta nethi amaruwak ne moota thiyenne :lol::lol:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    mama ooka kalin ahuwe

    dan uba kiyanne KP wa maranna kiyalada

    ethakota lankawa jathayanthareth ekka loku prasnayak

    kp prjathanthawadayata awith ratata sewayak ganna puluwannam ekai karanna ona

    ubalageponsekata unath thama pahara wada atha harala hoda ekek wenna puluwan. eka eka nokarana ekata karanna deyak naha

    kumbala malu kawanam widawapan kalawaddo tamai kiyanna ona

    ඇයි රටට කරපු අපරාද වලට විරුද්ධව උන්ට නඩු දාන්න හැකියාවක් නැද්ද? මේකටත් උත්තරයක් දීල හිටියනම්.
    ත්‍රස්තවාදීන්ට දඩුවම් දෙන එකට එරෙහි රටක් කොහෙවත් නැහැ (ඇමතිකම් දෙන්නේ මෙහෙ විතරයි:lol:). ලංකාවේ ප්‍රජාත්‍රන්තවාදය ගැන දැන් අනිත් රටවල් හිතන හැටි උඹට google search එකක් දාල දැනගන්න පුළුවන්. දැන් උඹලට පුළුවන් නම් UN එකට විරුද්ධව කෑගහන්න ඇයි මේකට විතරක් බයවෙන්නේ:rolleyes:? ඇයි මේකෙදි විතරක් අනිත් රටවල් හිතන ඒවා ගැන සලකන්නේ? අනිත් රටවලට බයේද උන්ට ඇමතිකම් දුන්නේ:rolleyes:?
    එතකොට මිනීමරුවෙක් පොලීසියට භාර වෙලා " මම ආයේ මිනී මරන් නැහැ" කිව්වහම උට සමාව හම්බෙනවද? :confused:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    KP wa maranna kiyala nemei kiyanne. KP ta wiruddawa neethi margayen katayuthu karanna one. miniha karala thiyena waradi walata danduwam denna one..

    nathuwa KP wa lankawata aragena awilla kelinma gotage gedarata ekka gihin handshake karala, wadi wenna kiyala katha karala ita passe telephone ekai meail walatai access deela thiyagena harida? ekada bang neethiya?

    :yes::yes: well said.
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    ඇයි රටට කරපු අපරාද වලට විරුද්ධව උන්ට නඩු දාන්න හැකියාවක් නැද්ද? මේකටත් උත්තරයක් දීල හිටියනම්.

    samanaya mini maruwekui KP kiyannei dennek

    ewa ekata katha karanna baha

    KP kiyanne special case ekak eya dan rajaye saksi karayek
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    :lol::lol: oya angillak dik karagena inne machan gagaththa ewwa waha gannada koheda ? moo nam amu pissek ban... anduwe unta nethi amaruwak ne moota thiyenne :lol::lol:

    මම ඒකනෙ කිව්වෙ.මම ඒකනෙ ඔය පිස්ස එක්ක වාද කරන්ඩ යන්නෙ නැත්තෙ.තව අර ඉන්නව රාවණා.සීජේ කියල බ්‍රැන්ඩ් නේම් වගයක්.ඔක්කොම හදල තියෙන්නෙ මුගෙ කම්පනි එකෙන් තමයි.එහෙව් පිස්සෙක් ඔය:lol:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    යකෝ පිස්සන්ගෙන් ප්‍රශ්න අහන්ඩ උඹට පිස්සුද?නාමල්ට,ශිරන්තිට,බැසිල්,මෙ‍ත්‍රීපාල සිරිසේන,වගේ ලොකු ලොක්කන්ට නැති ගායක් මූට තියෙන්නෙ.උන් ඔක්කොම දන්නව මේ කරන වැඩේ හරි නැ කියල.උන්ට තේරෙන දේ මූට නොතේරෙන්නෙ මුට පිස්සු හින්ද.අමු හෙලුවෙන් කඩේ යනව කියන්නෙ ඕකට.එහෙව් ආණ්ඩුවෙ ලොක්කෝ ගත්තහම මූ මොන පෙන්දෙද්ද?:lol:

    :):) man ඉන්න එකේ බලමු මොනවද කියන්නේ කියල.
     
    TDM

    Well-known member
  • Jan 7, 2007
    2,347
    25
    48
    36
    Kandy
    එළ කතාව බන්..... නියෙමට කියල තියෙනව..... සාමාන්‍යයෙන් මන් දේෂපාලන thread වල්ට comment කරන්නෙ නෑ..... නමුත් මේක දැකල comment කරේ නැත්තන් මටත් හෙන ගහන්ඩ ඕන....මොකද , උබ ඔය කිව්වෙ මගේ හිතෙත් තියෙන ප්‍රශ්නම තමයි.... අච්චර අපේ කොල්ලො මරපු කරුණල දැන් ඇමතිලා,,, අච්චර කොටි මරපු genaral ගෙ ජෙනරාල් පට්ටමත් දැන් නෑ....... . .. නීතිය හැමෝටම එක වෙන්ඩ ඕනෙ... ... ආණ්ඩු පක්ෂයේ උනත් විරුද්ඩ පක්ෂයේ උනත්.......ඕකෙන් මේකෙන් වෙන්නෙ,, මිනිස්සු නීතිය අතට ගන්න එක........

    එළ thread එක බන්........ උබට rep අපි දාන්නන්..... rep ++
     
    Status
    Not open for further replies.