Mal Baba, wherefore art thou ?

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    දන්න දෙයක් කතා කරපන් බන්......:yes: නොදන්න මගුල් කියවන්නේ නැතුව......!! :lol:

    :shocked: මාර වැඩේ මොකෙක් හරි බස් ගිනි තියෙනවා කිව්වහම ඒකට මමද පලි.....?? :eek:

    ගොන් ජෝක් සපයන්නේ නැතුව හිටපන්......:lol: අපි නම් හොර ඒවායින් ඇවිත් නෑ තවම......:no: ආව අය ගැන දන්නෝ දනිති ......!! :yes::dull:
    [7/6/2010 8:00:49 PM] urajdrlk: elakiri admin mata karapu balu wadee dannawa athinee.....??

    මෙන්න උබ කියපුවයින් බිදක්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    11.45 ට logout වෙලා, අපි නිදාගෙන ඇති කියලා හිතාගෙන ඇවිල්ලාද කොහෙද.....?? :lol: මෙතන පාළු ගෙයි වළං බිදින්න......!! :lol::lol:
    උඹ ඉතින් කරන්නෙම අන්න ඒවගේ වැඩ තමයි පාලු ගෙයි වලන් බිදින එක උබේ හැටි උබම කියාගත්ත නේද
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    උඹ ඉතින් කරන්නෙම අන්න ඒවගේ වැඩ තමයි පාලු ගෙයි වලන් බිදින එක උබේ හැටි උබම කියාගත්ත නේද

    අපි නම් 24hrsම Online මල්ලී.......:yes::yes: හැබැයි ඒ උඹ වගේ, අම්මා තාත්තාගේ සල්ලි වලින් නෙවෙයි.......:no::no: අපිම හම්බ කරන ඒවායින් අපි Online ඉන්නේ.......!! :yes::yes:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    11.45 ට logout වෙලා, අපි නිදාගෙන ඇති කියලා හිතාගෙන ඇවිල්ලාද කොහෙද.....?? :lol: මෙතන පාළු ගෙයි වළං බිදින්න......!! :lol::lol:

    අපි නිදාගත්තේ කවදද...?
    හැබැයි දැන්නම් අම්මා බනිනවා, ඒක නිසා මම ගොයින්... නිදිමතනම් නෑ....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අපි නිදාගත්තේ කවදද...?
    හැබැයි දැන්නම් අම්මා බනිනවා, ඒක නිසා මම ගොයින්... නිදිමතනම් නෑ....

    අපි ඉතින් මේ දවස් වල තමා යන්තම්වත් නිදා ගන්නේ..... :yes: ඒකත් වැඩට යන්න තියෙන නිසා.....:yes: නැත්නම් අපි නිදා ගනී .....!! :lol:
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    Lassana drama ekak mula sita agatama beluwemi, E athara mata maga heri thibuna "mal baba exposed" ducumentriyada mula sita beluwemi!
    niwaadu iridaawe aga bhagaya sina saagarayaka gileemata ida salasa dun mala baba mahathaata sthuthiwantha wemi!
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    0110-1004-1315-2909_little_boy_giving_a_bunch_flowers.jpg
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    lol
    thama pradana charitha pana powana kattiya
    thama awilla naha ban
    unta ehtin mahansi athi ney eeeye raa idan paandara 2 , 3 wenakan wada karala :P
    ehenam 9.30 pennanna patan gamu apita oni na ban eth me peksaka illim godak wedi mama kiyanne apita oni naaa ;)
     
    Status
    Not open for further replies.