Mal Baba, wherefore art thou ?

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,316
    5,623
    113
    Blob Storage
    www.37innovate.com
    දන්න දෙයක් කතා කරපන් බන්......:yes: නොදන්න මගුල් කියවන්නේ නැතුව......!! :lol: ​

    :shocked: මාර වැඩේ මොකෙක් හරි බස් ගිනි තියෙනවා කිව්වහම ඒකට මමද පලි.....?? :eek:

    ගොන් ජෝක් සපයන්නේ නැතුව හිටපන්......:lol: අපි නම් හොර ඒවායින් ඇවිත් නෑ තවම......:no: ආව අය ගැන දන්නෝ දනිති ......!! :yes::dull:​
    [7/6/2010 8:00:49 PM] urajdrlk: elakiri admin mata karapu balu wadee dannawa athinee.....??

    මෙන්න උබ කියපුවයින් බිදක්
    ​
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,316
    5,623
    113
    Blob Storage
    www.37innovate.com
    11.45 ට logout වෙලා, අපි නිදාගෙන ඇති කියලා හිතාගෙන ඇවිල්ලාද කොහෙද.....?? :lol: මෙතන පාළු ගෙයි වළං බිදින්න......!! :lol::lol: ​
    උඹ ඉතින් කරන්නෙම අන්න ඒවගේ වැඩ තමයි පාලු ගෙයි වලන් බිදින එක උබේ හැටි උබම කියාගත්ත නේද
    ​
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,129
    3,566
    113
    Inside Your Laptop ;)
    උඹ ඉතින් කරන්නෙම අන්න ඒවගේ වැඩ තමයි පාලු ගෙයි වලන් බිදින එක උබේ හැටි උබම කියාගත්ත නේද
    ​

    අපි නම් 24hrsම Online මල්ලී.......:yes::yes: හැබැයි ඒ උඹ වගේ, අම්මා තාත්තාගේ සල්ලි වලින් නෙවෙයි.......:no::no: අපිම හම්බ කරන ඒවායින් අපි Online ඉන්නේ.......!! :yes::yes:​
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    11.45 ට logout වෙලා, අපි නිදාගෙන ඇති කියලා හිතාගෙන ඇවිල්ලාද කොහෙද.....?? :lol: මෙතන පාළු ගෙයි වළං බිදින්න......!! :lol::lol: ​

    අපි නිදාගත්තේ කවදද...?
    හැබැයි දැන්නම් අම්මා බනිනවා, ඒක නිසා මම ගොයින්... නිදිමතනම් නෑ....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,129
    3,566
    113
    Inside Your Laptop ;)
    අපි නිදාගත්තේ කවදද...?
    හැබැයි දැන්නම් අම්මා බනිනවා, ඒක නිසා මම ගොයින්... නිදිමතනම් නෑ....

    අපි ඉතින් මේ දවස් වල තමා යන්තම්වත් නිදා ගන්නේ..... :yes: ඒකත් වැඩට යන්න තියෙන නිසා.....:yes: නැත්නම් අපි නිදා ගනී .....!! :lol:
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    230
    63
    Magodilanthe
    Lassana drama ekak mula sita agatama beluwemi, E athara mata maga heri thibuna "mal baba exposed" ducumentriyada mula sita beluwemi!
    niwaadu iridaawe aga bhagaya sina saagarayaka gileemata ida salasa dun mala baba mahathaata sthuthiwantha wemi!​
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    0110-1004-1315-2909_little_boy_giving_a_bunch_flowers.jpg
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    lol
    thama pradana charitha pana powana kattiya
    thama awilla naha ban
    unta ehtin mahansi athi ney eeeye raa idan paandara 2 , 3 wenakan wada karala :P
    ehenam 9.30 pennanna patan gamu apita oni na ban eth me peksaka illim godak wedi mama kiyanne apita oni naaa ;)
     
    Status
    Not open for further replies.