windows8 ගේ කියවීම පිණිසයි

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    samanaya mini maruwekui KP kiyannei dennek

    ewa ekata katha karanna baha

    KP kiyanne special case ekak eya dan rajaye saksi karayek

    Macho, man minihekwa marala, eta passe, man rajayee saakshikaarayek unoth, etakota mata samaawa labenawada....?? Gon aathal nodi hitapan ban......!! :growl::lol:

    Mata kiyapan, uba oya pora talk denne, ubata chanda aithiyawath thiyenawada.....?? :lol::lol:
     
    • Like
    Reactions: smaldeniya

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හේතුව - උඩු ගම්බලා පීනීම....

    ඕවා UNP කාලේ ඕන තරම් උනා...... ඇඹිලිපිටියේ.... ඒ දවස්වල වධකාගාර වල.... ඔය විදිහට පීනපු අයට විච්ච දේ.... මතක ඇතිනේ.

    SF හීරේ ඉන්න ඕන කෙනෙක් නෙමේ. ඒක ගැන ඇත්තටම මටත් දුකයි. :(

    විධායක බලයට ඒරෙහිව උසි ගන්නපු එවුන්ටයි....මම වැරැද්ද පටවන්නේ.
    :frown:

    කදිමයි!

    විධායක බලයට එරෙහිව චන්දය ඉල්ලීම හිරේ යායුතු කරුණකි.

    එතකොට ජනපතිතුමා නිතරම කතා කර ප්‍රජාචන්ච්‍රවාදය? ඒකත් උන්ගේ පවුලට හා ගජ මිතුරන්ට පමනද?
    :eek:
     
    • Like
    Reactions: urajdrlk

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,039
    4,102
    113
    Sri Lanka
    ඉඩි මහින් පොළොවට පස් උන දාට ලංකාව අළුත් රටක් වෙයි. ඕකට ඡන්දය දුන් බත් කන මී හරක්ට මෙන් නොව, අපිට නම් කට ඇරල ඕන තැනක කියන්න පුළුවන්, අපි ඡන්දය දුන්නේ රට බේරා දුන් සැබෑ විරුවාණන්ටයි !!!
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    Macho, man minihekwa marala, eta passe, man rajayee saakshikaarayek unoth, etakota mata samaawa labenawada....?? Gon aathal nodi hitapan ban......!! :growl::lol:

    මු කියන විදියට KP කියන්නේ මිනීමරුවෙක් නෙමේලු බන්. :rolleyes:

    කදිමයි!

    විධායක බලයට එරෙහිව චන්දය ඉල්ලීම හිරේ යායුතු කරුණකි.

    එතකොට ජනපතිතුමා නිතරම කතා කර ප්‍රජාචන්ච්‍රවාදය? ඒකත් උන්ගේ පවුලට හා ගජ මිතුරන්ට පමනද?
    :eek:

    :yes::yes: ලංකාවේ දැන් තියෙන්නේ රාජපක්ෂවාදය බන්, ඒකත් ප්‍රජාචන්ච්‍රවාදය වගේ එකක් තමයි.
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    කදිමයි!

    විධායක බලයට එරෙහිව චන්දය ඉල්ලීම හිරේ යායුතු කරුණකි.

    එතකොට ජනපතිතුමා නිතරම කතා කර ප්‍රජාචන්ච්‍රවාදය? ඒකත් උන්ගේ පවුලට හා ගජ මිතුරන්ට පමනද?
    :eek:

    ඇත්ත....මම පිළිගන්නවා SF ට විච්ච දේ වැරදියි කියලා.....මට උඹ කියපන් අර වධකාගාර වල දුක්විඳලා.... අන්තිමට කාටත් හොරෙන් පොළවේ වැලලුනු උන් කරපු අපරාධෙත් විධායකයට එරෙහි වීම නෙමේද? ඒ දේ අනුමත කරන්න පුළුවන්ද? ඒ දේත් එක්ක....අද SF ගේ තත්වේ සංසන්දනය කලාම ට අද SF ට අත්වෙලා තියෙන තත්වේ...එදා තත්වේයි වෙනසක් නැද්ද?

    හෙටත් මොන ආණ්ඩුවක් ආවත්.... තමන්ගේ මතයට එරෙහිව යන උන්ට සලකන්නේ ඔහොමයි....කඳුලු ගැස්, බැටන් පාරවල්.....මොන රජයත්...අනිවා පාවිච්චි කරනවා.
    :eek: :)
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඇත්ත....මම පිළිගන්නවා SF ට විච්ච දේ වැරදියි කියලා.....මට උඹ කියපන් අර වධකාගාර වල දුක්විඳලා.... අන්තිමට කාටත් හොරෙන් පොළවේ වැලලුනු උන් කරපු අපරාධෙත් විධායකයට එරෙහි වීම නෙමේද? ඒ දේ අනුමත කරන්න පුළුවන්ද? ඒ දේත් එක්ක....අද SF ගේ තත්වේ සංසන්දනය කලාම ට අද SF ට අත්වෙලා තියෙන තත්වේ...එදා තත්වේයි වෙනසක් නැද්ද?

    හෙටත් මොන ආණ්ඩුවක් ආවත්.... තමන්ගේ මතයට එරෙහිව යන උන්ට සලකන්නේ ඔහොමයි....කඳුලු ගැස්, බැටන් පාරවල්.....මොන රජයත්...අනිවා පාවිච්චි කරනවා.
    :eek: :)

    තත්වේ වෙනස් කියල ඒක සාධාරණීකරණය වෙනවද?
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    තත්වේ වෙනස් කියල ඒක සාධාරණීකරණය වෙනවද?

    තත්වේ වෙනස් උනාට.... ප්‍රශ්නේදි ගන්න පිළිතුර කොයි පැත්තෙත් එකයි.... යථාර්තය ඕකයි.... බලේ තියෙන පැත්ත.... තමන්ගේ බලය රැක ගන්න හැම තිස්සෙම බලන්නේ. අද ආණ්ඩුව විපක්ශේ හිටියනම්..... අද විපක්ශේ ගේන සටන් පාට ටික මයි ... ඒ ගොල්ලොත් ගේන්නේ.

    හැබැයි...මම තව එකක් කියනවා. අද SF ජනාධිපති වෙලා හිටියනම්.... මහින්දගේ මුළු පවුලට වෙච්චි දේ හොයාගන්න.... Scotland yard එකටත් බැරි වෙනවා.
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    sakvithiranasinghe.jpg

    මා නැවත සිරිලංකාවට පැමිණියේ අපේ අති උතුම් මහරජතුමාගේ දෑත් ශක්තිමත් කිරීම සදහායි එතුමාගේ දැවැන්ත සංවර්ධන ව්‍යපාර හා ජනහිතකාමී පරජාතන්තර වාදී උත්කෘෂ්ඨ පාලනයට ශක්තිය ලබාදීම පිනිසයි
    එතුමාගේ දැහැමි පාලනය හා එතුමා විදේශගත ලාංකිකයන්ට කල ඉල්ලීම කෙරෙහි පැහැදීම නිසා ඈතුවූ දේශපේරේමය හෙතුවෙන් මා නැවත් දිවයිනට පැමිණියෙමි

    මාගේ මේ ව්‍යයාමය දේශපේරේමී ජනතාව වෙනුවෙන් බව කරැනාවෙන් සලකන්න

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0
    අපෝ ඕක මහ පිම්පියෙක් නෙ.

    ඕකගෙ අම්මයි තාත්තවයි මහලු මඩමකට දක්කල ඕක කියන්නෙත් ඔය ෆොන්සේකට කිව්ව ටිකම තමයි.ඉස්සර මට සලකවපුවගෙන් දැන් මට වැඩක් නෑ.මගේ ඉදිරි දියුණුව ගැන හිතන්ඩ ඕන.ඒ දෙන්නගෙන් මට දැන් වැඩක් නෑ.ගෑනි එක්ක ඉදිරි ගමන යන්ඩ ඕන.ඒ හින්ද ගෑනි කියන විදිහටම අම්මවයි තාත්තවයි මහලු මඩමකටම දක්කන්ඩ ඕන.

    ඔන්න ඔය විදිහට හිතන තිරසනෙක් තමා ඕක.ඔය විදිහට හිතනව්යි නොකිව්වොත් තමා පුදුමෙ.:growl:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    windows8

    tawa prasna thiyenawanam pm ekak gahapan

    heta awith reply dannam

    කෝ මෙයා තාම නෑනේ? :confused::confused:

    Kolonnawe area eke aya ona nam mata hari windows8 ta hari pm karanna

    ඉතින් බන් windows8 කියන්නෙ උඹෙ අනිත් නික් එක නෙ... අපි ඒකට PM කරන්නම් උබ read කරලා කැමති නම් ඕකෙන් හරි REPLY කරපන් :lol::lol:

    windows8 දැන් windows9 වෙලාද මන්ද? :eek::confused::lol:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    අපෝ ඕක මහ පිම්පියෙක් නෙ.

    ඕකගෙ අම්මයි තාත්තවයි මහලු මඩමකට දක්කල ඕක කියන්නෙත් ඔය ෆොන්සේකට කිව්ව ටිකම තමයි.ඉස්සර මට සලකවපුවගෙන් දැන් මට වැඩක් නෑ.මගේ ඉදිරි දියුණුව ගැන හිතන්ඩ ඕන.ඒ දෙන්නගෙන් මට දැන් වැඩක් නෑ.ගෑනි එක්ක ඉදිරි ගමන යන්ඩ ඕන.ඒ හින්ද ගෑනි කියන විදිහටම අම්මවයි තාත්තවයි මහලු මඩමකටම දක්කන්ඩ ඕන.

    ඔන්න ඔය විදිහට හිතන තිරසනෙක් තමා ඕක.ඔය විදිහට හිතනව්යි නොකිව්වොත් තමා පුදුමෙ.:growl:

    Mekanam sira kathawa. 100% true
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    windows8's last post.

    25fr486.jpg

    එලකිරියට ආපු අන්තිම වතාව.

    o8w1l4.jpg

    windows8 ට එකක් වැඩිවෙලා Windows9 වෙලාද?

    e8lpnd.jpg
     
    Status
    Not open for further replies.