King Dutugamunu Vs Professor X

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,649
    4,495
    113

    එහෙම ඉතිහාසයක් ගැන ලිඛිතව සාක්ෂි තියෙනවද මහා ශිෂ්ඨාචාරය කියන්නේ බුද්ද සම්ප්‍රප්තියට පසුව බිහිවූ ශිෂ්ඨචාරයක් මහා ශිෂ්ඨාචාරය බිහිවෙනකොට ලංකාව ඇතුලත ඉතිහාසයක් තිබ්බ,මෙහෙමයි ලංකීය ඉතිහාසයට බොහෝ සෙයින් බලපෑවේ ඉන්දීය පසුබිම එය බුදු දහමේ සප්‍රප්තිය සමග සිදුවී තිබෙනව එහෙත් බුදුන් බුදු වීමට පෙර තපස්සු බල්ලුක කියන වෙලදුන් කුසතණ අටමිට පුජා කිරීම නිමිත්තෙන් ඔවුන්ට හිමි වූ කේශ ධාතුව තැන්පත් කර ත්‍රිකුණාමල‍ය ප්‍රදේශයේ චයිත්තියක් තැනවීමට පවා ගොඩනැගිලි තාක්ෂණයක් අපිට තිබුනා එකල ඇමරිකාව තිබුනාද එන්ගලන්තය තිබුනාද, නෑ සහෝදරයා එතකොට එම රටවල් සොයාගෙනවත් නොමැත

    මම ඔයා ඉවර කරපු තැනුන් පටන් ගන්නම් සහොදරයා:D ,ඔයා මෙච්ච්ර් වෙලා තර්කයක් හැටියට ගොඩ නගන් අවෙ ලොකෙ වෙනත් රටවල ඉතිහාසයෙ තිබ්බ ශිශ්ටාචාර අපිට වඩා පරන හා දියුනු නැ කියන එකයි නමුත් දැන් අපි එක එහෙම නැ කියලා ඔප්පු කරලා ඉවරයි:dull: , ඔයාට එල්ලෙන්න වැලක් නැති උනහම ඇමරිකාවෙ මතක් උනා නෙද අපි හැමොම දන්නවා අමරිකාවට තියෙන්නෙ අවුරුදු 150ක පමන ඉතිහාසයක් බව එ පිල්බදව තර්ක නැ , දැන් කතා කරනවා තපස්සු බල්ලුක තනන ලද චයිතියක් තනපු එක් ගැන , හරි අපි පොඩ්ඩක් උපකල්පනය කරපු ඔය චයිතිය හැදුවෙ දැනට වසර 2500කට කලින් කියලා එවනවිට රොමය arch shape ගොඩනැගිලි හදපු කලෙ​
     
    Last edited:

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    නවීකරණය වූ ඉතිහාසය
    මොකද ලිඛිතව ඔප්පු කරන්න පුලුවන් ඉතිහාසයක් ඔවුන් සතුව නෑ එය ඔවුන් පවා පිළිගන්න සාදකයක් මල්ලි

    :lol:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    yeah fair point bro...But I didn't assume kids are dumb...just pointed out that we as adults doing less ...but it may not be necessary...but we can do (we means not exactly we...but adults) make catoons regarding Our heroes too...

    anyhow...it's not the thing which is supposed to discuss in this thread i think..but we can share our thoughts anyway...

    hmm I don't think making cartoons out of national heroes can do any good :) because then those cartoons wil tend to be different from original characters and kids will have the wrong impressions...:yes: dont you see wut happens to good books when they are adapted into movies.
     
    maneeshkasun

    Member
    Feb 26, 2009
    206
    9
    0

    එහෙම ඉතිහාසයක් ගැන ලිඛිතව සාක්ෂි තියෙනවද මහා ශිෂ්ඨාචාරය කියන්නේ බුද්ද සම්ප්‍රප්තියට පසුව බිහිවූ ශිෂ්ඨචාරයක් මහා ශිෂ්ඨාචාරය බිහිවෙනකොට ලංකාව ඇතුලත ඉතිහාසයක් තිබ්බ,මෙහෙමයි ලංකීය ඉතිහාසයට බොහෝ සෙයින් බලපෑවේ ඉන්දීය පසුබිම එය බුදු දහමේ සප්‍රප්තිය සමග සිදුවී තිබෙනව එහෙත් බුදුන් බුදු වීමට පෙර තපස්සු බල්ලුක කියන වෙලදුන් කුසතණ අටමිට පුජා කිරීම නිමිත්තෙන් ඔවුන්ට හිමි වූ කේශ ධාතුව තැන්පත් කර ත්‍රිකුණාමල‍ය ප්‍රදේශයේ චයිත්තියක් තැනවීමට පවා ගොඩනැගිලි තාක්ෂණයක් අපිට තිබුනා එකල ඇමරිකාව තිබුනාද එන්ගලන්තය තිබුනාද, නෑ සහෝදරයා එතකොට එම රටවල් සොයාගෙනවත් නොමැත

    එතකොට තපස්සු බල්ලුක වෙලදාමේ ගියපු සේද මාවත තිබ්බේ අගහරු වලද...?
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    දුටුගැමුණු රජතුමාටයි ඔහුගේ දසමහා යෝධයන්ටයි පුලුවන්ද Professor X හා ඔහුගේ X-Men Team එක සමග හැප්පෙන්න?

    this question insults king Dutugamunu ((((((((((
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,649
    4,495
    113
    එතකොට තපස්සු බල්ලුක වෙලදාමේ ගියපු සේද මාවත තිබ්බේ අගහරු වලද...?

    :shocked:හික්ස් එ වෙනකොට චින්නු මලිමාවත් හොයන් ඉවරයිලු , චින්නුන්ගෙ මලිමාව උපයොගි කරගෙන තමයි තපස්සු බල්ලුක රුවල් නැව් වලින් එහෙ මෙහෙ යන්න ඇත්තෙ
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    මම ඔයා ඉවර කරපු තැනුන් පටන් ගන්නම් සහොදරයා:D ,ඔයා මෙච්ච්ර් වෙලා තර්කයක් හැටියට ගොඩ නගන් අවෙ ලොකෙ වෙනත් රටවල ඉතිහාසයෙ තිබ්බ ශිශ්ටාචාර අපිට වඩා පරන හා දියුනු නැ කියන එකයි නමුත් දැන් අපි එක එහෙම නැ කියලා ඔප්පු කරලා ඉවරයි:dull: , ඔයාට එල්ලෙන්න වැලක් නැති උනහම ඇමරිකාවෙ මතක් උනා නෙද අපි හැමොම දන්නවා අමරිකාවට තියෙන්නෙ අවුරුදු 150ක පමන ඉතිහාසයක් බව එ පිල්බදව තර්ක නැ , දැන් කතා කරනවා තපස්සු බල්ලුක තනන ලද චයිතියක් තනපු එක් ගැන , හරි අපි පොඩ්ඩක් උපකල්පනය කරපු ඔය චයිතිය හැදුවෙ දැනට වසර 2500කට කලින් කියලා එවනවිට රොමය arch shape ගොඩනැගිලි හදපු කලෙ​

    :yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    I think the real question is, wut happens to you :lol:
    මෙහෙමයි මෙතන ඉන්නවා කෙලින් ඇවිල්ල සටන් කරන්න බැරි යක්කු ටිකක් Uන් හැන්ගිල තමයි කරන්නෙ වැඩ නැත්නම් උන් උන්ගෙ අම්මලට තාත්තලට කතකරන්න දන්නෙ නැති ආතක් පාතක් නැති උන් කස්ටියක්ද කොහෙද
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :shocked:හික්ස් එ වෙනකොට චින්නු මලිමාවත් හොයන් ඉවරයිලු , චින්නුන්ගෙ මලිමාව උපයොගි කරගෙන තමයි තපස්සු බල්ලුක රුවල් නැව් ව්අලින් එහෙ මෙහෙ යන්න ඇත්තෙ
    ඔයා ඒ මාලිමාව දැකල තියෙනවද:lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,649
    4,495
    113
    ඔයා ඒ මාලිමාව දැකල තියෙනවද:lol:

    ලිකිත ඉතිහාසය කොල්ලා:dull: , දකින්නම ඔනිද කතා කරන්න මෙච්චර වෙලා උබ පච කියෙව්වෙ දැකලද නැනෙ
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මෙහෙමයි මෙතන ඉන්නවා කෙලින් ඇවිල්ල සටන් කරන්න බැරි යක්කු ටිකක් Uන් හැන්ගිල තමයි කරන්නෙ වැඩ නැත්නම් උන් උන්ගෙ අම්මලට තාත්තලට කතකරන්න දන්නෙ නැති ආතක් පාතක් නැති උන් කස්ටියක්ද කොහෙද

    that's nature of this forum..if you are not ready for those, just don't go and argue.