එහෙම ඉතිහාසයක් ගැන ලිඛිතව සාක්ෂි තියෙනවද මහා ශිෂ්ඨාචාරය කියන්නේ බුද්ද සම්ප්රප්තියට පසුව බිහිවූ ශිෂ්ඨචාරයක් මහා ශිෂ්ඨාචාරය බිහිවෙනකොට ලංකාව ඇතුලත ඉතිහාසයක් තිබ්බ,මෙහෙමයි ලංකීය ඉතිහාසයට බොහෝ සෙයින් බලපෑවේ ඉන්දීය පසුබිම එය බුදු දහමේ සප්රප්තිය සමග සිදුවී තිබෙනව එහෙත් බුදුන් බුදු වීමට පෙර තපස්සු බල්ලුක කියන වෙලදුන් කුසතණ අටමිට පුජා කිරීම නිමිත්තෙන් ඔවුන්ට හිමි වූ කේශ ධාතුව තැන්පත් කර ත්රිකුණාමලය ප්රදේශයේ චයිත්තියක් තැනවීමට පවා ගොඩනැගිලි තාක්ෂණයක් අපිට තිබුනා එකල ඇමරිකාව තිබුනාද එන්ගලන්තය තිබුනාද, නෑ සහෝදරයා එතකොට එම රටවල් සොයාගෙනවත් නොමැත
මම ඔයා ඉවර කරපු තැනුන් පටන් ගන්නම් සහොදරයා
,ඔයා මෙච්ච්ර් වෙලා තර්කයක් හැටියට ගොඩ නගන් අවෙ ලොකෙ වෙනත් රටවල ඉතිහාසයෙ තිබ්බ ශිශ්ටාචාර අපිට වඩා පරන හා දියුනු නැ කියන එකයි නමුත් දැන් අපි එක එහෙම නැ කියලා ඔප්පු කරලා ඉවරයි
, ඔයාට එල්ලෙන්න වැලක් නැති උනහම ඇමරිකාවෙ මතක් උනා නෙද අපි හැමොම දන්නවා අමරිකාවට තියෙන්නෙ අවුරුදු 150ක පමන ඉතිහාසයක් බව එ පිල්බදව තර්ක නැ , දැන් කතා කරනවා තපස්සු බල්ලුක තනන ලද චයිතියක් තනපු එක් ගැන , හරි අපි පොඩ්ඩක් උපකල්පනය කරපු ඔය චයිතිය හැදුවෙ දැනට වසර 2500කට කලින් කියලා එවනවිට රොමය arch shape ගොඩනැගිලි හදපු කලෙ
Last edited:

because then those cartoons wil tend to be different from original characters and kids will have the wrong impressions...
dont you see wut happens to good books when they are adapted into movies.
හික්ස් එ වෙනකොට චින්නු මලිමාවත් හොයන් ඉවරයිලු , චින්නුන්ගෙ මලිමාව උපයොගි කරගෙන තමයි තපස්සු බල්ලුක රුවල් නැව් වලින් එහෙ මෙහෙ යන්න ඇත්තෙ