King Dutugamunu Vs Professor X

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,736
    1
    4,820
    113
    40
    හත් ඉලව්වෙ!
    hmm I don't think making cartoons out of national heroes can do any good :) because then those cartoons wil tend to be different from original characters and kids will have the wrong impressions...:yes: dont you see wut happens to good books when they are adapted into movies.

    i see it like this...in a different way....

    do u remember sangeeth singing "Rangahala den etha ada andure"
    well i don't know about u...but i didn't know a song existed like that till he sang it and made it a hit....original one may be the one that must get the credit...but somehow our generation got to know about that song only after that i think....so likewise we can make our heroes hit as Americans do marketing or something using their cardboard heroes...well yeah we know Dutugenmunu Rajathuma....but how many about others we know..? we can make other heroes memorable...by making cartoons...we can simply protect the original story anyhow...

    After making those cartons...then we can compare the characters...but with in a respectable manner bcoz we are using original characters...who done things in reality...that may be not acceptable or practical....but can be done if you think it's possible..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    yes, can make, but why anyone still didnt do that ? LOL because SL people dont wanna do that.
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ඉතිහාසයේ වීරයන් අපට විවිද අවස්ථා වලදී මුණගැහෙනව. ඔවුන් ගේ වීරකම් අදාල අවස්ථාව අනුව වෙනස් වෙනවා. එවන් වීරයන් පිරිවරාගත් ප්‍රෞඩ ඉතිහාසයකට උරුම කම් කියන අභිමානවත් ජාතියක් තමයි ශ්‍රී ලංකීය ජාතිය...............
    ශ්‍රී ලංකීයන් විදියට ඒ නිහතමානී ආඩම්බරය අපේ හදවත් තුල සදාකල් ‍රැදේවි..........
    එහෙව් ජාතියකට කාඩ්බෝඩ් වීර චරිත වලින් ගතයුතු ඇටිකෙහෙලක් නැත. මෙවන් කාඩ්බෝඩ් වීරයන් හුදෙක් වින්දනය සදහාම පමණකි.................

    තවත් කරුණක් ලියා තබනු කැමැත්තෙමි.
    අප අද කරණා දෑ තවත් වසර කීපයකින් ඉතිහාසයට එක්වනු ඇත. එබැවින් අද අප නිවැරදි දෑ හා නිවැරදි අදහස් වල පිහිටා සිටියේනම්. අනාගතයේදී අප ගැනද අනාගත පරම්පරාව කථා කරනු ඇත. අනාගත පරම්පරාව අප ගැන කථා කරනු ඇත කියා අප වීරයන් වීමට යා යුතු නැත. අප අදර්ශය පමණක් ලබා දීමෙන් සැහීමකට පත්විය හැක.

    ඉතා හොද මාතෘකාවක් යාලුවා...:yes: ස්තුතියි........... :)
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    i see it like this...in a different way....

    do u remember sangeeth singing "Rangahala den etha ada andure"
    well i don't know about u...but i didn't know a song existed like that till he sang it and made it a hit....original one may be the one that must get the credit...but somehow our generation got to know about that song only after that i think....so likewise we can make our heroes hit as Americans do marketing or something using their cardboard heroes...well yeah we know Dutugenmunu Rajathuma....but how many about others we know..? we can make other heroes memorable...by making cartoons...we can simply protect the original story anyhow...

    After making those cartons...then we can compare the characters...but with in a respectable manner bcoz we are using original characters...who done things in reality...that may be not acceptable or practical....but can be done if you think it's possible..

    do you realize how offensive that remix was to the real song and its owner..he even sued sangeeth :) well there are many books and tv programmes that discussed our history..It's the responsibility of parents to make sure that the kids get to see those. :yes:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මෙතන කවරුත් ලන්කාවෙ ඉතිහාසයට බැනලා නැ.... මම Mr.Perera ගෙ ත්‍රෙඩ් එකට එකගයි.. නමුත් එකකට එකග නැ....

    අපිට වගේ රටක් අපිට වගේ ඉතිහාසයක් වෙන කිසිම රටකටනැති වග සිහි තබා ගන්න

    අපෙ රටෙ අවුරුදු 2500 පැරනි ඉතිහාසයක් තියෙනව මම පිලිගන්නව.... ඒත් අපෙ රටෙ විතරක් නෙමෙයිනෙ එහෙම තියෙන්නෙ.... ආසියාවෙ ඉන්දියාව චීනෙ ව්ගෙ රටවල් වලත් අපෙ වගෙ ඉතිහාසයක් තියෙනවා... එ වගෙම යුරොපයෙ අපෙ ඉතිහාසයට වදා පැරනියි නැ කියල කියන්නත් බැ... මොකද රෝමය ග්‍රීසිය වගෙ රටවල් වල අපිට වඩා පරණි ඉතිහාසයක් තිබ්බා...
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,649
    4,495
    113

    ප්ව් බන් බබා තවම පොඩි එකෙක් නිකන් ඔහෙ කියවන්න ඔන නිසා කියවනවා , මට මලිමාව මතක් උනෙ උබ සෙද මාවත මතක් කරපු නිසා , සුවර් ඔය බබා දැන් කියාවි සෙද මාවත කියන්නෙ උන්ගෙ ගෙදර පිටිපස්සෙ රෙදි වනලා තියෙන මාවතට කියලා
     
    maneeshkasun

    Member
    Feb 26, 2009
    206
    9
    0
    මම දැනගෙන තමයි කියවන්නේ මම දන්නෙ නැත්නම් මෙතනට එන්නෙ නැහැනේ මචන්

    දැනගෙන කතා කලා නම් තපස්සු බල්ලුක ගැන කියලා... ඒ කාලේ එංගලන්තේ , ඇමරිකාව තිබ්බේ නෑ කියන එකෙන් ඔයා දන්න තරම පේනවා....
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ලිකිත ඉතිහාසය කොල්ලා:dull: , දකින්නම ඔනිද කතා කරන්න මෙච්චර වෙලා උබ පච කියෙව්වෙ දැකලද නැනෙ
    මමත් ඉතිහාසය කරා කොල්ලා ඒක නිසා තමයි මෙතනට අවේ ලොක්කා පච කොහෙද කියල තියෙන්න්නේ තව කථ කරල වැඩක් නෑ මොකද පරාජය දකිනකොට යටි ගේම් කාරයො එනවා උන්- රෙප් දෙනවා අම්ම අප්පට කථ කරන්න දන්නෙ නැති එකා එක්කල කථ කරල වැඩක් නෑ පෙනවනෙ
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මෙතන කවරුත් ලන්කාවෙ ඉතිහාසයට බැනලා නැ.... මම Mr.Perera ගෙ ත්‍රෙඩ් එකට එකගයි.. නමුත් එකකට එකග නැ....

    අපිට වගේ රටක් අපිට වගේ ඉතිහාසයක් වෙන කිසිම රටකටනැති වග සිහි තබා ගන්න

    අපෙ රටෙ අවුරුදු 2500 පැරනි ඉතිහාසයක් තියෙනව මම පිලිගන්නව.... ඒත් අපෙ රටෙ විතරක් නෙමෙයිනෙ එහෙම තියෙන්නෙ.... ආසියාවෙ ඉන්දියාව චීනෙ ව්ගෙ රටවල් වලත් අපෙ වගෙ ඉතිහාසයක් තියෙනවා... එ වගෙම යුරොපයෙ අපෙ ඉතිහාසයට වදා පැරනියි නැ කියල කියන්නත් බැ... මොකද රෝමය ග්‍රීසිය වගෙ රටවල් වල අපිට වඩා පරණි ඉතිහාසයක් තිබ්බා...

    true..... need to tell the truth, but still we can love SL.,
     
    maneeshkasun

    Member
    Feb 26, 2009
    206
    9
    0
    මෙතන කවරුත් ලන්කාවෙ ඉතිහාසයට බැනලා නැ.... මම Mr.Perera ගෙ ත්‍රෙඩ් එකට එකගයි.. නමුත් එකකට එකග නැ....

    අපිට වගේ රටක් අපිට වගේ ඉතිහාසයක් වෙන කිසිම රටකටනැති වග සිහි තබා ගන්න

    අපෙ රටෙ අවුරුදු 2500 පැරනි ඉතිහාසයක් තියෙනව මම පිලිගන්නව.... ඒත් අපෙ රටෙ විතරක් නෙමෙයිනෙ එහෙම තියෙන්නෙ.... ආසියාවෙ ඉන්දියාව චීනෙ ව්ගෙ රටවල් වලත් අපෙ වගෙ ඉතිහාසයක් තියෙනවා... එ වගෙම යුරොපයෙ අපෙ ඉතිහාසයට වදා පැරනියි නැ කියල කියන්නත් බැ... මොකද රෝමය ග්‍රීසිය වගෙ රටවල් වල අපිට වඩා පරණි ඉතිහාසයක් තිබ්බා...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මේ අර බබාට තේරෙන්නේ නෑ.. නේ.... පව් අනේ....
     
    • Like
    Reactions: CME

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දැනගෙන කතා කලා නම් තපස්සු බල්ලුක ගැන කියලා... ඒ කාලේ එංගලන්තේ , ඇමරිකාව තිබ්බේ නෑ කියන එකෙන් ඔයා දන්න තරම පේනවා....
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ලැජ්ජ නැද්ද වෙන රටවල් වලට කඩේ යන්න
    ඒකට ඔන්න මම රතු රෙප් එකක් දුන්න

    maneeshkasun

    Member
    Feb 26, 2009
    206
    9
    0
    මමත් ඉතිහාසය කරා කොල්ලා ඒක නිසා තමයි මෙතනට අවේ ලොක්කා පච කොහෙද කියල තියෙන්න්නේ තව කථ කරල වැඩක් නෑ මොකද පරාජය දකිනකොට යටි ගේම් කාරයො එනවා උන්- රෙප් දෙනවා අම්ම අප්පට කථ කරන්න දන්නෙ නැති එකා එක්කල කථ කරල වැඩක් නෑ පෙනවනෙ

    ඉතිහාසය කරපු බව පේනවා...
    තපස්සු බල්ලුක ගැන කියලා... ඒ කාලේ එංගලන්තේ , ඇමරිකාව තිබ්බේ නෑ කියන එකෙන්ම

    :lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ලැජ්ජ නැද්ද වෙන රටවල් වලට කඩේ යන්න
    ඒකට ඔන්න මම රතු රෙප් එකක් දුන්න

    because u love SL, u are lying for SL.
    it is like, when last stages of war, one ek member posted a thread to make a blog and place google ads, after that give illegal clicks and get money, then donate to army.. many people disliked this idea,

    Mal baba's idea also like that. even if u/we love SL we should not be hypocrites or liars behalf of SL. we can just be proud of what SL had, not need it to be number 1 in the world.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපිට වගේ රටක් අපිට වගේ ඉතිහාසයක් වෙන කිසිම රටකටනැති වග සිහි තබා ගන්න

    මෙතන දෙපැත්තක් තියෙනවා ලංකාව වෙන කිසිම රටකට සමාන කරන්න බෑ ඕක කියන්නේ අපි විතරක්ද ලංකාවේ උගත් කියන අය මේක ප්‍රසිද්දියේ පවසනවා ලංකාවට ඉතිහාසයක් තිබ්බෙ නැත්නම් පරදේශිකයන් ඇවිල්ල අපේ රටේ සම්පත් කොල්ල කයිද යටත් කරගෙන ඉදීද

    උන්ට ඉතිහාසයක් තිබ්බත් ඒකෙ තියෙන්නෙ ජඩ කම මැරකම වල්කම කියන්නවූ දේවල් පමණි එදා ඉදල කරල තියෙන්නේ අනුන්ගේ දෙවල් කඩවඩා ගැනීම පමණි මෙකල ලංකාවේ කලු සුද්දන්ටත් එම දෝසය ආරූඩ වී තිබේ ඔවුන් ලංකාවේ තව දුරටත් තබ ගැනීමට නොවටින්නේය
     
    maneeshkasun

    Member
    Feb 26, 2009
    206
    9
    0
    ලැජ්ජ නැද්ද වෙන රටවල් වලට කඩේ යන්න
    ඒකට ඔන්න මම රතු රෙප් එකක් දුන්න

    ඇත්ත කතා කිරීම කඩේ යාමක්...
    මෙන්න මිනිහෙක්......

    රතු නෙමෙයි ඕයි.. ඕන එකක් දෙනවා...
    මාව අයින් කලොත් අයේ වෙන මේල් එකකින් එනවා...
    අනික මේකේ රැදිලා රෙප් අරගෙන පොස්ට් 1000 ගහලා සීනියර් මෙම්බර් වීමේ අමාරුවක් මට නැති නිසා ගානක් නෑ...

    ඇත්තටම ඔය රෙප් කියන එක දෙන්නේ කොහොමද කියලාවත් මම දන්නේ නෑ...

    තර්ක කරගන්න බැරිවෙලා බයිට් උනාම ඔය වගේ දෙවල් කරන්නේ නපුංසකයෝ..
     
    • Like
    Reactions: Randir and Dharatha

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,649
    4,495
    113
    මමත් ඉතිහාසය කරා කොල්ලා ඒක නිසා තමයි මෙතනට අවේ ලොක්කා පච කොහෙද කියල තියෙන්න්නේ තව කථ කරල වැඩක් නෑ මොකද පරාජය දකිනකොට යටි ගේම් කාරයො එනවා උන්- රෙප් දෙනවා අම්ම අප්පට කථ කරන්න දන්නෙ නැති එකා එක්කල කථ කරල වැඩක් නෑ පෙනවනෙ

    දැන් උබ කිව්වා අපෙ රටෙ ඉතිහාසය තමයි ලොකෙම පරනම කියලා අපි එක බොරුවක් කියලා ඔප්පු කරලා ඉවරයි,ඔයාගෙ ඉතිහාස දැනුම අපි දැක්කා යන එනමන් නැති උනාම ඇමරිකාව අපිට පෙන්නලා බබා දන්න හදුපු එකෙන්ම , මම උබෙ රෙප් අඩු කරෙ නැ දැන් මචන් මට එහම කරනත් බැ මොකද මම ඉයෙ අර කොස් ඇන් පොල්'ගෙ thread එකෙදි උබෙ PM යැවිමෙ නොහෙකියාව නිසා උබෙ රෙප් මම අඩු කරා මගෙ නම එහෙමත්දලා එක උබ ඉයෙම දැන ගත්තානෙ:P , අනිත් එක තමන්ටම බැනලා ෆෙක් වලින් ඇවිල්ල thread strt කරන උන් තමන්ගෙ අම්මා අප්පට කතා කරන විදිය අපිට හිතා ගන්න පුලුවන්​
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මෙතන දෙපැත්තක් තියෙනවා ලංකාව වෙන කිසිම රටකට සමාන කරන්න බෑ ඕක කියන්නේ අපි විතරක්ද ලංකාවේ උගත් කියන අය මේක ප්‍රසිද්දියේ පවසනවා ලංකාවට ඉතිහාසයක් තිබ්බෙ නැත්නම් පරදේශිකයන් ඇවිල්ල අපේ රටේ සම්පත් කොල්ල කයිද යටත් කරගෙන ඉදීද

    උන්ට ඉතිහාසයක් තිබ්බත් ඒකෙ තියෙන්නෙ ජඩ කම මැරකම වල්කම කියන්නවූ දේවල් පමණි එදා ඉදල කරල තියෙන්නේ අනුන්ගේ දෙවල් කඩවඩා ගැනීම පමණි මෙකල ලංකාවේ කලු සුද්දන්ටත් එම දෝසය ආරූඩ වී තිබේ ඔවුන් ලංකාවේ තව දුරටත් තබ ගැනීමට නොවටින්නේය

    දැන් මේකෙන් කියන්නෙ අනිත් රටවල් වල ඉතිහාසයෙ තියෙන්නෙ වල් වැඩ කියලද ???