King Dutugamunu Vs Professor X

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    naah! I don't wanna argue anymore with guys with this sorta cheap attitude
    think he messed it up from the topic he chose itself..
    just like shammee did recently ;)

    he can't even explain his post in the first page ..and if you read it carefully, you will see how it contradicts it self.

    මුන් අපායේ හීරෝලා වන සේක.

    another statement from the ek staff is it? :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    if those aren't nothing of your concern, why in the blue hell did you drag american super heroes into this? and lets be fair and square ..your mal baba has been comparing other cultures and talking shit about them in his honorable quest to establish our culture where it belongs. :lol:

    ඇමරිකන් වීරයෝද උඹේ ඉතිහාසේ? උඹට ඔච්චර රිදෙනවාද බොරු කාඩ්බෝඩ් වීරයොන්ට බනිනකොට. :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උඹලා ඔක්කොටම තියන ප්‍රශ්නේ මම මගේ ඉතිහාසය ඒ කියන්නේ ශිෂ්ටාචාරය ලෝකේ හොඳම ශිෂ්ටාචාරය කියපු එකද? යකෝ මට ඉන්දියාවෙවත්, චීනෙවත්, ඉතාලියේවත් එංගලන්තේවත් ශිෂ්ටාචාර්වලින් වැඩක් නෑ. මට වැදගත් මගේ රට. මට ඔය ඔක්කොටම වඩා ඒක තමයි වටින්නේ. මගේ රටේ ඉතිහාසය ශිෂ්ටාචාරය තමයි මට වැදගත් අනික් රටවල දේවල් වලට වඩා. ඒ රටවල තිබුනු දියූණු ශිෂ්ටාචාර වලින් මොනාද උඹලාට ලැබිලා තියෙන්නේ? උඹලාට ඒවා ලොකු නම් ඒවා එක්ක ජීවත් වෙයල්ලා.

    මෙහෙමනේ එයාලට කන්න අදින්න දෙනව ඇති ඒ ශිෂ්ඨාචාරය ගැන කතා කරාම ඒකනේ ඒ වල් බිහිවුන මිනී මස් පවා කාන ශිෂ්ඨාචාර වෙනුවෙන් කථාකරන්නෙ ඕ කට කියන්නෙ පර සුද්දොන්ට දත නියවනව කියල මුන් වගේ උන් ඔය කියන ශිෂ්ඨාචාර වලින් ගෙනල්ල තියෙන කුජීත අසික්කිත දේවල් නිසා තමයි අද මුන්ටම මුන්ගෙ උපන් බිම අමතක වෙලා තියෙන්නෙ මොකද මුන් අර ගංජ කොලේ උරල සූස්ති හදල බොන ඉතිහාසයේ කඩේ යන්නන් නිසා සහ ඒක උන්ගෙ උපන් බිම වන නිසාය
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඇමරිකන් වීරයෝද උඹේ ඉතිහාසේ? උඹට ඔච්චර රිදෙනවාද බොරු කාඩ්බෝඩ් වීරයොන්ට බනිනකොට. :lol:

    this statement of yours is a perfect example that you don't read at all :lol:

    a pseudo patriotic puppet like you barking left and right don't make me a traitor so keep on the good entertainment. I might thank you after all.
     
    • Like
    Reactions: Diego97

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    naah! I don't wanna argue anymore with guys with this sorta cheap attitude
    think he messed it up from the topic he chose itself..
    just like shammee did recently ;)

    උඹට කතා කරන්න දෙයක් නෑ. Cheep attitudes තියෙන්නේ කාටද කියලා තේරෙනවා. තමන්ගේ culture එකට වඩා අනිත් රටවල දේවල් ලොකු උඹලා මේ රටට බරක්.
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    උඹලා ඔක්කොටම තියන ප්‍රශ්නේ මම මගේ ඉතිහාසය ඒ කියන්නේ ශිෂ්ටාචාරය ලෝකේ හොඳම ශිෂ්ටාචාරය කියපු එකද? යකෝ මට ඉන්දියාවෙවත්, චීනෙවත්, ඉතාලියේවත් එංගලන්තේවත් ශිෂ්ටාචාර්වලින් වැඩක් නෑ. මට වැදගත් මගේ රට. මට ඔය ඔක්කොටම වඩා ඒක තමයි වටින්නේ. මගේ රටේ ඉතිහාසය ශිෂ්ටාචාරය තමයි මට වැදගත් අනික් රටවල දේවල් වලට වඩා. ඒ රටවල තිබුනු දියූණු ශිෂ්ටාචාර වලින් මොනාද උඹලාට ලැබිලා තියෙන්නේ? උඹලාට ඒවා ලොකු නම් ඒවා එක්ක ජීවත් වෙයල්ලා.
    wow. so stick to yo view and defend your post with good points which make sense.. if you want us all to say "yeah our history is the best history of all times" , say it we'll just do it for yah, just like at a Sunday mass :rofl:
    if not don't talk like you're the only real sinhalaya here cuz what you're doing here degrades all the whole Sinhala race

    We NEVER told anything like our history sucks and all yada yada so why the beef eh? I really don't understand the classification you use here to split real patriots and "kalu suddo" here
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    he can't even explain his post in the first page ..and if you read it carefully, you will see how it contradicts it self.
    true :yes:
    I realized that from the first time I read the OP
    even he's not sure of what he's saying.. lol first he blames comics and then saying he's a comic fan too and loves it..

    buh when we say that our history is good, and we love it yet might not be the best.here we go he's shooting us with kalu-sudu bullets :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    wow. so stick to yo view and defend your post with good points which make sense.. if you want us all to say "yeah our history is the best history of all times" , say it we'll just do it for yah, just like at a Sunday mass :rofl:
    if not don't talk like you're the only real sinhalaya here cuz what you're doing here degrades all the whole Sinhala race

    We NEVER told anything like our history sucks and all yada yada so why the beef eh? I really don't understand the classification you use here to split real patriots and "kalu suddo" here

    Hikzzzzzzzzzzz. අනේ එපා. මම වෙනුවෙන් මුකුත් කියන්න එපා. උඹලාට මේ රට ගැන ආදරයක් හිතෙන්නේ නැතිනම් කතා කරන්න එපා. තමන්ගේ රටේ දේට වඩා පිට රටවල දේවල් ඔලුව උඩ තියන් ඉන්න උන් අදුනගන්න මොකවත් ඕනා නෑ. ත්‍රෙඩ් එක කියෝන උන්ට පේනවා. කවුද එහෙම කරන්නේ කවුද එහෙම නැත්තේ කියලා.
    :yes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ....... මගේ රටේ ඉතිහාසය ශිෂ්ටාචාරය තමයි මට වැදගත් අනික් රටවල දේවල් වලට වඩා. ඒ රටවල තිබුනු දියූණු ශිෂ්ටාචාර වලින් මොනාද උඹලාට ලැබිලා තියෙන්නේ?..........

    ADSL
    ElaKiri.com server
    Forum

    Mobile phone
    Cars
    Light
    Keyboard ,mouse, monitor ,CPU

    .....
     
    Last edited: