lol like everyone else is talking according to the topic here![]()
උඹ සිංහල දන්නෙ නැද්ද
උබ සිංහල නෙවෙයිද
උබ සිංහල නෙවෙයිද
lol like everyone else is talking according to the topic here![]()
මම මේ ත්රෙඩ් එක දැම්මේ අපේ ඉතිහාසයට ආදරේ කරන උන් ඉන්නවාද බලන්න. ඒත් දැන් තමයි තේරෙන්නේ මේකේ උන්ගේ තරම. මම ඉංග්රීසියට බැන්නේ නෑ කොහේවත්. උඹලාම තමයි රාමුවෙන් පිට පැනලා වලිය ඇදගත්තේ. මල්කවියා දවල් කියපු විදියට අදාල නැති දේ කියවන උන්ට උත්තර නොදී හිටියා නම් තමා හොඳ.
so you are the one who went outa topic to show that you are the only one in the land that loves our history...do you not agree?
ඔයා තමයි ලොක්කා මේක මුල ඉඳන්ම අනාගෙන තියෙන්නෙ..මම කියපු දේ පැහැදිලිව බලල තේරුම් අරගෙන වරෙන්. මෝඩ කතා කියලා පිට පනින්න එපා.
හරියට ඔයා අපිව උස්සං ඉන්නවා වගේ 

එතකොටවත් ඔයාගෙ ත්රෙඩ් එක සාර්ථකයි කියලා හිතුනොත් ලොකු දෙයක් 
කට්ටිය ලොකුවට ඇරගන්න වගේ, ඔන්න නොකිව්වයි කියන්න එපා.....!

බා.. බා බා....
බබා කියන්නකො, දැන් මේකෙ මාතෘකාවට කතා කරන අය කීයද ඉන්නෙ කියල. චූටි බබා. මොඩ් බබා

උඹ මගේ ත්රෙඩ් එකේ අදාල නැති රෙද්දවල් කියවනවා නම් මෙතනින් පලයන්. අදාල දේ විතරක් කතා කරහන්.
මේකනේ උඹල මෙතන මරා ගන්නව. මේක නවතින්නෙත් නෑ.
සමහරුන්ට ඇති වෙන්නෙම නැ නේ
ජානමය දුර්වලතාවයක් (ලූ)



ela ela GT methanata awoth ela...mage prashneth wisadha ganna puluwan....![]()


මේකනේ උඹල මෙතන මරා ගන්නව. මේක නවතින්නෙත් නෑ.
ඉතින් මේක නවත්තන්න හොදම දේ තමයි, ත්ර්ඩ් එක ඕටී යවන එක.![]()
උඹට ඕනෙ නම් උඹම ගනන් කරගනින් ගිහින් යකෝ
බබාට තාම එකේ ඉදන් දහයට ගනන් කර ගන්න බෑ නේ
මේ වලිය නවත්තන්න මේක fbi එකෙන් වට කරල තියෙන්නේ
කවුරුත් හෙල්ලෙන්න එපා කට්ටිය මේ වලිය නවත්තන්න
![]()

මෙන්න මුන් වගේ උන් හින්ද තමයි අපේ රටට එක එක සුද්දො ඇවිල්ල හොම දාන්නෙ මේ වගේ උන් මොකට තියගනවද මන්ද එන ආත්මෙදී මේ කලු සුද්ද පැටියා සුදු සුද්ද පැටියෙකුම වී ඉපදේවා

Mal baba 


if you go back some pages and read, you will find many posts from me or other so called american defenders saying how much we love or respect our countryso you are the one who went outa topic to show that you are the only one in the land that loves our history...do you not agree?
Nope friend. At this point I;m not agree with you. Kindly show me where Ive posted that I am the only one in the land that loves our country.
if you didn't blame english why did you keep asking me to post in sinhala?
ඒ මට තේරෙන්නේ නැති නිසානේ බන්.
look when you post something, you can't expect the whole community to get along with you..you do get lots of negative posts ..but you should be open enough to accept different opinions.
we can always agree to disagree

බබෝ.. මට එහෙම පීඇම් එවන්න එපා
මූ නම් බීලද කොහෙද පලයන් දැන්වත් වද නොදී

මූ නම් බීලද කොහෙද පලයන් දැන්වත් වද නොදී
