King Dutugamunu Vs Professor X

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මම මේ ත්‍රෙඩ් එක දැම්මේ අපේ ඉතිහාසයට ආදරේ කරන උන් ඉන්නවාද බලන්න. ඒත් දැන් තමයි තේරෙන්නේ මේකේ උන්ගේ තරම. මම ඉංග්‍රීසියට බැන්නේ නෑ කොහේවත්. උඹලාම තමයි රාමුවෙන් පිට පැනලා වලිය ඇදගත්තේ. මල්කවියා දවල් කියපු විදියට අදාල නැති දේ කියවන උන්ට උත්තර නොදී හිටියා නම් තමා හොඳ.

    if you go back some pages and read, you will find many posts from me or other so called american defenders saying how much we love or respect our country :) so you are the one who went outa topic to show that you are the only one in the land that loves our history...do you not agree?

    if you didn't blame english why did you keep asking me to post in sinhala?

    look when you post something, you can't expect the whole community to get along with you..you do get lots of negative posts ..but you should be open enough to accept different opinions.

    we can always agree to disagree
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    මම කියපු දේ පැහැදිලිව බලල තේරුම් අරගෙන වරෙන්. මෝඩ කතා කියලා පිට පනින්න එපා.
    ඔයා තමයි ලොක්කා මේක මුල ඉඳන්ම අනාගෙන තියෙන්නෙ..
    ඔයා කියන්න හදපු දේ තේරෙනවා ඒත් ඒක කියන්න ගත්තු විදිය ගැළපෙන්නෙ නෑ
    ඔයා ඔය කියන/කියපු දේවල්ම ටික වෙලාවකින් එහෙම කිව්වෙ නෑ කියනවා, ඉතිං ලොකු contradiction එකක් තියෙන බව තාම තේරිලා නැති පාටයි!
    කතා කරන්න පොයින්ට් එකක් නැති උනාම බොරුවට කෑ ගහනවා
    රට අතාරින්නලු :lol: හරියට ඔයා අපිව උස්සං ඉන්නවා වගේ :P
    typical behavior

    ඔච්චරටම ඕනෙනම් ඇඩ්මින්ට කියලා මේ ත්‍රෙඩ් එකේ රෙප්ලයිස් දාන එක ඔයාටයි, අර කුනුහබ්බ කියන කස්කිලි ඩයල් එකටයි තව හැමදේටම ඔලුව වනන අයටයි විතරක් ලිමිට් කරගන්නකෝ :yes::rofl: එතකොටවත් ඔයාගෙ ත්‍රෙඩ් එක සාර්ථකයි කියලා හිතුනොත් ලොකු දෙයක් :rolleyes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    උඹ මගේ ත්‍රෙඩ් එකේ අදාල නැති රෙද්දවල් කියවනවා නම් මෙතනින් පලයන්. අදාල දේ විතරක් කතා කරහන්.
    :no: මේකනේ උඹල මෙතන මරා ගන්නව. මේක නවතින්නෙත් නෑ.
    ඉතින් මේක නවත්තන්න හොදම දේ තමයි, ත්‍ර්ඩ් එක ඕටී යවන එක.:dull:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    සමහරුන්ට ඇති වෙන්නෙම නැ නේ :no:

    ජානමය දුර්වලතාවයක් (ලූ)

    එහෙමනම් තත්වෙ බරපතලයි වගේ..:eek::sorry:
    බෙහෙත් එහෙම නැද්ද දන්නේ නෑ එව්වාට...:rolleyes:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මේ වලිය නවත්තන්න මේක fbi එකෙන් වට කරල තියෙන්නේ
    කවුරුත් හෙල්ලෙන්න එපා කට්ටිය මේ වලිය නවත්තන්න

    :shocked::frown::growl::growl::nerd:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :no: මේකනේ උඹල මෙතන මරා ගන්නව. මේක නවතින්නෙත් නෑ.
    ඉතින් මේක නවත්තන්න හොදම දේ තමයි, ත්‍ර්ඩ් එක ඕටී යවන එක.:dull:

    මූ නම් බීලද කොහෙද පලයන් දැන්වත් වද නොදී
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මෙන්න මුන් වගේ උන් හින්ද තමයි අපේ රටට එක එක සුද්දො ඇවිල්ල හොම දාන්නෙ මේ වගේ උන් මොකට තියගනවද මන්ද එන ආත්මෙදී මේ කලු සුද්ද පැටියා සුදු සුද්ද පැටියෙකුම වී ඉපදේවා

    :lol::lol: Mal baba :lol::lol:

    hemooma dannawa kawda methana boru bayla gahala byt wune kiyala :lol:
    api kawruwath methana lankaawe ithihaaseta benala ne...
    apita ehema baninnath uwamanawak ne... mokada api ipadune lankawe...

    mr.perera Ek ekata honda threads daana kenek kiyala mama dannawa..
    mama mr.perera kiyapu eka deyak ekkay ekanga wune neththe.... eka mama eyaata kiwwa eka ethanin iwarai....
    me mal baba awilla meddata penala magulak kiyawanna aawa...

    thread eke waliyak yanna mulma hethuwa ekay...
    mal babo.. mata kiyanna thiyenne mechcharay... ithihase gena katha karanna enawanam poddak hari denagena katha karanna enna...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    if you go back some pages and read, you will find many posts from me or other so called american defenders saying how much we love or respect our country :) so you are the one who went outa topic to show that you are the only one in the land that loves our history...do you not agree?

    Nope friend. At this point I;m not agree with you. Kindly show me where Ive posted that I am the only one in the land that loves our country.

    if you didn't blame english why did you keep asking me to post in sinhala?

    ඒ මට තේරෙන්නේ නැති නිසානේ බන්. :eek:

    look when you post something, you can't expect the whole community to get along with you..you do get lots of negative posts ..but you should be open enough to accept different opinions.

    we can always agree to disagree

    Yeah. Mr. Perera always appreciated.


    දැන් එතකොට මොකද්ද ප්‍රශ්නේ?:eek:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මේ මේක නවත්තන්න ඔයාලව
    fbi එකෙන් වටලා තියෙන්නේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    අපේ මවුබිමට ජය වෙවා අපේ ජාතියට ජය වෙවා අපේ ඉතිහාසයට ජය වෙවා පිට රටවලට කඩේ යන අය භංග වෙවා