King Dutugamunu Vs Professor X

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    please speak according to the topic :eek:
    මේ ඔක්කොටම කලින් සිංහලෙන් කතා කරමුද
    සහෝ නැත්නම් මේක පෙරලෙන්නේ ආගම් බේදයකට
    අපි ඔක්කොම යාළුවො නේ
    :):)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අවන්ත අයියා, දැන් ඕක නවත්ත හං බන්.
    පිටු කීයක් වෙනකම් මරා ගත්තද
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    කට්ටියට අයි කියන්න ඕන නැනේ
    මේක නැවත්තුවොත් නරකද මේක
    ආපහු බම්ප් කරන්න එපා
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    හිනා වෙන්න එපා බන්. අඬපන්. බලපන් කියන කතා. මේවා බලල හිනා වෙනවා නම් ඉතින් :no:

    මම වෙන වෙනම ජාතින් පිළිබදව විවාද නොකරමි...මොකද හැම රටකම ඒ රටෙ පුරවැසියන්ට අදාල ඉතිහාසයක් සහා අනන්‍යතාවයක් ඇතැයි සිතා....නමුත් අපේ රටට බොක්ක වගේ ආදරෙයි...එත් දැන් සිදු වෙන දෙවල් ගැන සිතත්දි හරිම කණගාටුයි..:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol: Mal baba :lol::lol:

    hemooma dannawa kawda methana boru bayla gahala byt wune kiyala :lol:
    api kawruwath methana lankaawe ithihaaseta benala ne...
    apita ehema baninnath uwamanawak ne... mokada api ipadune lankawe...

    mr.perera Ek ekata honda threads daana kenek kiyala mama dannawa..
    mama mr.perera kiyapu eka deyak ekkay ekanga wune neththe.... eka mama eyaata kiwwa eka ethanin iwarai....
    me mal baba awilla meddata penala magulak kiyawanna aawa...

    thread eke waliyak yanna mulma hethuwa ekay...
    mal babo.. mata kiyanna thiyenne mechcharay... ithihase gena katha karanna enawanam poddak hari denagena katha karanna enna...

    මල්ලියෝ ඔයා එනවද මට උගන්වන්න ඉතිහාසය ඉතිහාසය ඉගෙන ගත්ත හින්ද තමයි මෙතන ඉන්නේ බය නැතුව ඔයා තාම පොඩි කොල්ලනේ අර මොන්ටි සූරියට වෙලා වැඩක් කරගෙන ඉන්න කෝ ගිහින්
    :lol::lol::lol::lol:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    අපේ මවුබිමට ජය වෙවා අපේ ජාතියට ජය වෙවා අපේ ඉතිහාසයට ජය වෙවා පිට රටවලට කඩේ යන අය භංග වෙවා

    ඉතිහාසය දන්නැති උන් භන්ග වේවා :lol:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    මල්ලියෝ ඔයා එනවද මට උගන්වන්න ඉතිහාසය ඉතිහාසය ඉගෙන ගත්ත හින්ද තමයි මෙතන ඉන්නේ බය නැතුව ඔයා තාම පොඩි කොල්ලනේ අර මොන්ටි සූරියට වෙලා වැඩක් කරගෙන ඉන්න කෝ ගිහින්
    :lol::lol::lol::lol:
    User name eken penawa kawda baba kiyala :lol::lol:....
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඔයාලගේ පොස්ට් කවුන්ට් එක වැඩි කාගන්නවා වගේ නේ මේක
    මේක නවත්තන්න මේක බම්ප් කරන්න එපා
    අපි දන්නවා ඔක්කොම සිංහලයෝ ඔක්කොම සිංහල ජාතියට ආදරෙයි
    එක අමුතුවෙන් ප්‍රදර්ශනය කරන්න ඕන නැනේ

     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔයා තමයි ලොක්කා මේක මුල ඉඳන්ම අනාගෙන තියෙන්නෙ..
    ඔයා කියන්න හදපු දේ තේරෙනවා ඒත් ඒක කියන්න ගත්තු විදිය ගැළපෙන්නෙ නෑ
    ඔයා ඔය කියන/කියපු දේවල්ම ටික වෙලාවකින් එහෙම කිව්වෙ නෑ කියනවා, ඉතිං ලොකු contradiction එකක් තියෙන බව තාම තේරිලා නැති පාටයි!
    කතා කරන්න පොයින්ට් එකක් නැති උනාම බොරුවට කෑ ගහනවා
    රට අතාරින්නලු :lol: හරියට ඔයා අපිව උස්සං ඉන්නවා වගේ :P
    typical behavior

    ඔච්චරටම ඕනෙනම් ඇඩ්මින්ට කියලා මේ ත්‍රෙඩ් එකේ රෙප්ලයිස් දාන එක ඔයාටයි, අර කුනුහබ්බ කියන කස්කිලි ඩයල් එකටයි තව හැමදේටම ඔලුව වනන අයටයි විතරක් ලිමිට් කරගන්නකෝ :yes::rofl: එතකොටවත් ඔයාගෙ ත්‍රෙඩ් එක සාර්ථකයි කියලා හිතුනොත් ලොකු දෙයක් :rolleyes:


    මම හැමදේම කියන විදියක් තියනවා. සමහරු වගේ කොපි කරලා ත්‍රෙඩ්ස් දාන්නේ නෑ. මම ඕනෑම දෙයක් මේකේ කියන්නේ වෙනස් විදියට කියලා මේකේ ඉන්න හැමෝම දන්නවා. මම ත්‍රෙඩ් එක දැම්මා. මට කියන්න ඕනා දේ මම සාර්ථකව කිව්වා ක්ඉයලා මට හිතෙනවා. උඹටයි තව කිහිප දෙනෙකුටයි ඒක පෙනුනේ වෙන විදියකට. සමහරුන්ට හොඳයි. තවත් අයට නරකයි. උඹලා උඹලාගේ තර්ක ගේනවා. මම මගේ තර්ක ගේනවා. මගේ කිසි තරහක් නෑ උඹලා එක්ක. කොච්චර මරා ගත්තත් අපි එකම Community එකක්. මට හිතිලා තියනවා ත්‍රෙඩ් එක සාර්ථකයි කියලා. හොඳ වගේම නරක කියලත් පෝස්ට් දාලා තියනවා.


    ප.ලි. - කොහෙද මම කියපු දේ කිව්වේ නෑ කියන්නේ? :eek: