King Dutugamunu Vs Professor X

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අපි දන්නා විදියට ඉංග්‍රීසි කතා කරත්
    අපි එකක් මතක තියාගන්න ඕන
    කොච්චර හොදට කතාකරත් අපිට සිංහල බැරි වුනත්
    අපි සිංහලයෝ මිසක් සුද්දෝ නෙමේ නේ
    :yes::yes::yes:

    අන්න ඒක ඇත්ත :yes:
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    :dull: පිටු 54ක් තියනවා. ටික ටික කියවගෙන එන්න වෙනව ඉතින් ඔයාට:dull: එතකොට තව මොකක්හරි අදහසක් එයි:eek:

    මමත් වෙන වැඩකුත් නැති එකේ කියවගෙන ගියා මුල ඉදන් ටිකක් දුර යනකන්..
    අනවශ්ය වලිගයන් පාගාගැනීම නිසා දුරදිග ගිය තවත් එක්තරා thread එකක් වගේ.. :P අනේ මන්දා!
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,424
    5,765
    113
    හෝම් ස්වීට් හෝම්
    අපි දන්නා විදියට ඉංග්‍රීසි කතා කරත්
    අපි එකක් මතක තියාගන්න ඕන
    කොච්චර හොදට කතාකරත් අපිට සිංහල බැරි වුනත්
    අපි සිංහලයෝ මිසක් සුද්දෝ නෙමේ නේ
    :yes::yes::yes:

    ඔය මොන බයිලා ගැහුවත් කඩ්ඩ බැරිනං Interview pass වෙනවා බොරු ...
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මමත් වෙන වැඩකුත් නැති එකේ කියවගෙන ගියා මුල ඉදන් ටිකක් දුර යනකන්..
    අනවශ්ය වලිගයන් පාගාගැනීම නිසා දුරදිග ගිය තවත් එක්තරා thread එකක් වගේ.. :P අනේ මන්දා!

    :lol::lol::lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    බබාට මර්වින් ජාතික වීරයෙක් :lol:

    මොඩ් බාට එමලු. ඕං උයාට පීඇම් එයි:nerd:
    (දැන් ඇති බන්. ෆේක් බබාට කුක්කු පෙවුවා:lol:)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බබාට මර්වින් ජාතික වීරයෙක් :lol:
    මම කිව්වද මර්වින් ජාතික වීරයෙක් කියල කොහෙවත් මම කිව්වේ වර්ථමානයේ තමන්ම ගැමුණු කුමාරයගේ නැහැයෙක් කියගන්නා පුද්ගලයා සමග පවා ගැටිය හැකිදාර කාඩ් බෝඩ් මාකටින් ච්ත්‍රපට කාරයින්ගේ කාඩ්බෝඩ චරිත වලට, උන් පෙන්නන හීන වලට උබලත් අහුවෙලා තමයි ඔය කේස් එක වෙලා තියෙන්නේ
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :eek::eek:
    Ape Rata Wenuwen Kata Kireema Kade Yamakda:shocked:

    රටෙ කොච්චර වැදගත් දෙවල් තියෙනවද බන් කතා කරන්න...:lol::yes:
    එක නෙමේ ඇයි මෙ ඔක්කොම බබාට විතරක් කොලාන් කොරන්ඩේ:eek::sorry::sorry:
    අලි නොටි නේද? :dull:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඔය මොන බයිලා ගැහුවත් කඩ්ඩ බැරිනං Interview pass වෙනවා බොරු ...
    එක සමාජේ හැටි නේ
    ඒවා ඉංග්‍රීසි ජාතිකයෝ අපිට දුන්නු තෑගි තමයි
    ලංකාවට ඇවිත්
    :(
    :(:(:yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    E KIYANNE Mr PERER APE ITHIHASAYA APITA KIYALA DENNA HADANNE, ANITH RATAWAL WALATA NIGARU KARAMINDA?

    කොහෙත්ම නැත. මම කිසිම තැනක වෙනත් රටවල ඉතිහාසයට නිගරු වෙන යමක් කියා නැත. මම කියා ඇත්තේ අපේ ඉතිහාසයට ආදරය කරන්න යන්න පමනි.මීට වඩා මේ ගැන කතා නොකරමි. :)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මමත් වෙන වැඩකුත් නැති එකේ කියවගෙන ගියා මුල ඉදන් ටිකක් දුර යනකන්..
    අනවශ්ය වලිගයන් පාගාගැනීම නිසා දුරදිග ගිය තවත් එක්තරා thread එකක් වගේ.. :P අනේ මන්දා!
    :P
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මේ දැන් ඇති වලිය ඉබේටම පිස්සු චැට් thread එකක්
    වෙනවා ජිටි ආවොත් කියන්නේ මේක චැට් thread එකක්
    කියලද