nam kiyapanbaya wenna epa! who did that to you? migara?
I think, it's better without my name on this thread...

nam kiyapanbaya wenna epa! who did that to you? migara?

නෑ නම් ඕන නැනේ මට හිතෙනවා එහෙම කරයි කියල
එකයි මම කියුවේ අයියා මේක දැන් ඇති නේද
බොරුවට බම්ප් වෙනවා මේක ඉවරයක් නැතුව
![]()
..hmm yeah lets let it die..මොනවා වුනත් මේක නම් නියම වලියක්
මේකේ හිටපු අය තමයි නියම වීරයෝ
ෆේක් අයි ඩි නෑ කුණුහරුප නෑ මයිනස් රෙප් නෑ
නියම වලි කියන්නේ මේවට තමයි
I think, it's better without my name on this thread...![]()

මොනවා කරන්නදබෙන්ඩා සිංහල ඉගැන්නුව වගේ![]()

ok you are saying that this don't insult any nation ..namely americabut if somebody said sri lanka never had any national heroes would you still say it's not insulting to our nation?
you are a little slow arent you.
mama kawadawath oyata weradunata hina wenne nehe![]()
එහෙනම් උඹ අපේ ලංකාවේ ඉතිහාසෙට උදේ ඉඳලා කීයක් නම් ජාති කිව්වාද? තවමත් කියනවා. ඒවාට කියන්නේ මොනාද? 
නෑ එයාලා එච්චර ප්රබල චරිත නෙමේ නේtake a look around, I see 3 fakes

නෑ නෑ වෙන්නේ ඉංග්රීසි සිංහලයන්ව නියම සිංහලයන් කරවන්න
හදන උත්සහයක් එත් එක ගගට කපපු ඉනි වගේ පෙන්නේ
![]()
අපේ කම ගැන උනත් පිටට කියන්න යන්න කඩ්ඩත් ඕනෙ නේද?
මම ඇමරිකාවට කඩේ යනව කියන්න එපා දැන්.. අපේ ඉතිහාසෙ වටිනවා.. ඇත්ත! ඒත් දියුනු වෙන්න උන්ගෙන් දෙයක් ගන්න තියෙනවා නම් ඒක ගන්න ඕනෙ ( හැම මගුලම නෙවෙයි ) මොනවා වුනත් මේක නම් නියම වලියක්
මේකේ හිටපු අය තමයි නියම වීරයෝ
ෆේක් අයි ඩි නෑ කුණුහරුප නෑ මයිනස් රෙප් නෑ
නියම වලි කියන්නේ මේවට තමයි

නුවර ගිහින් එහෙ වෙන රට වලට කඩේ යන්නෙ නැතුව ඉන්න බලහන් නැත්නම් අලියෙක් ගැහුව කියල ආරංචියක් වෙයි
නැති දේට නෑ කියන්නේ නැතුව තියනවා කියන්නද? උන්ට නැති නිසා තමයි නෑ කිව්වේ. ඒක රටකට කරන නිග්රහයක් කියන්නේ කොහොමද? අර උදේ රන්දීර් කිව්ව ලිස්ට් එක අරගෙන වරෙන් දැන්. ඒ ලිස්ට් එකෙ ඔක්කොම එකතු කරලා 20න් විතර වැඩි කරත් අපේ රාජ්ය නාමාවලියේ ගානට තව ටිකක් අඩු ව්එනවා. උඹට ඇමරිකාවේ උන් ලොකු නම් උන්ව ඔලුව උඩ තියාගෙන වැඳගෙන හිටපන්. මට මගේ රටේ උන් තමා ලොකු.එහෙනම් උඹ අපේ ලංකාවේ ඉතිහාසෙට උදේ ඉඳලා කීයක් නම් ජාති කිව්වාද? තවමත් කියනවා. ඒවාට කියන්නේ මොනාද?
![]()
මුකුත් කියන්නෙ නෑ කියල කීව එකාද මේ
නැති දේට නෑ කියන්නේ නැතුව තියනවා කියන්නද? උන්ට නැති නිසා තමයි නෑ කිව්වේ. ඒක රටකට කරන නිග්රහයක් කියන්නේ කොහොමද? අර උදේ රන්දීර් කිව්ව ලිස්ට් එක අරගෙන වරෙන් දැන්. ඒ ලිස්ට් එකෙ ඔක්කොම එකතු කරලා 20න් විතර වැඩි කරත් අපේ රාජ්ය නාමාවලියේ ගානට තව ටිකක් අඩු ව්එනවා.
is it just me or are you just really confused and troubled. උඹට ඇමරිකාවේ උන් ලොකු නම් උන්ව ඔලුව උඩ තියාගෙන වැඳගෙන හිටපන්. මට මගේ රටේ උන් තමා ලොකු.එහෙනම් උඹ අපේ ලංකාවේ ඉතිහාසෙට උදේ ඉඳලා කීයක් නම් ජාති කිව්වාද? තවමත් කියනවා. ඒවාට කියන්නේ මොනාද?
![]()
yeah yeah you said thousand things since morning and nothing important.මචං මම බයයි!මගෙ පොර ටොල්ක් නැහැ බන්!![]()


APE MODA CHOON NANE, UBALA POTTHETH NA API ELAKIRI ENAKOTA

බබෝ යනකම් ඉදල කෑ ගහන්නෙ නැතුව කුක්කු බීල නිදා ගන්න.