King Dutugamunu Vs Professor X

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    නෑ නම් ඕන නැනේ මට හිතෙනවා එහෙම කරයි කියල
    එකයි මම කියුවේ අයියා මේක දැන් ඇති නේද
    බොරුවට බම්ප් වෙනවා මේක ඉවරයක් නැතුව
    :):):)

    threads like these come every once in a blue moon ne ..so enjoy while you can :) ..hmm yeah lets let it die..
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මොනවා වුනත් මේක නම් නියම වලියක්
    මේකේ හිටපු අය තමයි නියම වීරයෝ
    ෆේක් අයි ඩි නෑ කුණුහරුප නෑ මයිනස් රෙප් නෑ
    නියම වලි කියන්නේ මේවට තමයි

    take a look around, I see 3 fakes
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ok you are saying that this don't insult any nation ..namely america :) but if somebody said sri lanka never had any national heroes would you still say it's not insulting to our nation?

    you are a little slow arent you.
    mama kawadawath oyata weradunata hina wenne nehe :)

    නැති දේට නෑ කියන්නේ නැතුව තියනවා කියන්නද? උන්ට නැති නිසා තමයි නෑ කිව්වේ. ඒක රටකට කරන නිග්‍රහයක් කියන්නේ කොහොමද? අර උදේ රන්දීර් කිව්ව ලිස්ට් එක අරගෙන වරෙන් දැන්. ඒ ලිස්ට් එකෙ ඔක්කොම එකතු කරලා 20න් විතර වැඩි කරත් අපේ රාජ්‍ය නාමාවලියේ ගානට තව ටිකක් අඩු ව්එනවා. උඹට ඇමරිකාවේ උන් ලොකු නම් උන්ව ඔලුව උඩ තියාගෙන වැඳගෙන හිටපන්. මට මගේ රටේ උන් තමා ලොකු. :) එහෙනම් උඹ අපේ ලංකාවේ ඉතිහාසෙට උදේ ඉඳලා කීයක් නම් ජාති කිව්වාද? තවමත් කියනවා. ඒවාට කියන්නේ මොනාද? :eek:
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    නෑ නෑ වෙන්නේ ඉංග්‍රීසි සිංහලයන්ව නියම සිංහලයන් කරවන්න
    හදන උත්සහයක් එත් එක ගගට කපපු ඉනි වගේ පෙන්නේ
    :(:(:(

    මචන් ප්‍රායෝගික පැත්ත ගැනත් හිතන්න.. :cool: අපේ කම ගැන උනත් පිටට කියන්න යන්න කඩ්ඩත් ඕනෙ නේද? ;) මම ඇමරිකාවට කඩේ යනව කියන්න එපා දැන්.. අපේ ඉතිහාසෙ වටිනවා.. ඇත්ත! ඒත් දියුනු වෙන්න උන්ගෙන් දෙයක් ගන්න තියෙනවා නම් ඒක ගන්න ඕනෙ ( හැම මගුලම නෙවෙයි )
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මොනවා වුනත් මේක නම් නියම වලියක්
    මේකේ හිටපු අය තමයි නියම වීරයෝ
    ෆේක් අයි ඩි නෑ කුණුහරුප නෑ මයිනස් රෙප් නෑ
    නියම වලි කියන්නේ මේවට තමයි

    winning internet fights is like winning at special olympics..you may win but you are still retarded :lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    නුවර ගිහින් එහෙ වෙන රට වලට කඩේ යන්නෙ නැතුව ඉන්න බලහන් නැත්නම් අලියෙක් ගැහුව කියල ආරංචියක් වෙයි

    බබෝ යනකම් ඉදල කෑ ගහන්නෙ නැතුව කුක්කු බීල නිදා ගන්න.
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    නැති දේට නෑ කියන්නේ නැතුව තියනවා කියන්නද? උන්ට නැති නිසා තමයි නෑ කිව්වේ. ඒක රටකට කරන නිග්‍රහයක් කියන්නේ කොහොමද? අර උදේ රන්දීර් කිව්ව ලිස්ට් එක අරගෙන වරෙන් දැන්. ඒ ලිස්ට් එකෙ ඔක්කොම එකතු කරලා 20න් විතර වැඩි කරත් අපේ රාජ්‍ය නාමාවලියේ ගානට තව ටිකක් අඩු ව්එනවා. උඹට ඇමරිකාවේ උන් ලොකු නම් උන්ව ඔලුව උඩ තියාගෙන වැඳගෙන හිටපන්. මට මගේ රටේ උන් තමා ලොකු. :) එහෙනම් උඹ අපේ ලංකාවේ ඉතිහාසෙට උදේ ඉඳලා කීයක් නම් ජාති කිව්වාද? තවමත් කියනවා. ඒවාට කියන්නේ මොනාද? :eek:
    :dull: මුකුත් කියන්නෙ නෑ කියල කීව එකාද මේ:eek:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    නැති දේට නෑ කියන්නේ නැතුව තියනවා කියන්නද? උන්ට නැති නිසා තමයි නෑ කිව්වේ. ඒක රටකට කරන නිග්‍රහයක් කියන්නේ කොහොමද? අර උදේ රන්දීර් කිව්ව ලිස්ට් එක අරගෙන වරෙන් දැන්. ඒ ලිස්ට් එකෙ ඔක්කොම එකතු කරලා 20න් විතර වැඩි කරත් අපේ රාජ්‍ය නාමාවලියේ ගානට තව ටිකක් අඩු ව්එනවා.


    I thought you said they had none ..now you say they have 20 :lol: is it just me or are you just really confused and troubled.

    උඹට ඇමරිකාවේ උන් ලොකු නම් උන්ව ඔලුව උඩ තියාගෙන වැඳගෙන හිටපන්. මට මගේ රටේ උන් තමා ලොකු. :) එහෙනම් උඹ අපේ ලංකාවේ ඉතිහාසෙට උදේ ඉඳලා කීයක් නම් ජාති කිව්වාද? තවමත් කියනවා. ඒවාට කියන්නේ මොනාද? :eek:

    yeah wut else is new ..you are the most valued patriot and we all are traitors :lol: yeah yeah you said thousand things since morning and nothing important.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    APE MODA CHOON NANE, UBALA POTTHETH NA API ELAKIRI ENAKOTA

    ඒ බව පේනවා. නිකන් ඉන්න උන්ට කියන්නේ නිකමා කියලා. නිකන් ඉඳලා අනිත් උන් දාන දේවල් බල බල ඉන්න එකා නිකමගෙත් නිකමා. උඹට අවුරුදු 4ට කරන්න බැරි වෙච්ච දේවල් මම අවුරුද්දට කරලා තියනවා. ඒවා බොට පේන්නේ මෝඩ චූන් වගේ නම් මගේ ත්‍රෙඩ් බලන්නේ නැතුව හිටහන්. ඔච්චර උඩ පනින්නේ මොකටද? :lol: