King Dutugamunu Vs Professor X

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඊලග වෙන දේ බලාගෙන ඉන්නේ මම
    ෆිල්ම් එකක් බලනවා වගේ යෑ ෆිල්ම් එකේ රග පාන්නත් පුළුවන් නේ

    :lol::lol:

    lol you can stream these movies lol needless to download.

    මම දාන දේවල් එපා නම් ඒවා නොබල හිටපන්. ඒවා ෆෝරම් එකට සුදුසු නැති නම් ජී.ටී. ඒවා අයින් කරයි. ප්‍රශ්නයක් තියනවා නම් කියහන්. අදාල දේ විතරක් කියහන්. අදාල නැති දේවල් වලට මම උත්තර බඳින්නේ නෑ මම මින් ඉස්සරහට. උඹත් එක්ක පුද්ගලික තරහක් නෑ.

    I don't wanna say no to your threads...let me repeat myself.

    well if you keep posting unreasonable stuff on your threads, I'm going to keep criticizing them :)
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    මචන් මෙයා වැදගතෙක්ලු බන් මම හිතන විදියට අපි මෙයා දාන ත්‍රෙඩ් බලමුකෝ මෙයා එලකිරි එකට බොහෝ සේවයක් කරපු උත්තමයෙක් ඒවගේම මෙයා නිසා තමයි එලකිරි එක අද හොදම සයිට් එකක් වෙලා තියෙන්නෙ අපි මොනාද බන් දාන ත්‍රෙඩ් මෙයා තමයි හොදම ඒව දාන්නෙ ෆෝරම් එකේ

    look who's talking, I never claimed to be an important member like mr perera did :lol:

    and yeah I didn't help at all at making this the best site in lanka...but you on the other hand, did your job well by being a staff member of the site :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    lol you can stream these movies lol needless to download.

    I don't wanna say no to your threads...let me repeat myself.

    well if you keep posting unreasonable stuff on your threads, I'm going to keep criticizing them :)

    මමත් ආයේ කියන්නම් ත්‍රෙඩ් එකට අදාල දේ විතරක් කියහන්. ඒතකොට උත්තර දෙන්නම්. :)
     
    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48

    මචන් මෙයා වැදගතෙක්ලු බන් මම හිතන විදියට අපි මෙයා දාන ත්‍රෙඩ් බලමුකෝ මෙයා එලකිරි එකට බොහෝ සේවයක් කරපු උත්තමයෙක් ඒවගේම මෙයා නිසා තමයි එලකිරි එක අද හොදම සයිට් එකක් වෙලා තියෙන්නෙ අපි මොනාද බන් දාන ත්‍රෙඩ් මෙයා තමයි හොදම ඒව දාන්නෙ ෆෝරම් එකේ

    MEYA HODA HODA THREAD DANAWA WERADI MATRUKA DAGENA, :lol:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මමත් ආයේ කියන්නම් ත්‍රෙඩ් එකට අදාල දේ විතරක් කියහන්. ඒතකොට උත්තර දෙන්නම්. :)

    maath ai kiyannam ..my second or third post in this thread was highly regarding your post in the page 1 which you never cared to explain :) only reason I asked those is that your first post don't make any sense...I think as readers here, we have a right to question :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    reputation_pos.gif
    King Dutugamunu Vs... 08-23-2010 10:00 PM elakiri

    Thanks:)