Domain Verify Help Need Credit card for Verify

Darknet

Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    මචන්ල මට පොඩි උදව්වක් ඕනෙ මම Godaddy එකෙන් ඩොමේන් එකක් ගත්තා ප්‍රොමෝට් කෝඩ් එකකින් හැබැයි එකවුන්ට් එක වෙරිෆයි කරන්න ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ඉල්ලනවා මගේ ලග ක්‍රෙඩිට් කාඩ් එකක් නෑ :sorry:

    මට උදව් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් මට PM එකක් එවන්න ප්ලීස්