මේ ඉඩකඩ වෙන් කරන්නෙ මම හින්දි සින්දු අහන හැමෝම වෙනුවෙන්..මාත් එක්ක එකතු වෙලා ඔයාල කැමති ලස්සන හින්දි සින්දු තියෙනවනම් ඒවගෙ Lyrics මෙතන Post කරන්න...එකේ Youtube Link එක තිබුනොත් ඒකත් Post කරන්න...රසවින්දනයට ඒක පිටුවහලක්නෙ...Post කරද්දි ඕනි වෙන දේවල් දැනගන්න පහලින් දාල තියෙන Links වලට ගිහින් බලන්න..එහෙනම් අපි කරගෙන යමු...!
This Space is Dedicated to those who Like Hindi Songs...Join With me and Lets share the Beautiful Songs That We Usually Listen or may be Just got to Listen and Feel it should be Shared with Others.Post The Lyrics and Also If the Youtube Link is Available share that so that it'll be Entertaining.If any Difficulty you face when Posting Follow the Links Bellow.
इस स्थान को समर्पित है, जो हिन्दी जैसे गीतों में शामिल है ... मेरे साथ और भला-बुरा हिस्सेदारी की सुंदर गीतों में है कि हम प्राय: ये-ले-ले सकता है या केवल को सुनने को मिला दिया जाना चाहिए और यह महसूस करते हैं कि अन्य लोगों के साथ बांटी । पोस्ट-की भी गीतियों और यदि youtube संपर्क उपलब्ध है कि शेयर नि: संदेह किया जाना चाहिए ताकि यह मनोरंजक है । यदि आप किसी कठिनाई का सामना करना होगा जब तैनाती लिंक गरजन का अनुसरण करते हैं ।
¤´¯`♬.¸¸..♩.¸¸♬´¯`♬.¸¸..♩.¸¸♬´¯`♬.¸¸..♩.¸¸♬´¯`♬.¸¸..♩.¸¸♬´¯`♬.¸¸¤
Links To Refer:
1. Posting a Pic @ ElaKiri - The Complete Guide + Tips
2. How To Put A Youtube Video
උඩින් කියල තියෙන දේවල් පැටලෙන සුලුයි වගේනම් මං කරන විදිය බලාගෙන ඒ විදියට කරගෙන යන්න..ඕනිම කෙනෙකුට තමන් කැමති සින්දු අපි හැමෝම එක්ක මේ විදියට බෙදාගන්න පුලුවන් කම්මැලිකම යන්නත් එක්ක....




