ලොකු අයියා;8159728 said:ithin ban ads watinakama wadi unata kattiya en naththan cliks wadi wenne kohomada ???????????????????/
යකෝ ට්‍රැෆික් එකත් ඕන තමා.. මම ඕක දුන්නෙ උදාහරණෙකට විතරයි
ලොකු අයියා;8159728 said:ithin ban ads watinakama wadi unata kattiya en naththan cliks wadi wenne kohomada ???????????????????/
mona wage mathruka walinda blog ekak hadanna hoda. E kiyanne hoda traffic ena akarayata. Me mage blog eka.
http://******.blogspot.com
Meka hodaida ban.2 months withara athi. Clicks 13 kata $0.55 k thiyanawa. Kohomada earning wadi kara ganne. Me site ekata traffic wadi kara ganne kohomada? Mama twitter walatath link eka damma. Kiyannako.
mata kiyanna dan lankawata Adsence denawada kiyala?
lagadi gatha kawuruwath innawada?

යකෝ ට්‍රැෆික් එකත් ඕන තමා.. මම ඕක දුන්නෙ උදාහරණෙකට විතරයි
ලොකු අයියා;8160466 said:mata oya okkoma hodata thiyana blog ekak deepan balanna man dan aurudu ganak blog hadanawa athi reddak na epa wela thiyenne traffic ekai hoda key use karana ads hariyata dala thiyana blog ekak deepan danna barinam pm karapan mata balaganna kohomada me magula hariyata karanne kiyala

umba kiyanne lankawe name eka dala hariyata haduwoth un denawa kiyalada?
money ewanawada lk walata?
mata kiyapan traffic eka ganna kramayak
උඹෙ බ්ලොග් එකේ ඇඩ් වැඩි මචන්..... ගූගල් ඇඩ් බාර් එකක් දාපන් පෝස්ට් එක උඩට... අනිත් එක උඹ පෝස්ට් දැම්මෙ කොපි කරලාද?
මගෙම post දාන්න බෑනේ මචන්....
මගේ blog එක හොදයිද? මොන වගේ මාතෘකා වලින් වගේද හොද blog එකක් එදන්න හොද? 
මේ thread එකට එන්නේ adsense ගැන දන්නේ නැති අයනේ 
අය්යෝ.. තව කෙනෙක් ඇඩ්සෙන්ස් උගන්නවා ද? සොරි බන් මම ඕක දැක්කෙ නැහැ.. ඉදපන් මම ඇඩ්මීන්ට කියන්නම් මේ ත්‍රේඩ් එක මකන්න කියලා![]()

http://thegreatloanblog.blogspot.com
මේවගේ එකක් මචන්... කීස් කියන්නෙ හොදට ගෙවන වචන වලට.. මේ බ්ලොග් එක මගේ නෙමේ ඔන්න... අනික මේකෙ අයිතිකාරයා ඇඩ්සෙන්ස් දාලත් නැහැ
ලොකු අයියා;8160466 said:mata oya okkoma hodata thiyana blog ekak deepan balanna man dan aurudu ganak blog hadanawa athi reddak na epa wela thiyenne traffic ekai hoda key use karana ads hariyata dala thiyana blog ekak deepan danna barinam pm karapan mata balaganna kohomada me magula hariyata karanne kiyala
ලොකු අයියේ Common Sense පාවිච්චි කරලා බලන්න. ඔයා මෙන්න මේ දේ ගැන පොඩ්ඩක් හිතන්න. යාපනයට ට්‍රිප් එකක් ගිය හැමෝම නාගදීපෙ බලන්න යනවා. ත්‍රිකුනාමලේ ගියොත් උනුවතුර ලින් වල නාලම තමයි එන්නේ. ඔය වගේ ඕනි තරම් උදාහරණ දෙන්න පුලුවන්. ඉතින් ඔයගේ බ්ලොග් එකට විසිටර්ස්ලා ආවත් ක්ල්ක් නැත්නම් ඒකට හේතුව ඔයා හරියට Ads Settings නොකරන එකේ වැරැද්ද තමයි.
හැබැයි විසිටර්ස්ලා එන්නේ නැහැයි කියන්නේ නම් ඔයගේ සයිට් එකේ තියෙන වල අවුලක්ම තමයි. මොකද අපි කවුරුවත් දුර බැහැර ගෙවාගෙන කොළඹ ජාතික රෝහල බලන්න යන්නේ නැහැනේ. ඒකට යන්නේ ඉතිං එක්කෝ දන්න අදුනන ලෙඩෙක් බලන්න හරි අසනීපයකට ප්‍රතිකාරයක් ගන්න හරිනේ. ඒ ජාතික රෝහලේ තියෙන වැරැද්දක් නිසා නෙවී. නමුත් ඒකට ඉන්න එක වෙනස් විදියේ Crowd එකක්. අන්න ඒක තේරුම් අරන් හොද Crowd එකක් බලල බ්ලොග් එකක් කලොත් ඔයගේ බ්ලොග් එකටත් වැල නොකැඩී සෙනග එයි. හැබැයි ඉතින් ඒකට සෑහෙන්න මහන්සි වෙන්න ඕනි. මොකද උනු වතුර ලින් වල කොපියක් ඔයා කොළඹ හැදුවොතින් හිතන්නකෝ කී දෙනෙක් එයිද ඒක බලන්න. ආවත් ටික දවසයිනේ. හැමදාම නෑ. මම මේ දේවල් කිවුවට කවුරුවත් වැරදියට තේරුම් ගන්න එපා මම පන්ඩිතයෙක්, එහෙමත් නැත්නම් පැනල දෙන්නෙක්, ඇඩ්සෙන්ස් ඔස්තාරයෙක් කියලා.....