ඇඩ්සෙන්ස් මුල සිට අගට

Aug 12, 2010
231
18
0
ලොකු අයියා;8159728 said:
ithin ban ads watinakama wadi unata kattiya en naththan cliks wadi wenne kohomada ???????????????????/

යකෝ ට්‍රැෆික් එකත් ඕන තමා.. මම ඕක දුන්නෙ උදාහරණෙකට විතරයි
 
Aug 12, 2010
231
18
0
mona wage mathruka walinda blog ekak hadanna hoda. E kiyanne hoda traffic ena akarayata. Me mage blog eka.

http://******.blogspot.com

Meka hodaida ban.2 months withara athi. Clicks 13 kata $0.55 k thiyanawa :( . Kohomada earning wadi kara ganne. Me site ekata traffic wadi kara ganne kohomada? Mama twitter walatath link eka damma. Kiyannako.

උඹෙ බ්ලොග් එකේ ඇඩ් වැඩි මචන්..... ගූගල් ඇඩ් බාර් එකක් දාපන් පෝස්ට් එක උඩට... අනිත් එක උඹ පෝස්ට් දැම්මෙ කොපි කරලාද?
 
Aug 12, 2010
231
18
0
mata kiyanna dan lankawata Adsence denawada kiyala?
lagadi gatha kawuruwath innawada?

මම ඊයෙත් එකෙක්ට එකක් හදලා දුන්නා.. පැය 8ක් යන්නත් කළින් උන් මූට එකවුන්ට් එකක් දුන්නා:)
 
May 20, 2010
174
29
0
යකෝ ට්‍රැෆික් එකත් ඕන තමා.. මම ඕක දුන්නෙ උදාහරණෙකට විතරයි

mata oya okkoma hodata thiyana blog ekak deepan balanna man dan aurudu ganak blog hadanawa athi reddak na epa wela thiyenne traffic ekai hoda key use karana ads hariyata dala thiyana blog ekak deepan danna barinam pm karapan mata balaganna kohomada me magula hariyata karanne kiyala
 
Aug 12, 2010
231
18
0
ලොකු අයියා;8160466 said:

මට උඹෙ මොබයිල් නම්බර් එක දියන්.. මම උඹට ගන්නම්.. සිංහල ටයිප් කරන්න අමාරුයි බන්:(
 
j@naka_86

Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83

    උඹෙ බ්ලොග් එකේ ඇඩ් වැඩි මචන්..... ගූගල් ඇඩ් බාර් එකක් දාපන් පෝස්ට් එක උඩට... අනිත් එක උඹ පෝස්ට් දැම්මෙ කොපි කරලාද?

    Ads කීයක් විතරද හොද? Google ad bar එකක් කියන්නේ මොකක්ද? ඒක දාන්නේ කොහොමද? Post දැම්මේ මම Website එකක් හදන්න Net එකෙන් හොයා ගත්ත Scripts වලින්... :yes: මගෙම post දාන්න බෑනේ මචන්.... :( මගේ blog එක හොදයිද? මොන වගේ මාතෘකා වලින් වගේද හොද blog එකක් එදන්න හොද? :confused:

    blog එකේ උඩින් තියන මේ බාර් එක අයින් කරන්නේ කොහොමද? මේක වෙනුවට වෙන මොනවා හරි එකක් දාන්න පුළුවන්ද?
    ifr7de.gif

    මචන් අලුත් වචන (Google ad bar වගේ, බෑක්ඩෝ ලින්ක්ස් ) දාන‍කොට ඒක පැහැදිලි කරලා දාන්නකෝ.... නැත්නම් ඒ වචනේ තේරුම අහන්න වෙන post එකක් දාන්න වෙනවා :( මේ thread එකට එන්නේ adsense ගැන දන්නේ නැති අයනේ :yes:
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අය්යෝ.. තව කෙනෙක් ඇඩ්සෙන්ස් උගන්නවා ද? සොරි බන් මම ඕක දැක්කෙ නැහැ.. ඉදපන් මම ඇඩ්මීන්ට කියන්නම් මේ ත්‍රේඩ් එක මකන්න කියලා:(

    :no::no::no:
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    http://thegreatloanblog.blogspot.com

    මේවගේ එකක් මචන්... කීස් කියන්නෙ හොදට ගෙවන වචන වලට.. මේ බ්ලොග් එක මගේ නෙමේ ඔන්න... අනික මේකෙ අයිතිකාරයා ඇඩ්සෙන්ස් දාලත් නැහැ

    මේකත් මචං වෙන එකකින් කොපි කරලනේ මේ දාලා තියෙන්නේ.
    http://www.freerateupdate.com/jumbo-mortgages/jumbo-mortgage-prudent-borrowers-rewarded-by-lowest-jumbo-rates-ever-5627
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    ලොකු අයියා;8160466 said:
    mata oya okkoma hodata thiyana blog ekak deepan balanna man dan aurudu ganak blog hadanawa athi reddak na epa wela thiyenne traffic ekai hoda key use karana ads hariyata dala thiyana blog ekak deepan danna barinam pm karapan mata balaganna kohomada me magula hariyata karanne kiyala

    ලොකු අයියේ Common Sense පාවිච්චි කරලා බලන්න. ඔයා මෙන්න මේ දේ ගැන පොඩ්ඩක් හිතන්න. යාපනයට ට්‍රිප් එකක් ගිය හැමෝම නාගදීපෙ බලන්න යනවා. ත්‍රිකුනාමලේ ගියොත් උනුවතුර ලින් වල නාලම තමයි එන්නේ. ඔය වගේ ඕනි තරම් උදාහරණ දෙන්න පුලුවන්. ඉතින් ඔයගේ බ්ලොග් එකට විසිටර්ස්ලා ආවත් ක්ල්ක් නැත්නම් ඒකට හේතුව ඔයා හරියට Ads Settings නොකරන එකේ වැරැද්ද තමයි.

    හැබැයි විසිටර්ස්ලා එන්නේ නැහැයි කියන්නේ නම් ඔයගේ සයිට් එකේ තියෙන වල අවුලක්ම තමයි. මොකද අපි කවුරුවත් දුර බැහැර ගෙවාගෙන කොළඹ ජාතික රෝහල බලන්න යන්නේ නැහැනේ. ඒකට යන්නේ ඉතිං එක්කෝ දන්න අදුනන ලෙඩෙක් බලන්න හරි අසනීපයකට ප්‍රතිකාරයක් ගන්න හරිනේ. ඒ ජාතික රෝහලේ තියෙන වැරැද්දක් නිසා නෙවී. නමුත් ඒකට ඉන්න එක වෙනස් විදියේ Crowd එකක්. අන්න ඒක තේරුම් අරන් හොද Crowd එකක් බලල බ්ලොග් එකක් කලොත් ඔයගේ බ්ලොග් එකටත් වැල නොකැඩී සෙනග එයි. හැබැයි ඉතින් ඒකට සෑහෙන්න මහන්සි වෙන්න ඕනි. මොකද උනු වතුර ලින් වල කොපියක් ඔයා කොළඹ හැදුවොතින් හිතන්නකෝ කී දෙනෙක් එයිද ඒක බලන්න. ආවත් ටික දවසයිනේ. හැමදාම නෑ. මම මේ දේවල් කිවුවට කවුරුවත් වැරදියට තේරුම් ගන්න එපා මම පන්ඩිතයෙක්, එහෙමත් නැත්නම් පැනල දෙන්නෙක්, ඇඩ්සෙන්ස් ඔස්තාරයෙක් කියලා.....
     
    mama nam danna widiyata unuwathura lin balanna yanawata wada senagak Colombo Hospital eka ta enawa :lol:

    joke hode ithin kiyahanko hoda topic ekak blog ekak hadanna