windows8 ගේ කියවීම පිණිසයි

Status
Not open for further replies.

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Macho, man minihekwa marala, eta passe, man rajayee saakshikaarayek unoth, etakota mata samaawa labenawada....?? Gon aathal nodi hitapan ban......!! :growl::lol:

    that's how much you know mr. smart guy.
    the answer to ur question is F'CKING YES

    you can commit murder, rape women and massacre villages and do all that, and turn urself down to the government to testify against the organization under which you committed those crimes, and be pardoned .:yes:

    http://www.masslive.com/news/index.ssf/2009/08/hitman_gets_141329_to_turn_gov.html
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland

    Ethakota ban mama ape army eke kollo 10k 15k marala. Ahinsaka gamaka inna 30,40k marala. Masjid ekaka prey kara kara hitapu 100k withara maranna ana deela. policiyata bara unoth mata samawa hambeida ban? :confused::confused:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Ethakota ban mama ape army eke kollo 10k 15k marala. Ahinsaka gamaka inna 30,40k marala. Masjid ekaka prey kara kara hitapu 100k withara maranna ana deela. policiyata bara unoth mata samawa hambeida ban? :confused::confused:

    ඔය ඔක්කොම ජාති කරල උඹට ඕව කරන්න අන දීපු organization එකට විරුද්දව සාක්කිකාරයෙක් විදිහට උඹ ඉදිරිපත් උනොත් සමාව ගන්න පුලුවන්... මේවගේ ජාති ඕනතරම් ලෝකෙ වෙලා තියෙනව. 2nd world war එකේ යුදෙව්වො සමූල ඝාතනයකරපු අය hitlerගෙ nazi ට විරුද්දව සාක්ශි දීල නිදහස් වෙලා තියෙනවා..
    NASA එකෙන් හදට යපු රොකට් design කරපු Wernher von Braun මිනිස්සු 60000ක් මරපු එකෙක්

    • Like
    Reactions: rohana1985

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මෙය කඩේ යන thread එකක් නොවන බව කරුණාවෙන් සලකන්න.

    windows8
    image.php
    සාමාන්‍යයෙන් General Fonseka
    ගැන ඔහුගේ හෝ වෙනත් අයෙකුගේ threads වල පොස්ට් කරන්නේ මෙවන් post ය.

    පහත thread එකේදී ඔහු ගෙන් මම මෙසේ ඇසුවේය
    හිරේදාන්න-දැනටමත්-සැලසුම්හදල-ඉවරයි

    ඔහු එයට පිළිතුරු දී shape වුනේ මෙලෙසිනි.

    එයට මගේ පිළිතුර

    මම පුරා දිනක් බල සිටිදු මුත් ඔහුගෙන් මෙයට පිලිතුරු නැත.එක්කෝ ඔහුගේ email ලිපිනයට thread updates නොලැබෙනවා වන්නට පුළුවන, නැතහොත් ඔහුට මේවට දීමට පිළිතුරු නොමැති විය හැකිය.

    මම මේ thread එ දාන්නේ ඔහුගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙනි. ඔහු කඩේ යාමට අලුතෙන් thread නිර්මාණය කරන අතරේ මෙයට පිළිතුරක් ලබාදෙනු ඇති බලාපොරොත්තු වෙමි.ඔහු සාමාන්‍යයෙන් thread නිර්මාණය කර ඇත්තේ කඩේ යාමට බව මෙතනින් බලා ගත හැක. Link

    දැන් දේශප්‍රේමී කට්ටිය මගේ රෙප් කපනු ඇත. මට එයින් ගැටළුවක් නැත. මට දැනගැනීමට අවශ්‍ය KP ට , කරුණාට , පිල්ලෙයාන්ට සමාවදීමටත්, ඇමතිකම් දීමටත් Genaralwa චකිතයකින් තොරව කුඩුවක දමා සිරකර තැබීමටත් හේතුවයි?

    windows8
    මෙයට පිළිතුරක් දෙනු ඇතැයි හිතමි.

    ඔන්ලයින් වීරයො දේශප්‍රේමියො වෙන්න හදන උන්ට ඕවට උත්තර දෙන්න කොන්දකුත් නෑ තමන්ගෙ වැ‍රැද්ද පිළි අරගන්න කොන්දකුත් නෑ මචන් මම නම් හිතන්නෙ නෑ ඔවට උත්තර දෙන්න ඌ ඔන්ලයින් ඒවි කියලවත්

    යසස අයසස කීර්ති නාම චෝදනා කියන්නෙ අටලෝ දහම බන් නියම බෞද්ධයො ඔය එකක් වත් ලැබුනත් නොලැබුනත් සැලෙන්නෙ නෑ වගේම තමා තමන්ගෙ ජීවිතයෙ වටිනම කා‍ලයෙන් අවුරුදු 40 ක් මේ රට වෙනුවෙන් කැප කරල 3 පාරක් රට වෙනුවෙන් ජීවිතය පුජා කරන්න ගිහින් කරගත්ත කුසල කර්මය හමුදා අධිකරණ ශ්‍රෙෂාඨාධිකරණ වල නියෝග වලින් අයන් කරන්න බෑ ඒ හින්ද නියම ලාංකික්ය දන්න ව කවුද සැබෑ වීරය කියල
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    thoge gon joke prashna walata uththara denna thoda mata padi gewanne

    එකනේ නෙද අනී....:dull:
    කඩේ ගිහින් කියක් හරි හොයගන්න එකේ:yes:
    තවත් කඩේ යන්න කියනවනේ...:shocked::lol:
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    uba kade yannaththam wena monada karanne? molayak kiyala deyak thiyenawanam mula idan hamadeyakma apahu hithala balapan ubama ..ethakota therei ubatama.. eka eka kiyana ewa wiswasa kara kara gonek wage hasirenne nathuwa...
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy

    ඔය ඔක්කොම ජාති කරල උඹට ඕව කරන්න අන දීපු organization එකට විරුද්දව සාක්කිකාරයෙක් විදිහට උඹ ඉදිරිපත් උනොත් සමාව ගන්න පුලුවන්... මේවගේ ජාති ඕනතරම් ලෝකෙ වෙලා තියෙනව. 2nd world war එකේ යුදෙව්වො සමූල ඝාතනයකරපු අය hitlerගෙ nazi ට විරුද්දව සාක්ශි දීල නිදහස් වෙලා තියෙනවා..
    NASA එකෙන් හදට යපු රොකට් design කරපු Wernher von Braun මිනිස්සු 60000ක් මරපු එකෙක්

    menna uththara kiyawala hoyala balapan KARUNA,KP gana dodawana ewata
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland

    ඔය ඔක්කොම ජාති කරල උඹට ඕව කරන්න අන දීපු organization එකට විරුද්දව සාක්කිකාරයෙක් විදිහට උඹ ඉදිරිපත් උනොත් සමාව ගන්න පුලුවන්... මේවගේ ජාති ඕනතරම් ලෝකෙ වෙලා තියෙනව. 2nd world war එකේ යුදෙව්වො සමූල ඝාතනයකරපු අය hitlerගෙ nazi ට විරුද්දව සාක්ශි දීල නිදහස් වෙලා තියෙනවා..
    NASA එකෙන් හදට යපු රොකට් design කරපු Wernher von Braun මිනිස්සු 60000ක් මරපු එකෙක්

    දුකයි බන් උඹලගේ මොළ ශෝදනය වෙලා තියෙන එක ගැන. දැන් KP ව සක්ෂිකාරයෙක් හැටියට ඉදිරිපත් කරනවා කියමුකෝ, එතකොට කරුණා අම්මාන්?
    එයත් සාක්කිකාරයෙක්ද? ඒකද ඇමතිකම් එහෙම දුන්නේ? උඹල ඔක්කොම හිතන්නේ නිල් පාට කණ්නාඩියකින්. දැන් ඕකම UNP ආණ්ඩුවකින් කරනම් උඹලම කෑගහනව ජාතිය පවා දුන්න කියල. ඕකට කියන්නේ ගෝත්‍ර වාදය කියල බන්.තමන්ගෙ ගෝත්‍රයේ එවුන් මොනවා කරත් එක හරි. තමන්ගෙ කවුහරි ඕකු අතින් මැරුනනම් උඹ ඔහොම කියනවද? පක්ෂෙට කලින් රට ගැන හිතපන්. උඹට අනුව සාක්කිකාරයෙක් වෙන්න නඩුවක් තියෙනවද? ලංකාවට එරෙහිව යුද අපරාද පිලිබඳ නඩු විබාගයක් ගොනු කරලා නැහැ UN එකෙන්. එහෙම නඩුවක් තියෙනවා කියමුකෝ, ඒක බලපානවද ලංකාවේ අධිකරණයකින් මුන්ට විරුද්ධව නඩු අහන්න? අඩුම තරමේ මුන්ට විරුද්ධව චෝදනා ගොනු කරලා තියෙනවද? උඹලට තමන්ගෙ ජාතියේ මිනිස්සුන්ව මරපු එවුන්ට සමාව දෙන්න කිසිම චකිතයක් නෑනේද? හැබයි තමන්ගේ රට වෙනුවෙන් අවුරුදු 40 ක් සේවය කරපු මිනිහෙක්ව හිරේ දාද්දි එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. කැනඩාවේ ඉන්න කොටි ටික පුකෙන් හිනා වෙනවා ඇති බන් අපිට.
     
    :lol:
    :lol:
    උඹ හිතනවද KPට ලංකාවෙ උසාවියේ නඩු දැම්මොත් ඌ අපේ පැත්තට සාක්කි දෙන්න එයි කියලා? උඹ හිතන්නෙ ඌ හරකෙක් කියලද? KP වැඩකරන්නෙ උට වාසි විදිහට.. අපි ඌට කැරටි අලයක් දීල අපේ වැඩේ කරගන්න ඕනෙ..

    උඹ හිතන්නෙ කරුනට ඇමතිකම් දීල තියන් ඉන්නෙ උට තියෙන ආදරේට කියලද?:lol: කරුනට සමාව දෙනව කියල පොරොන්දුකරගෙන තමයි නැගෙනහිර බේරගන්න යුද්දෙදි උගෙන් උදවු ගත්තෙ ..

    මචන් උන් අපේ කොල්ලො මැරුව ඒක ඇත්ත නමුත් උන්ව පාවිච්චිකරනවනම් උන්ටත් මොනවහරි දෙන්න වෙනව. මේ ඔක්කොම කරන්නෙ රටේ අනාගතේ ගැන හිතල තමයි..

    පොඩ්ඩක් හිතපන් කරුන සිංහලයො මැරුව කියල උඹ කියන විදිහට හිරේ දැම්මනම් අපිට ලේසියෙන් නැගෙනහිර බේරගන්න පුලුවන් වෙයිද?

    Wernher von Braun යුදෙව්වොයි, ඇමරිකන් හමුදාවෙ කොල්ලොයි මැරුව කියල ඌව හිරේ දැම්මනම් ඇමරිකන් කාරයො හඳට යයිද?:lol:

    රටක් පාලනය කරනකොට හැම පැත්තක් ගැනම හිතන්න ඕනෙ. හැඟීම් වලට වහල්වෙලා ඕව කරන්න බෑ:cool:

    යුද්දෙදි උගෙන් ගත්ත උදවු මොනවද? උ LTTE එකෙන් වෙන් වුනේ උට LTTE එකේ තිබ්බ power එක මදි කියල.උන්ගේ අභ්‍යන්තර බල අරගලයක ප්‍රතිපලයක් ඒක. කරුණා අම්මාන් LTTE එකෙන් වෙන් වුනේ අවසන් (4th ඊලාම්) යුද්දෙට කලින්.උඹල එතකොටද සමාව දෙනවා කියල promise උනේ?ඒකෙන් LTTE එකේ පිරිස් බලය අඩු උන එක ඇත්ත. උන් අපි වෙනුවෙන් සටන් කරාද එතකොට? එතකොට කරුණාද නැගෙනහිර බේර ගත්තේ? එතකොට බන් මහරජතුමා Generalwa හිර කරන ඉන්නේ එයාගෙන් පලිගන්න නෙමේ නේද? ඒවා හැගීම් වලට අනුව නෙමේද කරන්නේ?
     
    Last edited:

    නිකන් එක point එකක් විතරක් අල්ලගෙන කෑගහන්න එපා බන්. මගේ කතාවෙ ස්ම්පූර්න අදහස උඹේ කලින් ප්‍රශ්නෙත් එක්ක තියල බලපන්:lol:

    දැන් ඉතින් උඹ මේක අහපු නිසා කියන්නම්:dull:
    1.
    කරුණා අපිට උදවු කරා. උන්ගෙ කට්ටිය අපේ පත්තෙන් fight කරා. (මම් මේක හොදටම දන්නව. කිව්වෙ army එකේ හිටපු පොරක්) හැබැයි වැඩියෙන්ම උදව් උනේ LTTE එකේ අතුලෙ තොරතුරු හොයාගන්නයි යුද්දෙ plan කරන්නයි. ඌ කාලයක් නැගෙනහිර හිටපු LLTE එකේ ලොකු පොරක් නිසා LTTE එකේ අතුලෙ තොරතුරු දන්නව. ඒව සහ අපේ military intelligence කියන දෙකෙන්ම එකතුකරගත්ත තොරතුරු අනුව තමයි mission එක plan කලේ

    2.ෆොන්සේකා සුදුකොඩි කතා කියල උගෙම වල කපාගත්තා.. ඌට විරුද්දව තියෙන අනිත් නඩු (බෑන එක්ක එකතුවෙලා bullet හොරකම් කරපුව වගේ) දාල තියෙන්නෙනම් ඉතින් ඌට පාඩමක් උගන්වන්න තමයි. මොකද ඔයවගේ වැරදි ඕනනම් ආන්ඩුවට ඕනනම් යටගහන්න පුලුවන්. ෆොන්සේක තමන්ගේ බල තන්හාව නිසා JVP කාරයන්ට රැවටිලා කරගත්තු දේවල් වල ප්‍රතිපල

    මචන් දැන් මේකෙ reply එකේ එක එක පොඩි points අල්ලගෙන ප්‍රශ්න අහන්නෙ නැතිව සමස්ත අදහස් වලට උත්තර දෙන්න:);)
    (උඹට අමතක නම් උඹ ඉස්සරවෙලාම ඇහුවේ රජයේ සාක්කි කාරයන්ට සමාව දෙන්න පුලුවන්ද කියල. මම ඒක උදාහරන සහිතව පැහැදිලි කරා. ඒගැන තව අවුල් නම් ප්‍රශ්න අහන්න. නිකන් අතුරු ප්‍රශ්න අහන්නෙ නැතිව)
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you

    uba owa danagenada ban katha karanne.maharajata tiyena adareta nikn hitata ena ewa kiyanna epa ban.Nagenahira gahanna karuna gen gatta reddak ne ban.but u LTTE eken kadichcha eka apit war eka dinanna lesi una.yako hitapan karuna kiyan dewal ahalada army eka war eka dinuwe.Nikamata hitapan u boru plans tikak ehema dunna nam ape kollo nikanma ivarane.Ape army eka ehema gonpart army ekak nemei ban eka eka kiyna ewa ahala yudda karanna.yudde kare overall plan ekak gahala mulinma ekata anuwa.karuna gen ahanna deyak ne SF la commondos la tamai intellingece details dunne LTTE camp langatama gihin.Mama danna SF eke porak tamai nagenahira wechcha dewal kiwwe.Karuna kadila awe kollo 200k 300k ekka(wadima unoth 1000k).ape army kollo keeyak bandawa gattada ban .karunage ewun hitiya nam ape kollo ona nane bandawaganna.yudde karapu kollongen ahapan un danneth ne plan monada kiyala.ewa okkoma decide kale udin.(karapu dial eka kauda kiyala amutuwen kiyanna ona nane).
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    නිකන් එක point එකක් විතරක් අල්ලගෙන කෑගහන්න එපා බන්. මගේ කතාවෙ ස්ම්පූර්න අදහස උඹේ කලින් ප්‍රශ්නෙත් එක්ක තියල බලපන්:lol:

    දැන් ඉතින් උඹ මේක අහපු නිසා කියන්නම්:dull:
    1.
    කරුණා අපිට උදවු කරා. උන්ගෙ කට්ටිය අපේ පත්තෙන් fight කරා. (මම් මේක හොදටම දන්නව. කිව්වෙ army එකේ හිටපු පොරක්) හැබැයි වැඩියෙන්ම උදව් උනේ LTTE එකේ අතුලෙ තොරතුරු හොයාගන්නයි යුද්දෙ plan කරන්නයි. ඌ කාලයක් නැගෙනහිර හිටපු LLTE එකේ ලොකු පොරක් නිසා LTTE එකේ අතුලෙ තොරතුරු දන්නව. ඒව සහ අපේ military intelligence කියන දෙකෙන්ම එකතුකරගත්ත තොරතුරු අනුව තමයි mission එක plan කලේ

    etakota Gen.Fonsekata wada karuna war ekedi ape ratata support kara nisada wuwa minister kenek karala Gen hire damme???? nikan chater kata kiyana epa oi... uba wage moda harak inna kan rata hadanna behe.. uba amu harakek... ubat ekka argue karala wadak nehe. modayek kiyala pennana epa.. ube amma ubata podi kale dunne gon kirida????? :yes::yes:;)
     
    • Like
    Reactions: Silver bird

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    නිකන් එක point එකක් විතරක් අල්ලගෙන කෑගහන්න එපා බන්. මගේ කතාවෙ ස්ම්පූර්න අදහස උඹේ කලින් ප්‍රශ්නෙත් එක්ක තියල බලපන්:lol:

    දැන් ඉතින් උඹ මේක අහපු නිසා කියන්නම්:dull:
    1.
    කරුණා අපිට උදවු කරා. උන්ගෙ කට්ටිය අපේ පත්තෙන් fight කරා. (මම් මේක හොදටම දන්නව. කිව්වෙ army එකේ හිටපු පොරක්) හැබැයි වැඩියෙන්ම උදව් උනේ LTTE එකේ අතුලෙ තොරතුරු හොයාගන්නයි යුද්දෙ plan කරන්නයි. ඌ කාලයක් නැගෙනහිර හිටපු LLTE එකේ ලොකු පොරක් නිසා LTTE එකේ අතුලෙ තොරතුරු දන්නව. ඒව සහ අපේ military intelligence කියන දෙකෙන්ම එකතුකරගත්ත තොරතුරු අනුව තමයි mission එක plan කලේ

    2.ෆොන්සේකා සුදුකොඩි කතා කියල උගෙම වල කපාගත්තා.. ඌට විරුද්දව තියෙන අනිත් නඩු (බෑන එක්ක එකතුවෙලා bullet හොරකම් කරපුව වගේ) දාල තියෙන්නෙනම් ඉතින් ඌට පාඩමක් උගන්වන්න තමයි. මොකද ඔයවගේ වැරදි ඕනනම් ආන්ඩුවට ඕනනම් යටගහන්න පුලුවන්. ෆොන්සේක තමන්ගේ බල තන්හාව නිසා JVP කාරයන්ට රැවටිලා කරගත්තු දේවල් වල ප්‍රතිපල

    මචන් දැන් මේකෙ reply එකේ එක එක පොඩි points අල්ලගෙන ප්‍රශ්න අහන්නෙ නැතිව සමස්ත අදහස් වලට උත්තර දෙන්න:);)
    (උඹට අමතක නම් උඹ ඉස්සරවෙලාම ඇහුවේ රජයේ සාක්කි කාරයන්ට සමාව දෙන්න පුලුවන්ද කියල. මම ඒක උදාහරන සහිතව පැහැදිලි කරා. ඒගැන තව අවුල් නම් ප්‍රශ්න අහන්න. නිකන් අතුරු ප්‍රශ්න අහන්නෙ නැතිව)

    :lol::lol::lol::rofl:
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83

    :lol:
    :lol:

    උඹ හිතන්නෙ කරුනට ඇමතිකම් දීල තියන් ඉන්නෙ උට තියෙන ආදරේට කියලද?:lol: කරුනට සමාව දෙනව කියල පොරොන්දුකරගෙන තමයි නැගෙනහිර බේරගන්න යුද්දෙදි උගෙන් උදවු ගත්තෙ ..

    මචන් උන් අපේ කොල්ලො මැරුව ඒක ඇත්ත නමුත් උන්ව පාවිච්චිකරනවනම් උන්ටත් මොනවහරි දෙන්න වෙනව. මේ ඔක්කොම කරන්නෙ රටේ අනාගතේ ගැන හිතල තමයි..

    පොඩ්ඩක් හිතපන් කරුන සිංහලයො මැරුව කියල උඹ කියන විදිහට හිරේ දැම්මනම් අපිට ලේසියෙන් නැගෙනහිර බේරගන්න පුලුවන් වෙයිද?

    රටක් පාලනය කරනකොට හැම පැත්තක් ගැනම හිතන්න ඕනෙ. හැඟීම් වලට වහල්වෙලා ඕව කරන්න බෑ:cool:

    1.උඹේ තාරක මහා පුහු තර්කනේ සොහොදරය..
    දැන් පළමු උද අදිකරණය තිබුනේ හමුදාවේ සිටියදීම දේශපාලනය කරපු වරදට.
    අපි කවුරුත් දන්නවා ෆොන්සේකා දේශපාලනයට ආවේ නිල ඇඳුම ගලවල බව.හරි අපි මොහොතකට හිතමු ෆොන්සේකා ඒ වරද කළා කියල.
    එතකොට ගෝටා මහින්දගේ දේශපාලන වේදිකාවට නැග්ගේ නැත්ද?මහින්දගේ පුතා.?චාගි ගාල්ලගේ ?ශවේන්ද්‍ර සිල්වා?
    මේ ඔක්කොම ඒ දවස්වල දේශපාලනේ කල හැටි අපි ඔක්කොම දැක්කනේ.ඒ අයට යුද අදිකරණ ඕනේ නැත්ද?
    නීතිය එතකොට සම වෙන්න ඕනෙනේ.

    2.ඊළඟ තර්කය කරුණ යුද්දෙට උදව් කල නිසා සමාව දුන්නලු.
    එතකොට ෆොන්සේකාට සමාව දෙන්න බැරි ෆොන්සේකා යුද්දේ කල නැති නිසාද?

    3.අනිත් එක.
    කොහෙද බන් ලංකාවට විරුද්දව අදිකරණයක් දාල තියෙන්නේ කේ.පි. සාක්ෂි කාර්ක් කරවන්න.පත් කරලා තියෙන්නේ යු.එන.මහලේකම්ගේ උපදේශක කමිටුවක්නේ.
    උඹට නොතේරුනාට ආණ්ඩුව කරන්නේ බොරු බිල්ලෙක් මවාගෙන මිනුස්සුන්ගේ ඇස වලට වැලි ගහන එක.

    පොඩ්ඩක් ඔය පාට කන්නාඩි දෙක ගලවපන්.මිනිහෙක් වෙයන් දැන්වත්.

    හැගීම් වලට යටවෙලා තියෙන්නේ උඹනේ බන්.
     
    Status
    Not open for further replies.