good thread bro godak mahansi wela tiyanawa + rep
thx reply ekata machan..
අප රටේ බිහිවූ විශිෂ්ට සංගීතඥයෙකු ගැන නොදන්න අයට දැන ගැනීමටත් දන්න අයගේ මට්ටම තව වැඩි දියණු කිරීමටත් මේ ත්රේඩ් එක විශාල පිටුවහලක් සපයනව. බොහොමත් ම ස්තූතියි.

great thread broela
superb post machan.. thx +
really great post bro..+rep

Good Post Machan..
Rep Added..

niyamae ayya
godak mahansi wela thiyenwane
superb![]()


Superb thread kollaaa......... math samantha perera sirge golayek

කේමදාස මස්ටර් කියන්නෙ ලංකාවෙ හිටිය සුපිරි සංගීතන්යයෙක් අපිට හිටිය අමිල සම්පතක් හෙල කලාව අස්වැද්දූ දේව දූතයෙක් තරුණ බහලු මහලු එකසේ කාගෙත් සිත්ගත් තනු නිර්මාපකයෙක් මෙවන් වීරයෙකු ගැන ඔබගේ මෙම ලිපිය බොහොම වටෛනවා අදහස් ගොන්නක් සමහර රූප මම දැක්කෙත් අදයි බොහොම මහන්සි වෙලා තියෙනව නියමයි නියමයි දිලා



maxxa bro rep ++
really nice post
thanks 4 sharing
rep+
Thanks! Rep+++

premasiri kemadasa's a great musician,and I think he's da most influential composers in srilankan music!
outstanding effort bro!great post![]()

හරිම වටින පෝස්ට් එකක් සහෝ.
කේමදාසයන් කියන්නේ තමන් මියයන තුරුම අළුත් රසික පිරිසක් ඇති කර ගන්න සමත් වුනු අසහාය ගණයේ කලාකරුවෙක්.
ඔහුගේ අග්රගණ්ය නිර්මාණයක් වූ පිරිනිවන් මංගළ්යය තරම් හදවත් තුලට කතා කල හැකි තවත් නිර්මාණයක් මේ ලෝකයේ බිහි වේවිදැයි සැකයි.

