maestro Premasiri Kemadasa

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අප රටේ බිහිවූ විශිෂ්ට සංගීතඥයෙකු ගැන නොදන්න අයට දැන ගැනීමටත් දන්න අයගේ මට්ටම තව වැඩි දියණු කිරීමටත් මේ ත්‍රේඩ් එක විශාල පිටුවහලක් සපයනව. බොහොමත් ම ස්තූතියි.
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,731
    1
    4,816
    113
    40
    හත් ඉලව්වෙ!
    good thread bro godak mahansi wela tiyanawa + rep

    eeye dawasin wedi kotasak mekata giye...:rofl:thx reply ekata machan..:D

    අප රටේ බිහිවූ විශිෂ්ට සංගීතඥයෙකු ගැන නොදන්න අයට දැන ගැනීමටත් දන්න අයගේ මට්ටම තව වැඩි දියණු කිරීමටත් මේ ත්‍රේඩ් එක විශාල පිටුවහලක් සපයනව. බොහොමත් ම ස්තූතියි.

    thx ayya..:D

    great thread bro :D ela

    superb post machan.. thx +

    really great post bro..+rep

    thx all for replying..:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    කේමදාස මස්ටර් කියන්නෙ ලංකාවෙ හිටිය සුපිරි සංගීතන්‍යයෙක් අපිට හිටිය අමිල සම්පතක් හෙල කලාව අස්වැද්දූ දේව දූතයෙක් තරුණ බහලු මහලු එකසේ කාගෙත් සිත්ගත් තනු නිර්මාපකයෙක් මෙවන් වීරයෙකු ගැන ඔබගේ මෙම ලිපිය බොහොම වටෛනවා අදහස් ගොන්නක් සමහර රූප මම දැක්කෙත් අදයි බොහොම මහන්සි වෙලා තියෙනව නියමයි නියමයි දිලා

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    හරිම වටින පෝස්ට් එකක් සහෝ.
    කේමදාසයන් කියන්නේ තමන් මියයන තුරුම අළුත් රසික පිරිසක් ඇති කර ගන්න සමත් වුනු අසහාය ගණයේ කලාකරුවෙක්.
    ඔහුගේ අග්‍රගණ්‍ය නිර්මාණයක් වූ පිරිනිවන් මංගළ්‍යය තරම් හදවත් තුලට කතා කල හැකි තවත් නිර්මාණයක් මේ ලෝකයේ බිහි වේවිදැයි සැකයි.
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,731
    1
    4,816
    113
    40
    හත් ඉලව්වෙ!

    කේමදාස මස්ටර් කියන්නෙ ලංකාවෙ හිටිය සුපිරි සංගීතන්‍යයෙක් අපිට හිටිය අමිල සම්පතක් හෙල කලාව අස්වැද්දූ දේව දූතයෙක් තරුණ බහලු මහලු එකසේ කාගෙත් සිත්ගත් තනු නිර්මාපකයෙක් මෙවන් වීරයෙකු ගැන ඔබගේ මෙම ලිපිය බොහොම වටෛනවා අදහස් ගොන්නක් සමහර රූප මම දැක්කෙත් අදයි බොහොම මහන්සි වෙලා තියෙනව නියමයි නියමයි දිලා

    :yes::yes::cool:

    maxxa bro rep ++

    really nice post :)
    thanks 4 sharing
    rep+

    Thanks! Rep+++

    thx all:D

    premasiri kemadasa's a great musician,and I think he's da most influential composers in srilankan music!
    outstanding effort bro!great post:)
    :D

    :cool::yes: