මගේ ලෝකය !!!!!!!!!

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඉකිබිදුම

    සදාතනික නිරවද්‍යතාවය
    ආදරය යි කියා ඒ
    මවන ලද සොදුරු ලොව තුල
    අතරමන් වූ ඇය
    හඩා වැටෙන්නේ කුමකටද
    නොතේරේ ඇයටම


    තනිකම

    කඩදාසියක අමුණු වදන් වැල
    බිදදමා මගේ උතුම් වූ
    කුලුදුල් පෙම
    නොවන්නට මෙලෙස
    දැනුනේද තනිකම , මට
    මින් පෙර කිසි දිනක
     
    • Like
    Reactions: Mystery and rauxz

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මේ නිර්මාණ දෙකම අපූරුයි, නියමයි
    11.gif