පවන - Nanda Malini - Pawana

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    පවන
    140x81w.jpg



    අතීතයේ ගැයුනත් අදටත් ගැලපෙන ගී සංකල්පනාවක්.

    30tg9l3.jpg
    රණ දෙරනේ

    රණ දෙරනේ ගිනි අවි ගත්, යුධ සෙබලුනි අසනු මැනව
    වෙඩි උණ්ඩය වැය කර නූඔ, සුරැකිය යුතු ජන පිරිසය
    යුක්තිය උදෙසා මොර දෙන, ජනයා නසතොත් වියරුව
    වැනසෙන්නේ නුඔද අයත්, පංතිය බව සිතට ගනුව


    ඉලක්කයට ලක්වනවිට, රුදු මරණයෙ ඉරනම්කරු
    බලව සිතා එක මොහොතක්, වරද කිමැයි ඔහුගෙ රුදුරු
    වැටුපට මිනි මරණ දනන්, නොව නුඔලා මහතුනි ගරු
    අයුක්තියේ අණ පිළිපැද, කුමකට නුඔ පළදින තරු


    රණ දෙරනේ ගිනි අවි ගත්, …


    මානන ගිණි දණ්ඩ තුලින්, පෙනෙන තරුණ පපු කුහරය
    අධම කැලතකට අද දින, නහර පිනන රස අහරය
    උන්ගෙ බහට නිදොස් දනන්, මරතොත් යුධ සෙබල සඟය
    පමා කරන්නේ නූඔ හෙට දින, නැගෙන්න යන නව අරුණය

    Source

    Download:
    9uawt3.jpg

    Code:
                                                   [URL]http://www.mediafire.com/?sg52gcx6dpvzfzm[/URL]
    Please leave a comment.
     
    Last edited: