windows8 ගේ කියවීම පිණිසයි

Status
Not open for further replies.

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113

    කොටින්ගෙ නායකය කේ පී කොටින්ට විරැද්ද නඩුවෙ සාක්කි කාරය නම් ඕක මොන කජ්ජක්ද බං
    ;):shocked::lol:

    සිරා කතාව....:eek::yes:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    කොටින්ගෙ නායකය කේ පී කොටින්ට විරැද්ද නඩුවෙ සාක්කි කාරය නම් ඕක මොන කජ්ජක්ද බං
    ;):shocked::lol:

    මචන් please හැමදේම විහිලුවට ගන්න එපා:eek:
    KP සාක්කි කාරය වෙලා ඉන්නෙ ලංකා ආණ්ඩුවට විරුද්දව international human rights සංවිධාන දාන්න යන න්ඩුවෙදි.

    අනික කොටි එක්ක කරන නඩුවකදි උනත් KP නෙමෙයි ප්‍රභාකරන් උනත් සාක්කි කාරයෙක් කරගන්න පුලුවන් මොකද ඒක සංවිදානයක් එක්ක කරන නඩුවක් නිසා

    සක්විති ටමයි සල්ලි හොරකම් කරේ. සල්ලි තියෙන්නෙ උගෙ ගාව. ඌ තමයි හොරා. නැතිව මේක සක්විතිගෙ හොර කොම්පැනියයි රජයයි අතර case එකක් නෙමෙයිනෙ
     
    • Like
    Reactions: tharinda76

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    umba wage suhadawa wada wiwada karanna windows 8 ta beri eka thamai pudume ... :confused: ou kata eriy:confused:oth kunu harapa :sorry:

    ela ela samadanayen wada wiwada karamu umba wage... :yes:;) nice bro !! :cool:
     
    • Like
    Reactions: rajitha_ks

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    මචන් please හැමදේම විහිලුවට ගන්න එපා:eek:
    KP සාක්කි කාරය වෙලා ඉන්නෙ ලංකා ආණ්ඩුවට විරුද්දව international human rights සංවිධාන දාන්න යන න්ඩුවෙදි.

    අනික කොටි එක්ක කරන නඩුවකදි උනත් KP නෙමෙයි ප්‍රභාකරන් උනත් සාක්කි කාරයෙක් කරගන්න පුලුවන් මොකද ඒක සංවිදානයක් එක්ක කරන නඩුවක් නිසා

    සක්විති ටමයි සල්ලි හොරකම් කරේ. සල්ලි තියෙන්නෙ උගෙ ගාව. ඌ තමයි හොරා. නැතිව මේක සක්විතිගෙ හොර කොම්පැනියයි රජයයි අතර case එකක් නෙමෙයිනෙ

    ලංකාවෙ වෙච්ච යුද්දෙ පිලිබදව KP කොහෙමෙයි සාක්කි දෙන්නෙ ? KP පහුගිය අවුරුදු 18ම හිටියෙ පිට රටනෙ:eek::lol:
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මේකයි මහින්ද උනත් සරත් උනත් ඔය දෙන්නගෙන් එක්කෙනෙකුටවත් අපහාස කරන්න හොඳ නෑ.ඔය දෙන්නාම කරපු දේවල් නිසා තමයි අද අපිට නිදහසේ රටේ එහා කොනේ ඉඳලා මෙහා කොනට යන්න පුලුවන්.ඒක නොතේරෙන බලු පැටියෙක් තමයි ඔය බූරුවා.නොදොමකින් පාහරයා....ඕකව ගස් බඳින්න තිබුනා නම් මරු

    mekanam aththa
    eth mahinda ltte unta amathi kan dila
    s.f wa kuduwata dana ekanam
    mata allanne na
     
    • Like
    Reactions: urajdrlk

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    @rajitha_ks

    umba dala thiyena ewata reply denawa macho. mama ehema lissala yana porak neme. wena wada wagayak athare me elakiri enne. free una gaman reply karanawa. no need to remind me ;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන් please හැමදේම විහිලුවට ගන්න එපා:eek:
    KP සාක්කි කාරය වෙලා ඉන්නෙ ලංකා ආණ්ඩුවට විරුද්දව international human rights සංවිධාන දාන්න යන න්ඩුවෙදි.

    අනික කොටි එක්ක කරන නඩුවකදි උනත් KP නෙමෙයි ප්‍රභාකරන් උනත් සාක්කි කාරයෙක් කරගන්න පුලුවන් මොකද ඒක සංවිදානයක් එක්ක කරන නඩුවක් නිසා

    සක්විති ටමයි සල්ලි හොරකම් කරේ. සල්ලි තියෙන්නෙ උගෙ ගාව. ඌ තමයි හොරා. නැතිව මේක සක්විතිගෙ හොර කොම්පැනියයි රජයයි අතර case එකක් නෙමෙයිනෙ

    machan red colour eken thiyena line eka gena pareekshana kerenawa neda ? police pathi la dennek seen ekata sambandai lu denata.. will c wat happening........:rolleyes:
     
    Status
    Not open for further replies.