EXMO කියුවහම කට්ටිය පුදුම වෙලවත් බලන්වා අති...
හැබැයි මෙ දවස් වල මෙ poster එක මග තොටෙ දැකලත් ඇති ඉතින්... 
EXMO කියන්නෙ අපෙ යුනිවසිටි එක organise කරන
ලොකු exibition එකක්..

ඔන්න එක තියෙන්නෙ septmbr 09, 10, 11... මතක් කරල පුලුවන්නම් බලන්න එන්න...ඔයලගෙ ජිවිතෙ නොදැකපු ගොඩක් දෙවල් එදට බලගන්න පුලුවන්..
.
ප්රදර්ශනෙ තියෙන්නෙ University of moratuwa විශ්ව විද්යාල භුමියෙ... කවුරුත් දන්නවනෙ තියන තැන...වරද්දන් නැතුව බලන්න එන්න..

වැඩි විස්තර මෙකෙන් බලන්න
http://www.exmo.lk/
හැබැයි මෙ දවස් වල මෙ poster එක මග තොටෙ දැකලත් ඇති ඉතින්... 
EXMO කියන්නෙ අපෙ යුනිවසිටි එක organise කරන
ලොකු exibition එකක්..


ඔන්න එක තියෙන්නෙ septmbr 09, 10, 11... මතක් කරල පුලුවන්නම් බලන්න එන්න...ඔයලගෙ ජිවිතෙ නොදැකපු ගොඩක් දෙවල් එදට බලගන්න පුලුවන්..
.ප්රදර්ශනෙ තියෙන්නෙ University of moratuwa විශ්ව විද්යාල භුමියෙ... කවුරුත් දන්නවනෙ තියන තැන...වරද්දන් නැතුව බලන්න එන්න..


වැඩි විස්තර මෙකෙන් බලන්න
http://www.exmo.lk/
