EXMO 2010

tirantha2

Member
Sep 11, 2009
1,048
64
0
!@#$%^&*()_+
EXMO කියුවහම කට්ටිය පුදුම වෙලවත් බලන්වා අති...

:yes: හැබැයි මෙ දවස් වල මෙ poster එක මග තොටෙ දැකලත් ඇති ඉතින්... :rolleyes:


45838_421376429106_746614106_4811413_3895083_n.jpg

EXMO කියන්නෙ අපෙ යුනිවසිටි එක organise කරන

ලොකු exibition එකක්..:shocked::shocked:

ඔන්න එක තියෙන්නෙ septmbr 09, 10, 11... මතක් කරල පුලුවන්නම් බලන්න එන්න...ඔයලගෙ ජිවිතෙ නොදැකපු ගොඩක් දෙවල් එදට බලගන්න පුලුවන්..:eek:.
ප්‍රදර්ශනෙ තියෙන්නෙ University of moratuwa විශ්ව විද්යාල භුමියෙ... කවුරුත් දන්නවනෙ තියන තැන...වරද්දන් නැතුව බලන්න එන්න..:yes::yes:
45269_421410594106_746614106_4812737_2272931_n.jpg

වැඩි විස්තර මෙකෙන් බලන්න
http://www.exmo.lk/